You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 46 << < 1112131415 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 May 2016 07:41 PM
මේ කැසට් එක මගේ ලග තිබුණා..
මේකේ සිනහව අතරින් ගීතය දහස් වරක් අහන්න ඇති.. මම ගොඩක් ආසම ගීතයක්..
ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 May 2016 03:30 AM
අයිය ලග කැසට් එක තිබුණනං මේ අපි අරං තියෙනවට වඩා සුපිරියට රෙකෝඩින් එකක් අරං ඇති නේද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 May 2016 10:33 AM
Posted By indika76 on 09 May 2016 07:41 PM
මේ කැසට් එක මගේ ලග තිබුණා..
මේකේ සිනහව අතරින් ගීතය දහස් වරක් අහන්න ඇති.. මම ගොඩක් ආසම ගීතයක්..
ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට..


මාත් ආසම සින්දුවක් සිනහව අතරින් ...

 

හදවත ගොළු නැත මා මියුලැසියේ 
ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ 
නිල්මිනි දෑසට මම සුදු ආසයි 
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි 
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි


ස්තුති මල්ලි මේවා බෙදා ගත්තට 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 May 2016 06:21 PM
පියාපත්සලා original කසට් එකෙන් ගත්ත රිප් එකක් නෙව්යි නෙද මෙක ?
…
…
…මම නම් ආඅසම කොටස ....
…
…නිල්මිනි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි............
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 May 2016 11:26 PM
meka original ekak casset rip ekak newe
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 12:15 AM
කොහොමද මේ සිංදු ගන්නේ...
ධනූ මටත් කියලා දෙන්නකෝ.....

(දොම්පෙට යන පාර එහෙම නෙවෙයි ඇහුවේ හොදේ ඔන්න)
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 12:28 AM
oya kalu ayiyata msg ekak daala link eka illa ganna eken album ekama down kara ganna
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2016 01:17 AM
මගේ ලඟ මේ CD එක නම් තියෙනවා..
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
11 May 2016 06:13 AM
Posted By samantha on 11 May 2016 01:17 AM
මගේ ලඟ මේ CD එක නම් තියෙනවා..


සමන්ත අයියේ එහෙනම් CD එක දාන්නකෝ............!
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
11 May 2016 06:14 AM
Posted By samantha on 11 May 2016 01:17 AM
මගේ ලඟ මේ CD එක නම් තියෙනවා..


සමන්ත අයියේ එහෙනම් CD එක දාන්නකෝ............!
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:13 AM
සමන්ත අයියත් ඒක දැම්මා කියලා වැඩි නෑ. දීලා දාන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 May 2016 07:38 PM

අනන්ද සාගරේ -එච්. ආර් .ජෝතිපාල

 

Bitrate 128
Ona aya sha733 pw link illala pm daanna

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 May 2016 07:55 PM
නියම ඔරිගිනල් බඩු ...එල එල
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 May 2016 08:45 PM
මේ තියෙන්නේ කෞතුක භාණ්ඩ.. ඔන්න මමත් ගන්න අවසරය ඉල්ලනවා. බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 May 2016 09:01 PM
කෞතුක භාණ්ඩ මටත් ගන්න අවසර ......
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
22 May 2016 09:29 PM
ගොඩක් ස්තූතියි මහන්සි වෙලා අපිට මේ වගේ කෞතුක album එකක් ලබා දුන්නාට, මමත් ගන්න් අවසර පතනවා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
22 May 2016 10:11 PM
Posted By DanuLiyanage on 22 May 2016 07:38 PM

අනන්ද සාගරේ -එච්. ආර් .ජෝතිපාල

 

Bitrate 128
Ona aya sha733 pw link illala pm daanna



තව වටිනා පරණ ඇල්බම් එකක්, මට මුර පදය එවන්න
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 May 2016 11:15 PM
Posted By DanuLiyanage on 22 May 2016 07:38 PM

අනන්ද සාගරේ -එච්. ආර් .ජෝතිපාල

 

Bitrate 128
Ona aya sha733 pw link illala pm daanna

මල්ලි කෞතුක භාණ්ඩයක් නේද ? එළ එළ ... මටත් ගන්න අවසරයි එහෙනම්... කළු මල්ලිට PM එකක් ගහන්න ඕනේ 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 May 2016 08:00 AM
පරන බඩු එකතු කරනු ලැබේ.....
මටත් ලින්ක් එක එවන්ඩෝ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 May 2016 10:26 AM
තුෂාන් මල්ලී තව ඇල්බමයක් දාලා නේද?
දැන් නොවැ දැක්කේ...
0
You are not authorized to post a reply.
Page 13 of 46 << < 1112131415 > >>