You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 25 << < 678910 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 07:15 AM
අප දෙදෙනා ඇල්බම් එකේ අනිතිම සින්දුව නේද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Jul 2016 08:24 AM
මල්ලිත් මාර විහිලුනෙ කරන්නේ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jul 2016 10:37 AM
ganan ganna epa hasitha ayiye
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jul 2016 02:36 AM
දැන් කෝකද විහිලුව
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2016 07:46 AM
මටත් වඩා හොදට ඒක දන්නවනේ ඔයා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jul 2016 06:35 PM
Posted By DanuLiyanage on 11 Jul 2016 12:24 PM

සෑන්දෑ යාමේ - තිලකසිරි රත්නායක

 

 



… …මමත් හරිම ආස සින්දුවක්
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
14 Jul 2016 11:59 PM
Posted By DanuLiyanage on 03 Aug 2015 08:09 AM

Re Uyanthalawe- Roy Peeris

  


මම ආසම කිහිප දෙනාගෙන් කෙනෙක්. අමුතු මාදිලියෙ සින්දු කහිපයයි කිව්වෙ.
මේ නෞකාවෙ
පොඩි කාලෙ මම පෑව
ඔබ නෑසූ කතාවක්

මේ වගේ ඒව තවමත් මම අහනව.

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2016 12:47 AM
Posted By hasithad on 14 Jul 2016 07:46 AM
මටත් වඩා හොදට ඒක දන්නවනේ ඔයා.


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jul 2016 12:59 AM
Posted By Suresh on 14 Jul 2016 11:59 PM 
මම ආසම කිහිප දෙනාගෙන් කෙනෙක්. අමුතු මාදිලියෙ සින්දු කහිපයයි කිව්වෙ.
මේ නෞකාවෙ
පොඩි කාලෙ මම පෑව
ඔබ නෑසූ කතාවක්

මේ වගේ ඒව තවමත් මම අහනව.

 

ඒ නෞකාවේ ගීතය තමයි මමත් රෝයි පිරිසගේ කැමතිම ගීතය.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Jul 2016 08:33 AM
රෝයි පීරිස්ගෙත් ටිප් ටොප් සින්දු ටිකක් තියෙනවා තමයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jul 2016 12:41 PM

අහලා බලන්න ශර්ලි ගෙ ගීතයක්

 

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jul 2016 06:20 PM
ෂර්ලි ගේ දුර්ලභ ගීතයක් දාලා තියෙන්නේ‍‍...
ස්තූතියි මල්ලී..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jul 2016 06:46 PM
ලස්සන සින්දුවක් ...........ඒත් අහන්න විතර්යිනෙ පුලුවන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jul 2016 07:33 PM
මේ සිංදුවත් එහෙම අහල පුරුදු එකක් නෙවෙයි. නමුත් හරිම ලස්සනයි. බොහොම ස්තුතියි මලේ මේවා අපටත් අහන්න සලස්වනවට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 04:28 AM
අහන්න විතරක් පුලුවන් ඒව ඩවුන්ලෝඩ් කරන්න කුට්ටිය පිටින් දෙයි ටිකක් ඉන්න අයියේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Jul 2016 06:36 AM
මමත් මේ ඇහැව්වමයි මේ සින්දුව.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 01:21 AM
රෝයිගේ මේ සින්දුත් ලස්සනයි
කදුලු පිරැණු
මේ ලොවේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Aug 2016 12:51 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Aug 2016 01:00 AM
තුෂාන් මලයාගේ පැරණිම පැරණි සිංදුවක්. ඔරිගීනල් එක වෙන්න ඕන. මේ සිංදුව අහල තිබුනට මේ ඔරිගීනල් වොයිස් එකෙන් අහල තිබ්බේ නැහැනේ. බොහොම ස්තූතියි මලේ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Aug 2016 11:07 AM
Meewa albam pitin onee apita...
0
You are not authorized to post a reply.
Page 8 of 25 << < 678910 > >>