Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 33 of 41 << < 3132333435 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Jul 2017 08:53 AM පා මල්ලී මටත් මේක දෙන්න. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 15 Jul 2017 09:03 AM මටත් අවසරය මේ ඇල්බම් එක අරගන්න 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Jul 2017 09:41 AM Posted By sha733 on 15 Jul 2017 02:40 AM 67. යොහාන් අර්ජුන - නොසලන්න කදුලක් (සුපර් ස්ටාර්ස්) ගීත පෙලගැස්ම 01. නොසලන්න කදුලක් 02. මාලිගේ මැ මැවූ 03. මා හද හඩනා 04. විහග ගීතේ 05. සිරිපොද 06. නීල සයුර 07. නිවන්න මහද 08. සදපාන නැති 09. මේ වැලි කතරේ 10. සුභ පැතුමන් 11. බන්දා කාටහෝ 12. පුන්සද ඔබ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - යොහාන් අර්ජුන Album Name - නොසලන්න කදුලක් Size - 114 MB Biterate - 320 Kbps මේ ඇල්බම් එක මා ගාවත් තියනවා.ස්තුතියි ශා අයියේ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Jul 2017 08:48 AM මට හොයාගන්න බැරි වුන ඇල්බම් එකක් ෂා මල්ලි මේක. ගොඩක් ස්තූතියි ඔයාට ඉල්ලපු ගමන්ම ලබා දුන්නු එකට. pm එකක් දැම්මා ඔන්න. හැකි වෙලාවක ලින්ක් ලබා දෙන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Jul 2017 08:55 AM මටත් දෙනවැයි මලේ මේක? ස්තූතියි ඇල්බම් රික්වෙස්ට් එකක් ඉටු කළාට. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Jul 2017 08:31 PM මටත් දෙන්න මල්ලි මෙ ඇල්බම් එක 0 Wasanga AmaBasic MemberPosts:202 18 Jul 2017 05:25 AM මටත් දෙන්න ඇල්බම් එක. 0 Danu LiyanageVeteran MemberPosts:3457 18 Jul 2017 10:55 AM Posted By maduranga001 on 16 Jul 2017 08:55 AM මටත් දෙනවැයි මලේ මේක? ස්තූතියි ඇල්බම් රික්වෙස්ට් එකක් ඉටු කළාට. මොනවා උනත් දකුණේ අනන්‍යතාවය පෙන්නලා තියෙනවා 0 Ishan UdayangaNew MemberPosts:65 18 Jul 2017 07:27 PM මටත් පුලුවන්ද මේ ඇල්බම් එක අරගන්න 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 18 Jul 2017 11:49 PM Posted By sha733 on 15 Jul 2017 02:40 AM 67. යොහාන් අර්ජුන - නොසලන්න කදුලක් (සුපර් ස්ටාර්ස්) ගීත පෙලගැස්ම 01. නොසලන්න කදුලක් 02. මාලිගේ මැ මැවූ 03. මා හද හඩනා 04. විහග ගීතේ 05. සිරිපොද 06. නීල සයුර 07. නිවන්න මහද 08. සදපාන නැති 09. මේ වැලි කතරේ 10. සුභ පැතුමන් 11. බන්දා කාටහෝ 12. පුන්සද ඔබ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - යොහාන් අර්ජුන Album Name - නොසලන්න කදුලක් Size - 114 MB Biterate - 320 Kbps තව ලස්සන ඇල්බම් එකක් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 Jul 2017 07:42 AM නැවත වතාවක් ස්තූතියි ෂා මල්ලි මේ ඇල්බම් එක දුන්නට.