You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 25 << < 7891011 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Aug 2016 11:06 AM
එම්.එස් ගෙ මරු බාන්ඩෙකින් ගත්ත එකක් වගේ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Aug 2016 07:43 AM
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Aug 2016 12:02 PM
සුපිරි සින්දුවක් ඒ ආකාරයටම....එල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Aug 2016 02:46 AM
අපි පොඩි කාලේ ගොඩක් ආස කල ගීතයක්..
කුඹුකේ ලිද ලගදී යන වචනය ඇහෙනකොට ඒ දර්ශන හිතේ මැවිලා පෙනෙනවා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Aug 2016 03:21 AM
Posted By indika76 on 19 Aug 2016 02:46 AM
අපි පොඩි කාලේ ගොඩක් ආස කල ගීතයක්..
කුඹුකේ ලිද ලගදී යන වචනය ඇහෙනකොට ඒ දර්ශන හිතේ මැවිලා පෙනෙනවා..


… …කොයි වගෙද ? ටිකක් විස්තර කලා නම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Aug 2016 04:04 AM
Posted By Ind007ka on 19 Aug 2016 03:21 AM
Posted By indika76 on 19 Aug 2016 02:46 AM
අපි පොඩි කාලේ ගොඩක් ආස කල ගීතයක්..
කුඹුකේ ලිද ලගදී යන වචනය ඇහෙනකොට ඒ දර්ශන හිතේ මැවිලා පෙනෙනවා..


… …කොයි වගෙද ? ටිකක් විස්තර කලා නම්

අපෝ උඹට ඒවා කියන්න බෑ.. උඹ නරක් වේවි...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Aug 2016 06:00 AM
තව නරක් වෙන්න දෙයක් නැහැ ඔන්න ඔහෙ කියලා දාපන්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Aug 2016 11:58 PM
Posted By DanuLiyanage on 18 Aug 2016 07:43 AM


කාලෙකින් ඇහුවේ ....නියමයි ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Aug 2016 12:01 AM
Posted By isurusam on 19 Aug 2016 11:58 PM
Posted By DanuLiyanage on 18 Aug 2016 07:43 AM


කාලෙකින් ඇහුවේ ....නියමයි ..

ශා  නියමනේ කනට හොදට හුරු ගීයක් ................
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2016 09:47 AM
නියම එකක් තමයි.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Aug 2016 11:40 PM
Posted By DanuLiyanage on 18 Aug 2016 07:43 AM
මේක නම් මාත් ආසම සිංදුවක් ...
කොච්චර ඇහුවත් මදි 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 02:44 AM
තවත් පරණ එකක් දෙන්නෝ මටත් එක්කම අහන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2016 02:49 AM
මමත් කැමතිම ත්‍රෙඩ් එකක් මේකත්. මේකේ දාපු සින්දු කිහිප කිහිප වතාවක් අහල තියෙනව මමත්. මොකෝ දැන් මේවා රේඩියෝ වල ඇහෙනවා කියලයැ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Aug 2016 03:24 AM
ලස්සනයි ගීය කනට හොදටහුරු පුරුදු ගීයක්
මටමතකයි ඔබ ...................කුබුරේ ලිද ලගදි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Sep 2016 06:18 AM
Paul Frenando
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Sep 2016 10:38 AM
මමත් බා ගත්තා.තෑන්ක්ස් ධනූ මල්ලි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2016 10:57 PM
තුෂාන් මලයගෙන් තවත් ලස්සන පැරණි ගීතයක් වැටිල තියෙන්නෙ. එල මල්ලි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Sep 2016 11:39 PM
පෝල් ප්‍රනාන්දු මේ වගේ මියුරු හඩ දැන් නෑ..
නවීන තාක්ෂණය නිසා හඩ වෙනස් වන නිසා වෙන්න ඇති.
පෝ‍ල්ගේ පැරණි ගීත අහනකොට ඉතාමත් අලංකාර බාවයක් දැනෙනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 03:58 AM
මටනං එක්කෙනෙක් කියල නැහැ හැමෝගෙම එහෙම තමයි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Sep 2016 10:07 AM
එදා පෝල් ප්‍රනාන්දු කියපු ගීත වල කඩි කුලප්පු ගතිය නෑ නේද ?
0
You are not authorized to post a reply.
Page 9 of 25 << < 7891011 > >>