You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 25 << < 1617181920 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Oct 2016 10:38 AM
මෙව්වා ඇහැව්වේ ආදි කාලෙ.
ආයෙත් ඔන්න අහන්න හැකි වුනා මල්ලි හින්දා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 06:41 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 06:41 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 06:44 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 06:45 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 06:49 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 06:53 AM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Oct 2016 06:55 AM
අපිව අතීතයට (ලොකු අතීතයක් නම් නෙමෙයි මට ) රැගෙන ගියාට ස්තූතියි මල්ලී
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 07:00 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 07:00 AM
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Oct 2016 07:15 AM
ඇත්තටම අතීතේ මතක් වෙනවා මේ සින්දු අහද්දී ..ස්තුති මල්ලි .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Oct 2016 07:22 AM
මේවා 80 දශකයේ ඇහුන ගීත නිසයි මම කිව්වේ ගොඩක් ඈත අතීතයක් නෙමෙයි කියලා , මම 60,70, 80, 90 මේ හැම දශකය කම ගීත අහලා තියෙනවා.. කොහොම නමුත් ඔයාලා නිසා අපිට මේ ගීත අහන්න ලබෙන එක ලොකු දෙයක්. ඒ ඔයාලා නිසයි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Oct 2016 07:25 AM
60,70, 80, 90 දශක වලින් හොදම ගීත තියෙන්නේ මොන දශකයේද සමන්ත අයියේ ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 07:30 AM
මොනව කිවුවත් මේ හැමදේකම ස්තූතිය මල්ලිට තමා ලැබෙන්න ඔනේ
මට සංරක්ෂණය කරන්න හරි මේව ලැබෙන්නෙ ඒයා නිසානේ
ඒක නිසා මගේ ස්තූතියක් ඔහුට පුද කරනවා මේ වෙන මහන්සියට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Oct 2016 07:42 AM
Posted By Rosi on 18 Oct 2016 07:25 AM
60,70, 80, 90 දශක වලින් හොදම ගීත තියෙන්නේ මොන දශකයේද සමන්ත අයියේ ?
60 දශකයේ මම පුංචියි.  නමුත්  කුඩා  කාලයේ  වගේම  හොඳම ගීත  මෙන් අදටත්  මතකයේ රැඳුන ගීත තියෙන්නේ 70 දශකයේ තමයි.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Oct 2016 10:02 AM
මැක්සි ජයවීර කරපු කැසට් එක මල්ලිලා ගාව තියෙනවනෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Oct 2016 10:21 AM
ow ayiye thiyenawa
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Oct 2016 09:15 PM
දමයන්ති ගමගේ ගයන ලද පිළිතුරු ගීත අඩංගු කැසට් පට රාශියක් මා සතුව තිබුණා.. දැන් ඒවා කොහේද කියලා දන්නේ නෑ..
ස්තූතියි මල්ලී නැවත ඒවා සිහිපත් කළාට...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Oct 2016 09:17 PM
70 දශකයේ තමයි හොද ගීත රාශියක් තිබුණේ..
ඒත් 90 දශකයේ ඉතා සුන්දර ආදරණීය ගීත රාශියක් බිහිවුනා.. (පද වැල් නම් ඉතා සරලයි)
ඒනිසා මම 70 දශකයට මෙන්ම 90 දශකයකටත් හරිම ආදරෙයි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 01:31 AM
ඔව් ඉන්දික අයියගෙ කථාව හරි 70 දශකයේ ගොඩක් අර්ථාන්විත ගීත බිහි උනා
80 90 දශකයන් වල තරැණ සේව සභාව තුලින් ආදරණීය කටහඩවල් කිහිපයක් බිහිඋනා.
ඒ හරහා ආදරණීය ගීත රාශියක් බිහි උනා
නමුත් මම 90 දශකයට 70 ට වඩා ආදරෙයි
0
You are not authorized to post a reply.
Page 18 of 25 << < 1617181920 > >>