You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 32 of 41 << < 3031323334 > >>
Author Messages

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
16 Feb 2017 09:13 PM
සුපිරියි, මටත් ඕන දිලීප පොඩි පුතු අහන්න, ස්තූතියි ෂා, ස්තූතියි ධනූ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 11:01 PM
Posted By maduranga001 on 16 Feb 2017 08:10 AM
මල්ලිත් අර ෆ්‍රී වයි ෆයි කලාපේ ද ඉන්නේ?

අදම අහන්න ඕන. ලින්කුව මේ දැන් ලැබුණා.

ඒ වගේ තමයි. පාවිච්චි කර කර හිටපු ඩොන්ගලෙත් පැත්තකට දාල තියෙන්නේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 12:21 PM
එහෙනම් ඩොන්ගලේ මට දෙන්න .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Feb 2017 03:34 AM
දෙන්නං මගේ ලග 2ක් තියෙනවා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:37 AM
ඔයාගේ එක පවර් ෆුල් වැඩි මගේ ඩොන්ගල් එකට වඩා එකයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2017 07:21 AM
ඉමල්ක අයියගෙන් පිලිතුරක් මේකට ගන්න වෙයි ඔයා මගේ ඩොංගලේ පාවිච්චි කරන්න කලින්
ඔහෙට සිග්නල් අඩු නිසා මම හිතන්නේ 21.6 එකට වඩා 7.2 එක හොදවෙයි කියල
අවුලක් නැහැ මම ඒක ඔයාට දෙන්නං පාවිචිචි කලත් නැතත්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Feb 2017 10:42 PM
Posted By sha733 on 15 Feb 2017 01:36 AM

66. දිලීප පොඩි පුතු (ක්ලැරන්ස්, ඉන්ද්‍රානි සහ ඇනස්ලි)

ගීත පෙලගැස්ම

01. දිලීප පොඩි පුතු 

02. විලක් තිබුණා

03. මෑණියනී

04. ගොන් වස්සා

05. අන්ධයි ලොවේ ආදරේ

06. රුවන් පුරය

07. මුව හසරැලි

08. සිහිනෙන් ඔබ මට

09. පෙම් කථාව

10. උඩරට කදුකරයේ

11. මැණිකේ සුදු

12. සීත අරණේ

13. තීරණේ

14. අලුත් ලොවක්


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ක්ලැරන්ස් ,ඉන්ද්‍රානි සහ ඇනස්ලි

Album Name - දිලීප පොඩි පුතු

Size - 88 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

අනේ මේ ඔරිජිනල් ඇල්බම් එක මටත් ඕනේ මල්ලි....ලස්සන සින්දු ටිකක් මේකෙ තියෙන්නේ 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Feb 2017 10:28 PM
රජතුමා අදනේ දැකල තියෙන්නේ රාජ සභාවෙන් අවසර නැතුවද මේවා දාන්නේ
1

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
23 Feb 2017 04:47 AM
Posted By sha733 on 15 Feb 2017 01:36 AM

66. දිලීප පොඩි පුතු (ක්ලැරන්ස්, ඉන්ද්‍රානි සහ ඇනස්ලි)

ගීත පෙලගැස්ම

01. දිලීප පොඩි පුතු 

02. විලක් තිබුණා

03. මෑණියනී

04. ගොන් වස්සා

05. අන්ධයි ලොවේ ආදරේ

06. රුවන් පුරය

07. මුව හසරැලි

08. සිහිනෙන් ඔබ මට

09. පෙම් කථාව

10. උඩරට කදුකරයේ

11. මැණිකේ සුදු

12. සීත අරණේ

13. තීරණේ

14. අලුත් ලොවක්


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ක්ලැරන්ස් ,ඉන්ද්‍රානි සහ ඇනස්ලි

Album Name - දිලීප පොඩි පුතු

Size - 88 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


මේක නම් ගන්න ඕනේ, මට ගන්න අවසරද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Mar 2017 07:52 AM
කෝ අපේ කොල්ලො දෙන්නා ???????????????????????????
සෑහෙන කාලෙකින් දැක්කෙ නෑනෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Mar 2017 08:48 AM
කොල්ලෝ දෙන්නම බිසීලු.. ශා මලයා ගෙවල් හදනවාලු.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2017 07:28 PM
ඉක්මනටම එන්න මේ දෙන්නම
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Mar 2017 08:01 AM
මලයලා දෙන්නට call එකක්වත් දෙන්න විදියක් තිබුනේ නෑනෙ පහු ගිය ටිකේ තිබුනු කරදරත් එක්ක.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Mar 2017 11:43 PM
හේවායෝ යොදන්න වෙයිද හොයන්න මුන් දෙන්නව
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2017 02:40 AM

67. යොහාන් අර්ජුන - නොසලන්න කදුලක් (සුපර් ස්ටාර්ස්)

ගීත පෙලගැස්ම

01. නොසලන්න කදුලක්

02. මාලිගේ මැ මැවූ

03. මා හද හඩනා

04. විහග ගීතේ

05. සිරිපොද

06. නීල සයුර

07. නිවන්න මහද

08. සදපාන නැති

09. මේ වැලි කතරේ

10. සුභ පැතුමන්

11. බන්දා කාටහෝ

12. පුන්සද ඔබ


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - යොහාන් අර්ජුන

Album Name - නොසලන්න කදුලක්

Size - 114 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jul 2017 02:55 AM
මොනවා උනත් අපේ අයියා වැඩ්ඩා ආව ගමන් දුන්නා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2017 03:16 AM
Posted By DanuLiyanage on 15 Jul 2017 02:55 AM
මොනවා උනත් අපේ අයියා වැඩ්ඩා ආව ගමන් දුන්නා

හසිත අයියගෙ ඉල්ලීමක්
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Jul 2017 03:39 AM
ගොඩක් කාලෙකට පස්සේ ලස්සන ඇල්බම් එකකුත් අරන් ඇවිත් තියෙන්නේ.

මේ ඇල්බම් එක ගන්න මටත් අවසර තියේද......

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jul 2017 05:58 AM
ෂා ලොක්ක ෂා .. ෂා ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jul 2017 08:50 AM
නොසලන්න කදුලක් ගෙනල්ලා තියෙන්නේ ............අහලා බලන්න ඕනේ .
0
You are not authorized to post a reply.
Page 32 of 41 << < 3031323334 > >>