Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:10 PM by hasitha dhananjaya අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක් 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 25 << < 910111213 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 09 Sep 2016 10:50 AM සදුනිට ඕන එකක් තියේ නම් කියන්න.අපේ මල්ලි කාට නැතත් නංගිලාට උදවු කරන්න හරි කැමතියි. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 09 Sep 2016 11:06 AM Posted By hasithad on 09 Sep 2016 10:50 AM සදුනිට ඕන එකක් තියේ නම් කියන්න.අපේ මල්ලි කාට නැතත් නංගිලාට උදවු කරන්න හරි කැමතියි. එතකොට අයියලාට ???????? 0 Danu LiyanageVeteran MemberPosts:3457 09 Sep 2016 12:40 PM මේ ඇයි මගෙ චරිතේ ගාතනය කරලා 0 Imalka HewageVeteran MemberPosts:4533 09 Sep 2016 01:03 PM Posted By maduranga001 on 08 Sep 2016 08:47 AM මට නම් මැරෙන්න කලින් මේ කැසට් ටික බලලවත් යන්න තිබ්බ නම් ඇති. මම මේ ෆොටෝ දෙක කොහෙද දැම්මේ කියල ටික වෙලාවක් හොයල බැරි තැන තමයි හොයල දියන් කිව්වෙ. අනිවා දවසක මම එනවා ඔය ටික සියසින් දැක ගන්න. සිරාවටම මේවා සංරක්ශනේ කරපං මලේ. අම්බානක් වටිනා වස්තු මේව. අනිවා ඩෙෆා.....මමත් එනවා. ඕවා මිල කරන්න බැරි තරම් වටිනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Sep 2016 04:09 AM Posted By hasithad on 08 Sep 2016 08:37 AM මේ කැසට් ටික මැරෙන්න කලින් ගහ ගනිල්ලා මලේ....... ඒත් පුලුවන් වෙයිද සැකයි අයියේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Sep 2016 04:10 AM Posted By DanuLiyanage on 09 Sep 2016 12:40 PM මේ ඇයි මගෙ චරිතේ ගාතනය කරලා එහොම එකක් වෙලා නැහැ ඇත්ත කියල තියෙන්නේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 Sep 2016 10:40 AM එලකිරි.....ෂා මල්ලිට තේරුනානෙ ඇත්ත. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Sep 2016 05:49 AM Posted By hasithad on 10 Sep 2016 10:40 AM එලකිරි.....ෂා මල්ලිට තේරුනානෙ ඇත්ත. මම දන්නෙ නැත්තං කවුද අයියේ දන්නේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 12 Sep 2016 09:50 AM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Sep 2016 09:19 PM තව පරණ සින්දුවක් අහමුකෝ බන්. 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 01:09 AM පන්ඩිත් අමරදේවයන්ගේ මුල්ම ගීතය,මේ ගීතය නම් ගොඩාක් අය අහලා තියෙද කියලා දන්නේ නැහැ. මොහොමඩ් ගවුස් මහතාගේ වාදන කන්ඩායමේ වයලීන් වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඇල්බට් පෙරෙරා මහත්මයා කටයුතු කරනවා. එක් දිනක් ගීතයක් පටිගත කිරීමට දිනයක් යොදාගත්තද එදින එම ගායකයා නොපැමනීම හේතුවෙන්. වයලින් වාදකයෙක් වු ඇල්බට් පෙරෙරා මහත්මාට එම ගීතය ගායනා කිරීමට ලැබෙනවා. 1942 දි ඇල්බට් පෙරෙරා මෙම ගීතය ගායනා කරනවා සිරිමති වෙත්තසින්හ සමග ග්‍රැමෆොන් තැටියකට ගායනා කරන්නේ. තැටි අන්කය ගුවන් විදුලියෙන් අවසර නැහැ ඉදිරිපත් කිරීමට GS යන තැටි කාන්ඩයේ තමයි මෙම ගීතය තිබෙන්නෙ. මෙම ගීතය පද රචනය කරලා තියෙන්නේ යු. ඩි පෙරෙරා මහත්මය සන්ගීතවත් කරලා තිබෙන්නේ මොහොමඩ් ගවුස් මහත්මයා. තැටියෙ පන්ඩිත් අමරදේවයන්ගේ නම සදහන් වෙන්නේද ඇල්බට් පෙරෙරා යනුවෙන්.( මෙම විස්තර ලබා දුන් ජාතික ගුවන්විදුලි සන්ස්තාවෙ සහකාර පුස්තකාලදිපති සනත් මහත්මාට මගේ ස්තුතිය) 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 01:36 AM ඔය තියෙන්නෙ සුපිරි සින්දුවක් මලය හොයාගෙන ඇවිත් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Sep 2016 02:30 AM මේ කටහඬ අමරදේවයන්ගේ ද? ටිකක් අමාරුයි හිතා ගන්න. මේවා ඉතින් මෙතැනින්ම තමයි හොයා ගන්න ලැබෙන්නේ. ඒකත් මේ තුෂාන් මලයල වගේ අය නිසා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 02:32 AM අපි ඉතින් මොන ලොකෙන් හරි හොයලා ගේනවා කට්ටියට අහන්න 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 14 Sep 2016 10:09 AM ගීතය සමග වටිනා තොරතුරු බිඳක්....ස්තූතියි තුශාන්.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Sep 2016 04:03 AM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Sep 2016 07:05 AM මේ සිංදුව නම් අහල තියෙනව. සෑහෙන කාලෙකට කළින්. ලස්සන සිංදුවක්. හොඳයි මල්ලි මේවා ආයෙත් මතක් වෙන්න දාන එක. 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2016 07:23 AM Posted By DanuLiyanage on 15 Sep 2016 04:03 AM me sinduwa kauda bn kiyanne lassani bn 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Sep 2016 07:31 AM sanjeewani ambuldeniya. ahala thiyeda eyage sindu 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 15 Sep 2016 10:04 AM නමින් දන්නේ නැති වුනාට මේ සින්දුව පුරුදු බවක් දැනෙනවා. 0 You are not authorized to post a reply. Page 11 of 25 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala