You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 25 << < 1718192021 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 12:03 PM
ඒක සිදුවෙලා තියෙන්නේ කාලය සමඟ. මොක්ද අද සමාජය 90 දශකය වත් 80 දශකය වත අහන්නේ නැහැ. එයාලා අද අහන්නේ අජපල් සින්දු. අපි ඒ කාලේ ඉඳලා සින්දු ඇහුවා. ඉතින් අපිට අහන්න ලැබුනෙ ඔය 90 දශකයේ ගීත අපි ඒවට ආදරය කලා. අපේ ඒ වයසෙදි ස්කුල් යන කාලෙදි අපෙ හිත් වල තිබුන හැඟීමක් එලියට ආවෙ මේ ගීත එක්ක. ඉතින් අපි ඒ 90 දශකයට ආදරේ කරනවා. නමුත් 80 70 දශක වල වටිනා දේවල් නිර්මාන බිහි උනා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 01:58 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 02:22 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 03:05 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Oct 2016 09:41 PM
මේවා කාලයත් සමහ එන රැල්ලක් තුෂාන් මල්ලී..
තව ටික කාලයක් යනකොට වෙනත් ශෛලියක් ඒවි...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Oct 2016 01:37 AM
ඒක ඇත්ත ඉන්දික අයියේ ක්ලැරන්ස් කිව්ව වගේ කම්පියුටර් ගීත ගායනා කරාවි ගායකයො නැහැ අනාගතයේදි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Oct 2016 08:23 AM
youtube එක දිග ඇරලා වගේ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 08:10 AM
my youtube chennel thama ithin
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Oct 2016 12:35 PM
නියමයි තුශාන්.....මම දන්නවනෙ ඔය දෙන්නා ගැන.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 02:32 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 02:48 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 03:14 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 03:36 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 03:47 PM
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
21 Oct 2016 09:37 PM
ස්තූතියි මේ පැරණි සින්දු සියල්ලටම. හරිම ආසාවෙන් රස වින්දා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Oct 2016 09:42 PM
එඩ්වඩ් ගේ කරදිය ගැඹරේ ගීතය නම් කොතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Oct 2016 12:50 AM
ස්තුති ඔයාලටත්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Oct 2016 12:55 AM
නැවත මේවා මේ විදිහට අහන්න සලස්වා දුන්නාට ඔබට පින්.. බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Oct 2016 09:48 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Oct 2016 10:12 AM
තුශාන් සිහිලැල් වසන්තේ කැසට් එකේ ගීත දෙකක් ඇරෙන්න ඉතිරි ඒවා කලින් කැසට් වලින් ගත් ඒවද ?
0
You are not authorized to post a reply.
Page 19 of 25 << < 1718192021 > >>