Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 29 of 41 << < 2728293031 > >> Author Messages Madhawa AriyarathnaAdvanced MemberPosts:973 01 Feb 2017 03:22 AM කැසට් එකක් ඉල්ල ගත්ත විශේෂ කෙනෙක් මතක් වෙලාද දන්නේ නෑ. 0 chamara duleepMost Senior MemberPosts:13471 01 Feb 2017 03:26 AM Posted By sha733 on 31 Jan 2017 11:42 PM 64. රෝයි පීරිස් සමුගන්නම් ලදේ (මා දෑසෙ වේදනා 02) ගීත පෙලගැස්ම 01. පෙරදා මා හා 02. කුමටද ඔබ දැන් 03. හද සාගරේ 04. ඔබ නෑසූ කථවක් 05. පෙම් දැහැනේ 06. සමුගන්නම් ලදේ 07. කදුලු පිරැණු 08. පොඩි කාලේ 09. මේ ලොවේ 10. ඔබ වැරදී යැයි 11. ශ්‍යානදී දුවේ 12. සීත මීදුම් මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝයි පීරිස් Album Name - සමුගන්නම් ලදේ Size - 94 MB Biterate - 320 Kbps රෝයි පිරිස් ගායකනෙනිට නැවතත් නිවන් සුව පතමින්.මෙම ඇල්බම් එක මටත් ඕන 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Feb 2017 05:23 AM මල්ලිලාගෙන් ඇර මේවා දැන් හොයනවා බොරු. ගොඩක් ස්තූතියි දුන්නු එකට. 0 SM THILANKAVeteran MemberPosts:1736 01 Feb 2017 05:19 PM රෝයි පීරිස්ගේ ලස්සන ඇල්බම් එකක් නේ දාලා තියෙන්නේ ගොඩක් ස්තුතියි මේ ඇල්බම් එක ලබා දුන්නට. මටත් අවසර තියේද මේ ඇල්බම් එක ගන්න. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 01 Feb 2017 06:40 PM ස්තූතියි ෂා, මම album ටික download කර ගත්තා, විශේෂයෙන් රෝයි පීරිස් ගේ album එකට ගොඩක් ස්තූතියි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2017 06:51 PM කෝ මට දුන්නෙ නැහැනෙ තවම ලින්කුව රෝයි පිරිස් ගේ ඇල්බම් එකේ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 01 Feb 2017 07:56 PM මදුරංග අයියට එවන්න එපා කිව්වා ජනාදිපතිතුමා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Feb 2017 08:17 AM මල්ලි හද සාගරේ කැසට් එකෙයි මේකෙයි තියෙන්නේ එකම සින්දු සෙට් එකද ? 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 02 Feb 2017 08:39 AM Posted By sha733 on 31 Jan 2017 11:42 PM 64. රෝයි පීරිස් සමුගන්නම් ලදේ (මා දෑසෙ වේදනා 02) ගීත පෙලගැස්ම 01. පෙරදා මා හා 02. කුමටද ඔබ දැන් 03. හද සාගරේ 04. ඔබ නෑසූ කථවක් 05. පෙම් දැහැනේ 06. සමුගන්නම් ලදේ 07. කදුලු පිරැණු 08. පොඩි කාලේ 09. මේ ලොවේ 10. ඔබ වැරදී යැයි 11. ශ්‍යානදී දුවේ 12. සීත මීදුම් මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝයි පීරිස් Album Name - සමුගන්නම් ලදේ Size - 94 MB Biterate - 320 Kbps මේවා නම් පරණ බඩු නේ. ඔන්න මට ඕනේ 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Feb 2017 08:46 AM රෝයි පීරිස් සමුගන්නම් ලදේ මේ පැත්තටත් එවන්න ............ 0 Danu LiyanageVeteran MemberPosts:3457 02 Feb 2017 08:36 PM අහපු කට්ටිය කියන්න බලන්න අපේ අයියගේ රේකොඩින් කොහොමද 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 02 Feb 2017 11:03 PM මට අරගත්තට තාම අහන්න බැරි වුනා, හෙට අහල විස්තරේ දාන්නම්කෝ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 02 Feb 2017 11:39 PM Elzz madawa aniwa aniwa daannko 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Feb 2017 11:46 PM රෙකොඩින්ග් එල මල්ලි ...මම හිතන්නෙ රොය් පිරිස් උඵාර දෙන්නෙ ඔයාල අපට හත්දවසෙ දානෙනුත් පස්සෙ වෙන්න ඇති ....... 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Feb 2017 12:27 AM Upahaara da ayiye 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Feb 2017 04:53 AM Posted By hasithad on 02 Feb 2017 08:17 AM මල්ලි හද සාගරේ කැසට් එකෙයි මේකෙයි තියෙන්නේ එකම සින්දු සෙට් එකද ? ඔව් අයියේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Feb 2017 06:12 AM උඹල කියපු නිසා තමයි මල්ලි මම නම් පිලි ගන්නෙ මේ පැරණි කැසට් එකකින් තමයි මේවා ගත්තