Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 31 of 41 << < 2930313233 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 05 Feb 2017 03:25 AM අපේ අයියා ලිස්ට් එකක් ගහලා තියෙන්නේ ලස්සනට දෙන්න පිලිවෙකට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Feb 2017 05:54 PM පලමු කැසට් එක මම මල් වත්තෙන් ගත්තා මතකයි ...රොහන් සිල්වා මම පුද්ගලිකව හමුවෙලත් තියෙනවා ..ඉතාම නිහතමානි පුද්ගලයෙක් ..ඔහු එවකට කදාන HNB එකෙ වැඩ කලෙ ...... මල්ලි මමත් මෙ වටින ඇල්බමය එවන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Feb 2017 06:21 PM ඔව් ෂා මල්ලී මගේ ළග මේ කැසට් පටය තිබුනේ.. මේක පොත වගේ කවරය නිසා ගොඩක් සුරක්ෂිතයි.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 Feb 2017 10:10 PM මට මතකයි ඉන්දික අයියා මට දවසක් දුන්නද කොහේදෝ මේ කැසට් පටයේ සින්දු 0 Indika DampahalaVeteran MemberPosts:3410 06 Feb 2017 12:19 AM Posted By sha733 on 03 Feb 2017 10:54 PM 65. රොහාන් ද සිල්වා පුරාණේ ගීත පෙලගැස්ම 01. පුරාණේ 02. ආශා මල් පීදී 03. සීනුව නද දෙනවා 04. පුංචි දරුවනේ 05. රෑ දිවා 06. පන්සල් පල්ලි 07. නාදුනනා ලෙසින් 08. සමාධි දුවේ 09. හසරැලි මුව 10. මා දිහා බලා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රොහාන් ද සිල්වා Album Name - පුරාණේ Size - 79 MB Biterate - 320 Kbps පුරාණේ සිංදුව ඉස්සර කොච්චර නම් ප්‍රසිද්ධ උනාද? ශානක මල්ලිට පින්සිද්ද වෙන්න අපිට ඒකෙ ඔරිජිනල් සෝන්ස් එකම අහන්න පුළුවන් ...ස්තුතියි මල්ලි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Feb 2017 12:29 AM එහෙම තමයි අයියේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Feb 2017 03:37 AM පුරාණේ ගීතය රූකාන්ත හදල කිසිම ලෝබ කමක් නැතිව රොහාන් ද සිල්වාට දුන්න කියල දවසක් කිව්ව රූකන්තට පින් දිදී. ඒකෙන්ලු රොහාන් ද සිල්ව ජනප්‍රිය උනේ. එහෙනම් ඒ මේ ඔරිජිනල් එක වෙන්ටෝන. බොහොම ස්තූතියි මලේ. අපටත් ඕන මලේ එහෙනං ඔන්න. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 07 Feb 2017 10:26 PM Posted By sha733 on 03 Feb 2017 10:54 PM 65. රොහාන් ද සිල්වා පුරාණේ ගීත පෙලගැස්ම 01. පුරාණේ 02. ආශා මල් පීදී 03. සීනුව නද දෙනවා 04. පුංචි දරුවනේ 05. රෑ දිවා 06. පන්සල් පල්ලි 07. නාදුනනා ලෙසින් 08. සමාධි දුවේ 09. හසරැලි මුව 10. මා දිහා බලා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රොහාන් ද සිල්වා Album Name - පුරාණේ Size - 79 MB Biterate - 320 Kbps මමත් දැන්න විදිහට රොහාන් ද සිල්වාගේ ප්‍රසිද්ධම සිංදුව පුරාණේල ෂාට පින්සිද්ද වෙන්න අපිට දැන් original එක තියෙනවා. ඔන්න මටත් ඕන මේක. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 13 Feb 2017 05:13 PM ස්තූතියි ෂා, මම අද download කර ගත්තා album එක. දැන් ඉතින් අහන්නයි තියෙන්නේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 15 Feb 2017 01:36 AM 66. දිලීප පොඩි පුතු (ක්ලැරන්ස්, ඉන්ද්‍රානි සහ ඇනස්ලි) ගීත පෙලගැස්ම 01. දිලීප පොඩි පුතු 02. විලක් තිබුණා 03. මෑණියනී 04. ගොන් වස්සා 05. අන්ධයි ලොවේ ආදරේ 06. රුවන් පුරය 07. මුව හසරැලි 08. සිහිනෙන් ඔබ මට 09. පෙම් කථාව 10. උඩරට කදුකරයේ 11. මැණිකේ සුදු 12. සීත අරණේ 13. තීරණේ 14. අලුත් ලොවක් මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - ක්ලැරන්ස් ,ඉන්ද්‍රානි සහ ඇනස්ලි Album Name - දිලීප පොඩි පුතු Size - 88 MB Biterate - 320 Kbps 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Feb 2017 01:53 AM මේ ඇවිත් ඉන්නේ පොඩි පුතු දිලීප. ඔන්න ස්තූති කරන ගමන් අවසර ඉල්ලනවා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 15 Feb 2017 01:55 AM අපේ අයියා දීලා තියෙන්නේ නියමයි ඕන කට්ටිය ගන්නෝ. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 15 Feb 2017 03:26 AM නියමයි මටත් අරගන්න අවසරය මේ ඇල්බම් එක බොහොම ස්තුති 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Feb 2017 04:18 AM Posted By sha733 on 15 Feb 2017 01:36 AM 66. දිලීප පොඩි පුතු (ක්ලැරන්ස්, ඉන්ද්‍රානි සහ ඇනස්ලි) ගීත පෙලගැස්ම 01. දිලීප පොඩි පුතු 02. විලක් තිබුණා 03. මෑණියනී 04. ගොන් වස්සා 05. අන්ධයි ලොවේ ආදරේ 06. රුවන් පුරය 07. මුව හසරැලි 08. සිහිනෙන් ඔබ මට 09. පෙම් කථාව 10. උඩරට කදුකරයේ 11. මැණිකේ සුදු 12. සීත අරණේ 13. තීරණේ 14. අලුත් ලොවක් මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - ක්ලැරන්ස් ,ඉන්ද්‍රානි සහ ඇනස්ලි Album Name - දිලීප පොඩි පුතු Size - 88 MB Biterate - 320 Kbps ඔය ඇල්බම් එක නම් මටත් දෙන්න.මේ කැසට් එක නම් පට්ටම සින්දු තියෙන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Feb 2017 06:42 AM අනේ සුදු මල්ලි. මේක එවහන්කෝ. දිලීප පොඩි පුතු (ක්ලැරන්ස්,ඉන්ද්‍රානි සහ ඇනස්ලි) 320kbps ගීත එකතුව 0 SM THILANKAVeteran MemberPosts:1736 15 Feb 2017 01:43 PM ෂා සුපිරි ඇල්බම් එකක් නේ... බොහොම ස්තුතියි මේ වගේ දුර්ලබ ඇල්බම් දෙනවට මටත් අවසර තියේද මේ ඇල්බම් එක ගන්න. 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 01:19 AM දෙනවා දෙනවා අපේ අයියා අතපය දිගරලා දෙනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Feb 2017 04:09 AM අතපය දිග ඇරල දෙනව කාර්යාලේ අන්තර්ජාල දත්ත වලට පිං සිද්ධ වෙන්න 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Feb 2017 08:06 AM මටත් දෙනවා නේද ....මල්ලි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Feb 2017 08:10 AM මල්ලිත් අර ෆ්‍රී වයි ෆයි කලාපේ ද ඉන්නේ? අදම අහන්න ඕන. ලින්කුව මේ දැන් ලැබුණා. 0 You are not authorized to post a reply. Page 31 of 41 << < 2930313233 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala