You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 30 of 41 << < 2829303132 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 07:41 AM
Posted By maduranga001 on 03 Feb 2017 06:12 AM
උඹල කියපු නිසා තමයි මල්ලි මම නම් පිලි ගන්නෙ මේ පැරණි කැසට් එකකින් තමයි මේවා ගත්තෙ කියල. පැකින් කඩපු ගමන් ගත්ත සීඩී එකක් වගේ කියල අවංකවම කියන්න ඕන.
අතිශෝක්තියක් නොවේ. (@දැනුත් අහන ගමන් ආයෙත්.) හදවතින්ම අවංකවම කියන්නෙ. රෙකොර්ඩින් ගැන නම් කියන්න දෙයක් ඇත්තෙම නැත. මම දවසක එනවා අනිවා ඔයාල මේව රෙකොර්ඩ් කරන හැටි සියැසින් දකින්න. මේකත් පිහිටන ලොකු දක්ෂකමක් තමයි. දක්ෂකමටත් එහා පට්ට ඉවසීමක් තියෙන්න ඕන කියල මට හිතෙන්නෙ.

එකෙන්ම පට්ට මල්ලි.

අනිවරෙන් එන්න අයියේ ඇත්තටම ලොකු කට්ටක් කනවා එක දකින්න පුළුවන් වෙයි

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 07:49 AM
Posted By maduranga001 on 03 Feb 2017 06:59 AM
එහෙම ඇහුවමත් නිකං සිහි නැති උනා වගේ බන් මලේ. අඩේ.. මොකක්ද බන් ඒ ඇල්බම් එක.


balaagena innako සප්‍රයිස්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Feb 2017 07:55 AM
සුපිරි තමා තුශාන්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2017 08:16 AM
පිස්සු හැදෙන ඇල්බම් සෙට් එකක් තමයි අනිවා එන්නෙ. මම හිතන්නෙ මම හොය හොයා හිටපු පට්ට ඇල්බම් එකක් වෙන්න ඕන. ඉවසගෙන ඉමු බලන්න. කොල්ලො දෙන්න හෙන ගේමක් ගහනව වගේ මටත් පේන්නේ අපට ඇල්බම් දෙන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 09:56 PM
මේ පාර දෙන්න වෙන්නේ නැහැ පිස්සු හැදෙන එක එක තාම හදාගන්න බැරි උනා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2017 10:25 PM
ඒ කියන්නෙ පිස්සු හදා ගන්න තව කල් තියෙනවා කියලනෙ. හොඳයි ඉන්නම්කො ඉවසගෙන.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Feb 2017 10:44 PM
ඔයාල දෙන්නාගේ වැඩ නම් කියලා වැඩක් නැහැ.. මම හිතුවා ඕක හරියන එකක් නැහැ කියලා... හා...ද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 10:54 PM

65. රොහාන් ද සිල්වා පුරාණේ

ගීත පෙලගැස්ම

01. පුරාණේ

02. ආශා මල් පීදී

03. සීනුව නද දෙනවා

04. පුංචි දරුවනේ

05. රෑ දිවා

06. පන්සල් පල්ලි

07. නාදුනනා ලෙසින්

08. සමාධි දුවේ

09. හසරැලි මුව

10. මා දිහා බලා


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - රොහාන් ද සිල්වා

Album Name - පුරාණේ

Size - 79 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 11:07 PM
Ayiyath deela thiyenne lassana album ekak
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Feb 2017 11:28 PM
මගේ ළග තිබුණ කැසටයේ මේ කවරය නෙමෙයිනේ තිබුණේ...
ස්තූතියි මල්ලී ඇල්බමයට...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 11:48 PM
මේක වෙන්න ඇති අයිය ලග ඇත්තේ

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2017 12:23 AM
මොකද්ද මේ ඇල්බම් 2කේ ඇති වෙනස ...............
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2017 12:26 AM
මටත් ගන්න අවසර මේ ඇල්බම් එක ......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Feb 2017 12:32 AM
තව දිගට හරහට දෙනවා වගේ.. නියම ඇල්බම් ටිකක්.. ස්තූති කරන ගමන් ඔන්න අවසර ඉල්ලනවා.. මේවා කොයින්ද අපි ලඟ..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2017 05:12 AM
Posted By sha733 on 03 Feb 2017 10:54 PM

65. රොහාන් ද සිල්වා පුරාණේ

ගීත පෙලගැස්ම

01. පුරාණේ

02. ආශා මල් පීදී

03. සීනුව නද දෙනවා

04. පුංචි දරුවනේ

05. රෑ දිවා

06. පන්සල් පල්ලි

07. නාදුනනා ලෙසින්

08. සමාධි දුවේ

09. හසරැලි මුව

10. මා දිහා බලා


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - රොහාන් ද සිල්වා

Album Name - පුරාණේ

Size - 79 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


මේ ඇල්බම් දෙකේම එකම මියුසික්  තියෙන්න ඕන කවර වෙනස් උනාට
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
04 Feb 2017 06:32 AM
Supiri album ekakne
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Feb 2017 09:02 AM
මේ කැසට් එකේ සින්දු 5ක් මගේ ලග තියෙනවා.
ඉතිරි ටික සම්පූර්න කරගන්න මල්ලි ඔන්න අවස්තාව දීලා.
මටත් අනිවාරෙන්ම මේක එවන්න.
ස්තූතියි ෂා මල්ලි.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Feb 2017 06:34 PM
ලස්සන ගීත තියෙන පැරණි ඇල්බමයක්
බොහොම ස්තුතියි මහන්සිවෙලා ඇල්බම් එක ලබා දුන්නට

මටත් අවසර තියේද ඇල්බම් එක ගන්න
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
04 Feb 2017 10:16 PM
Posted By sha733 on 03 Feb 2017 10:54 PM

65. රොහාන් ද සිල්වා පුරාණේ

ගීත පෙලගැස්ම

01. පුරාණේ

02. ආශා මල් පීදී

03. සීනුව නද දෙනවා

04. පුංචි දරුවනේ

05. රෑ දිවා

06. පන්සල් පල්ලි

07. නාදුනනා ලෙසින්

08. සමාධි දුවේ

09. හසරැලි මුව

10. මා දිහා බලා


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - රොහාන් ද සිල්වා

Album Name - පුරාණේ

Size - 79 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


Thawa Lassana Album ekak Beda hada gena thiyanne, Onna mata ewanna. Mura padaya...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2017 02:47 AM
තව ඉස්සරහට දෙන්නංකෝ හොද හොද ඒව තියෙනවා..........
0
You are not authorized to post a reply.
Page 30 of 41 << < 2829303132 > >>