You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 25 << < 1011121314 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Sep 2016 09:46 PM

මම නම් අහලා තිබුනේ නෑ මේ සිංදුව ඒත් අද අැහුවා.. හරිම ලස්සනයි

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Sep 2016 10:00 PM

අනේ මට සිංදුවක් හොයලා  දෙන්නකෝ. මට හරියට වචන මතකනෑ ඒක නිසා ඩවුන්ලොර්ඩ් කරන්න විදිහක් නෑ...

ඔයාලි සිංදු ගැන හුගක් දන්නවනේ මතක හැටියට කියන්නම්..

රෑ සදේ ඒ හඩට මගේ සිත බැදුනයි..

වචන සුවර් නෑ. සිංදුව අහලා තියෙන නිසා අාසයී. රෑ පැල රකින ඒක් ගැන කියන සිංදුවක්. අාදර ගීතයක් අෑ..

හොයලා දෙනන් බලන්න අනේ....

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Sep 2016 11:04 PM
Posted By DanuLiyanage on 15 Sep 2016 07:31 AM
sanjeewani ambuldeniya. ahala thiyeda eyage sindu


ඔව් ඔව් කො දැන් එයා ? ඒ කාලෙ ලස්සන කෙල්ල
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Sep 2016 12:46 AM

Posted By සඳුනි on 16 Sep 2016 10:00 PM

අනේ මට සිංදුවක් හොයලා  දෙන්නකෝ. මට හරියට වචන මතකනෑ ඒක නිසා ඩවුන්ලොර්ඩ් කරන්න විදිහක් නෑ...

ඔයාලි සිංදු ගැන හුගක් දන්නවනේ මතක හැටියට කියන්නම්..

රෑ සදේ ඒ හඩට මගේ සිත බැදුනයි..

වචන සුවර් නෑ. සිංදුව අහලා තියෙන නිසා අාසයී. රෑ පැල රකින ඒක් ගැන කියන සිංදුවක්. අාදර ගීතයක් අෑ..

හොයලා දෙනන් බලන්න අනේ....


http://www.mediafire.com/download/df9mrnbr7qwc22q/Raa_Hade_Henekin_%28Seepada_Rawe%29.mp3
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Sep 2016 03:47 AM
Posted By samantha on 17 Sep 2016 12:46 AM

Posted By සඳුනි on 16 Sep 2016 10:00 PM

අනේ මට සිංදුවක් හොයලා  දෙන්නකෝ. මට හරියට වචන මතකනෑ ඒක නිසා ඩවුන්ලොර්ඩ් කරන්න විදිහක් නෑ...

ඔයාලි සිංදු ගැන හුගක් දන්නවනේ මතක හැටියට කියන්නම්..

රෑ සදේ ඒ හඩට මගේ සිත බැදුනයි..

වචන සුවර් නෑ. සිංදුව අහලා තියෙන නිසා අාසයී. රෑ පැල රකින ඒක් ගැන කියන සිංදුවක්. අාදර ගීතයක් අෑ..

හොයලා දෙනන් බලන්න අනේ....





ගොඩක් ස්තූතියී සිංදුව හොයලා දූන්නට මම අාසම සිංදුවක්..

මෙක මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න බැයීද?

මගෙන් කරදරේ නේ ඔයාලට

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Sep 2016 03:59 AM
සින්දුව හම්බවෙලා තියෙන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Sep 2016 07:28 AM

හරී ස්තූතියී

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Sep 2016 07:32 AM
සදුනි හෙව්ව සින්දුව හමුවෙලා නෙද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Sep 2016 11:50 AM
Posted By DanuLiyanage on 17 Sep 2016 07:32 AM
සදුනි හෙව්ව සින්දුව හමුවෙලා නෙද

ඔව් ඔව්


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Sep 2016 02:06 PM
සයිට් එකේ හැමොම උදව් කරනව නග ඔනම දෙයක් කියන්න එයාලා උදව් කරාවි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Sep 2016 02:44 PM

 කවුරුත් අසා ඈති ප්‍රින්ස් උදය ගායනා කරන වෙරල කොනක ගීතය 1983 වසරෙදි පමන ගායන කෙරුන පද පෙල,

නිහාල් ගම්හේවා සන්ගීතය දෙල්තොට චන්ද්‍රපාල පදරචනය කල උදාගම් ගීයක්

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Sep 2016 07:36 AM
මට මතක විදියට මේ ගීතය නිකුත්වූයේ යොවුන් ගී 10 (ගම් උදා ගී) කැසට් පටයෙන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Sep 2016 09:30 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 09:22 AM
ඉන්දික අයියා කිව්ව හරියටම හරි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Sep 2016 12:44 AM

අසන්න පණ්ඩිත් අමරදේවයන්ට " පද්ම ශ්‍රී " සම්මානය ඉන්දියාවෙන් ලැබුණ පසු ඒ තුමන් ඉමහත් වූ ගෞරව ආදරයෙන් පිළිගන්නට සුදානම් කර තිබූ උත්සවයේදී මෙරට සෑම ගායක ගායිකාවන් සියලූම දෙනා ඒ තුමන්ගේ ගීත එක හඬින් ගැයු ඒ සොඳුරුම අවස්ථාව ....

 

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Sep 2016 12:50 AM
අමරදේවයන්ගේ ගම මොරටුව නේද. එයා ඒ බව සදහන් කරන්නේ නැහැලු. එයට ප්‍රෙසිද්දිය ලැබෙද්දි මුල අමතක උන කෙනෙක් කියලා බනිනවා සමහර අය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Sep 2016 01:07 AM
Posted By DanuLiyanage on 21 Sep 2016 12:50 AM
අමරදේවයන්ගේ ගම මොරටුව නේද. එයා ඒ බව සදහන් කරන්නේ නැහැලු. එයට ප්‍රෙසිද්දිය ලැබෙද්දි මුල අමතක උන කෙනෙක් කියලා බනිනවා සමහර අය
එතුමගේ ගම නම් මොරටුව තමයි. දැන් පදිංචි  වෙලා ඉන්නේ මහරගම නාවින්න   ආයුර්වේදය අසල. මම ඒ ගෙදරට නම් ගිහින් තියෙනවා..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Sep 2016 03:06 AM
Posted By DanuLiyanage on 17 Sep 2016 02:44 PM

 කවුරුත් අසා ඈති ප්‍රින්ස් උදය ගායනා කරන වෙරල කොනක ගීතය 1983 වසරෙදි පමන ගායන කෙරුන පද පෙල,

නිහාල් ගම්හේවා සන්ගීතය දෙල්තොට චන්ද්‍රපාල පදරචනය කල උදාගම් ගීයක්

 

 



… … …කවුද මෙ සින්දුව කියන්නෙ ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 03:47 AM
එම් පුංචිහේවා කියල කියෙනව නේද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 01:32 AM
0
You are not authorized to post a reply.
Page 12 of 25 << < 1011121314 > >>