You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 35 of 41 << < 3334353637 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Aug 2017 07:45 AM
ඇල්බම් එක අරන් මම නම් ඇහැව්වත් එක්ක.
සුපිරි ආ.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Aug 2017 03:16 AM
එක අදහසක් නම් ආව ඒ කියන්නෙ හොදයි තමා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2018 12:14 AM

69. ක්ලැරන්ස් විජේවර්ධන - මුතු මැණිකේ

ගීත පෙලගැස්ම

01. තුෂර බිංදු

02. සැන්දෑ වළාවන්

03. මලට බමරෙකු සේ

04. රම්‍යා

05. සිහින ගෙනෙන

06. මාලනියේ

07. මුතු මැණිකේ

08. දුව මාගෙදෝ

09. සාගරේ තරංගයේ

10. අරුණ කිරණ

11. සද එක් දිනක්

12. සිහින ලොවක්


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ක්ලැරන්ස් විජේවර්ධන

Album Name - මුතු මැණිකේ

Size - 70 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2018 01:10 AM
ප්‍රශ්න දෙකක් තියෙනවා ශා මල්ලි.

එක - උඹ කොහෙද මෙච්චර කල් &*^&$*#)! හිටියේ?

දෙක - දැන් මේ ඇල්බම් එක මට දෙනවද? ක්ලැරන්ස් නම් එක තමයි මට කවදත්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jan 2018 01:58 AM
ශා මලයා මේ ඇල්බමය හොයන්න ගිහින් මෙච්චරකල් අද තමා හොයා ගෙන තියෙන්නෙ
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
19 Jan 2018 02:21 AM
සැහෙන කාලකින්නේ අයියා දැක්කේ .....
ලස්සන ඇල්බම් එකකුත් එනකොට අරන්ම ඇවිත් තියෙන්නේ ...
අයියේ මටත් අවසර තියේද මේ ඇල්බම් එක අහන්න....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 04:41 AM
ගොඩ කාලෙකට පස්සේ...
ඇල්බම් එකකුත් දීල තියෙන්නේ.මටත් දෙන්නකෝ..මගේ ගාවත් නැහැ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jan 2018 06:36 AM
ෂා මලයා කාලෙකට පස්සේ ඇල්බම් එකකකුත් අරගෙනම ඇවිත් ඉන්නේ.. ඔන්න මටත් මේක නම් ඕනේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2018 05:38 PM
කාලෙකින් ඇවිත් තියෙන්නේ .................කොහෙද අතුරුදහන් උනේ .ඇල්බම් එක ගන්න මාත් පෝලිමට ආවා .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jan 2018 05:00 AM
මේක මටත් ඕනේ..
(ආව ගමන්ම ෂා මලයා අතුරුදහන් වෙලා වගෙයි...)
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 03:12 AM
Posted By indika76 on 20 Jan 2018 05:00 AM
මේක මටත් ඕනේ..
(ආව ගමන්ම ෂා මලයා අතුරුදහන් වෙලා වගෙයි...)

ආව ගමන්මනං අතුරැ දහන් උනා.ඒත් දැන් ඉන්නවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jan 2018 03:59 AM
ඒ වුනාට මල්ලී උඹ ෂුවර් නෑ..
අතුරුදහන් වෙනවා කියන්නේ ලේසියටම හොයන්න බැරිවෙන විදියටනේ අතුරුදන් වෙන්නේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 04:05 AM
Posted By indika76 on 23 Jan 2018 03:59 AM
ඒ වුනාට මල්ලී උඹ ෂුවර් නෑ..
අතුරුදහන් වෙනවා කියන්නේ ලේසියටම හොයන්න බැරිවෙන විදියටනේ අතුරුදන් වෙන්නේ...
එහෙම කියන්න එපා අතුරැදහන් වෙලා හිටියට හිටිහැටියෙම  ගෙට ගොඩ උනා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2018 10:06 AM
Posted By sha733 on 23 Jan 2018 04:05 AM
Posted By indika76 on 23 Jan 2018 03:59 AM
ඒ වුනාට මල්ලී උඹ ෂුවර් නෑ..
අතුරුදහන් වෙනවා කියන්නේ ලේසියටම හොයන්න බැරිවෙන විදියටනේ අතුරුදන් වෙන්නේ...
එහෙම කියන්න එපා අතුරැදහන් වෙලා හිටියට හිටිහැටියෙම  ගෙට ගොඩ උනා

අතුරුදහන් වෙලා ඉඳලා හිටි හැටියෙ ගෙට ගොඩවෙන එක මහා භයානකයි නේ බොල. උන් තමයි ෂුවර් නැත්තෙ. .හික්.හික්. 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2018 01:53 AM
එච්චර බය වෙන්න එපා අයියේ අපි හරි අහංසක සත්තු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2018 07:50 PM
හරි හරි අපි දන්නවා ඔයා ගැන...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Jan 2018 06:58 AM
මල්ලි මටත් මුතු මැනිකේ ඇල්බම් එක දෙන්න. කාලෙකින්නෙ ගොඩ වෙලා තියෙන්නේ......
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Feb 2018 12:32 AM
මේක නම් මගේ ලග තියනවා, තැන්ක්ස් අපි එක බෙදා හදා ගත්තු එකට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Aug 2018 03:08 AM

70. සනත් නන්දසිරි - දුරාතීතේ

ගීත පෙලගැස්ම

01. දුරාතීතේ

02. ජගදානන්දන

03. මගේ කැදැල්ලෙන්

04. ජීවන යාත්‍රා

05. ඔබට වසග වූ

06. සංසාරයේ

07. සංහිද පාමුල

08. මේ රුදුරු වන අරණේ්

09. බාලේ පෙම්බර

10. සිහිනෙන් වගේ

11. දූ අනුරාධා

12. මට ගීයක්


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - සනත් නන්දසිරි

Album Name - දුරාතීතේ

Size - 88 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Aug 2018 03:41 AM
අයියා ගොඩ කාලෙකට පස්සේ තමයි ආවේ..ඒත් තෑගිත් අරන්ම ඇවිත්.මටත් මේ ඇල්බම් එක ඕන
0
You are not authorized to post a reply.
Page 35 of 41 << < 3334353637 > >>