You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 25 << < 89101112 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 12:16 AM
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 03:09 AM

පරන සිංදු වලට මමත් හුගක් කැමතී. ඒ සිංදු වල ලස්සන තේරුම් තියෙනවා . අනික හොදට හිතට කාවැදෙනවා. මමත් ඉන්නවා පරන සිංදු රසවිදින්න.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 03:18 AM
කොච්චර දෙයක්ද
සදුනි ඔයා පරණ සින්දුවලට ආසනං බඩ කට පිරෙන්න පරණ සින්දු රස විදින්න හැකි වෙයි
1

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 04:35 AM
ඔව් අපේ අයියා සේරම පරන සින්දු දෙන්නේ. මෙ ලන්කවේ ජීවිතෙට අහන්න වෙන්නේ නැති ගීත අහන්න පුලුවන් මේ පිටුවෙන් පමනයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2016 12:53 PM
මල්ලි හරි මල්ලි.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 01:54 PM

නියමයිනේ

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 02:01 PM
ඔයා සින්දු අහන්න කැමති නම් ඉතින් නියමම තැනට තම ඇවිත් තියෙන්නේ.
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Sep 2016 09:40 PM
තුෂාන් මල්ලි කියනවා වගේ සදුනි නංගී ඔයා නියම තැනට ඇවිල්ලා තියෙන්නේ...
තුෂාන් මල්ලිගේ සහ ෂා මල්ලිගේ ලග තියෙන ගීත ප්‍රමාණය ලංකාවේ කාගේ ළග වත් නැතිව ඇති..
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2016 09:54 PM
තුෂාන්මලයගෙයි ශා මලයගෙයි කැසට් කන්දේ පින්තුරයක් දැම්ම නේද එක සැරයක්. අන්න ඒක ආයෙත් දාල පෙන්නන්නකො.
මතක නැහැ කොහෙද තිබුනේ කියල.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2016 12:12 AM
Posted By maduranga001 on 07 Sep 2016 09:54 PM
තුෂාන්මලයගෙයි ශා මලයගෙයි කැසට් කන්දේ පින්තුරයක් දැම්ම නේද එක සැරයක්. අන්න ඒක ආයෙත් දාල පෙන්නන්නකො.
මතක නැහැ කොහෙද තිබුනේ කියල.

ඒ  පරණ පින්තූරෙම දැම්මොත් තමා අයියේ නැත්තං දැන් එහෙම කන්දක් නැහැ

ඒ ඔක්කොම පෙට්ටිවලට එබුවා පිලිවෙලකට

මටත් මතක නැහැ ඒක කොහෙද කියල අහු උනොත් දාන්නංකෝ


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 12:28 AM


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2016 12:56 AM
ඔය දාලා තියෙන්නෙ හැබැයි බිත්තියේ ෆොටෝ එකක් තව අඩුයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 01:02 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 01:25 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Sep 2016 08:37 AM
මේ කැසට් ටික මැරෙන්න කලින් ගහ ගනිල්ලා මලේ.......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Sep 2016 08:47 AM
මට නම් මැරෙන්න කලින් මේ කැසට් ටික බලලවත් යන්න තිබ්බ නම් ඇති. මම මේ ෆොටෝ දෙක කොහෙද දැම්මේ කියල ටික වෙලාවක් හොයල බැරි තැන තමයි හොයල දියන් කිව්වෙ.

අනිවා දවසක මම එනවා ඔය ටික සියසින් දැක ගන්න.

සිරාවටම මේවා සංරක්ශනේ කරපං මලේ. අම්බානක් වටිනා වස්තු මේව.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 09:01 AM
තව තියෙනවා අයියේ තව ටික කාලෙකින් අවොත් තව බලාගන්න පුලුවන්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 02:40 PM
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Sep 2016 04:56 PM

අම්මෝ පීස් ගොඩ. නියමයි. ඔය සේරගෙම පරන  සිංදුද?

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Sep 2016 12:44 AM
ඔව් සදුනි මෙ ඔක්කොම පරන එව තමා. ඔතන 10% ක් වගෙ තම තියෙන්නේ තව ගොඩක් තියෙනවා
0
You are not authorized to post a reply.
Page 10 of 25 << < 89101112 > >>