සුපිරි කොලිටි ඇල්බම් එකක්. මේ දවස් දෙකට සෑහෙන වතාවක් ඇහැව්වා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jul 2017 10:08 PM Posted By hasithad on 16 Jul 2017 08:48 AM මට හොයාගන්න බැරි වුන ඇල්බම් එකක් ෂා මල්ලි මේක. ගොඩක් ස්තූතියි ඔයාට ඉල්ලපු ගමන්ම ලබා දුන්නු එකට. pm එකක් දැම්මා ඔන්න. හැකි වෙලාවක ලින්ක් ලබා දෙන්න. මමත් මේ ඇල්බම් එක කාලයක් තිස්සේම හෙව්ව අයියේ 0 Nuwan pereraBasic MemberPosts:114 22 Jul 2017 08:45 AM Posted By sha733 on 15 Jul 2017 02:40 AM 67. යොහාන් අර්ජුන - නොසලන්න කදුලක් (සුපර් ස්ටාර්ස්) Matath me album eka denna. Msg ekak demma. Thank u 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Jul 2017 06:52 AM ඉදිරියට ජෙම්ටෝන් පාරක් දෙන්න කියල හිතාගෙන ඉන්නේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jul 2017 12:43 AM Posted By sha733 on 23 Jul 2017 06:52 AM ඉදිරියට ජෙම්ටෝන් පාරක් දෙන්න කියල හිතාගෙන ඉන්නේ නියමයි. ඔන්න මඟ බලාගෙන ඉන්නවා 0 isuru sampathSuper Senior MemberPosts:7342 24 Jul 2017 04:01 AM Posted By sha733 on 23 Jul 2017 06:52 AM ඉදිරියට ජෙම්ටෝන් පාරක් දෙන්න කියල හිතාගෙන ඉන්නේ දෙන්න දෙන්න....... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jul 2017 06:47 PM ” නොසලන්න කඳුලක් දෑසින් ” ගීතය ගායනා කරන ලද්දේ 90 දශකයේ සිටි කලාකරුවෙකු වන යොහාන් අර්ජුනයි. හේමසිරි හල්පිටයන් එය පද රචනය කර ඇති අතර ඊට තනු මුසු කර ඇත්තේද යොහාන් අර්ජුන කලාකරුවායි. 90 දශකයේ කණ්ඩායම් සංගීතයෙන් කරළියට පැමිණි ඔහු බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වන්නේ “නොසලන්න කඳුලක් දෑසින්” ගීතය ගායනා කළාට පසුවයි. කෙසේ වෙතත් “නොසලන්න කඳුලක් දෑසින්” ගීතය ගායනා කළ මේ ආදරණිය කලාකරුවා දැනට අවුරුදු 5 කට විතර පෙර හදිසි අනතුරකින් මෙලොව හැර ගියේ රසිකයන්ගේ දෑසට කඳුළු එක්කරමිනුයි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jul 2017 03:37 AM මමත් මේ කැසට් එක කීප විටක්ම ඇහුවා. මට නම් මේකේ ලස්සනම ගීතය 'මාලිගේ මා මැවූ' ගීතය. යොහාන් මිය ගිය බව මීට කලින්ට් අපේ සයිට් එකේ කතා වුනා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jul 2017 12:03 AM 68. මිල්ටන් මල්ලවආරච්චි - රනිල් පුතා (ජෙම්ටෝන්) ගීත පෙලගැස්ම 01. රනිල් පුතේ හිනැහෙන් 02. ඇ නොවේ මා නිසා 03. පැතුම් නිනව්වේ 04. අනංග රන් ගී 05. සිනහව අතරින් 06. සදපාන මෙලෙසින් 07. විනෝද සයුරකි මේ ජීවිතේ 08. ආරාධනා ඉවසා 09. දේදුණු රන් දේදුණු ඕවිල්ලේ 10. කෝ කොයිදෝ ලොවේ සම්පත් 11. විකසිත පැතුමන් 12. අද එදා මෙන් ආදරේ නැනේ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - මිල්ටන් මල්ලවආරච්චි Album Name - රනිල් පුතා (ජෙම්ටෝන්) Size - 80 MB Biterate - 320 Kbps 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Jul 2017 12:48 AM Posted By sha733 on 27 Jul 2017 12:03 AM 68. මිල්ටන් මල්ලවආරච්චි - රනිල් පුතා (ජෙම්ටෝන්) ගීත පෙලගැස්ම 01. රනිල් පුතේ හිනැහෙන් 02. ඇ නොවේ මා නිසා 03. පැතුම් නිනව්වේ 04. අනංග රන් ගී 05. සිනහව අතරින් 06. සදපාන මෙලෙසින් 07. විනෝද සයුරකි මේ ජීවිතේ 08. ආරාධනා ඉවසා 09. දේදුණු රන් දේදුණු ඕවිල්ලේ 10. කෝ කොයිදෝ ලොවේ සම්පත් 11. විකසිත පැතුමන් 12. අද එදා මෙන් ආදරේ නැනේ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - මිල්ටන් මල්ලවආරච්චි Album Name - රනිල් පුතා (ජෙම්ටෝන්) Size - 80 MB Biterate - 320 Kbps ස්තූතියි මල්ලී මේ කෞතුක ඇල්බම් එකට. මටත් ගන්න අවසර .. 0 You are not authorized to post a reply. Page 33 of 41 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala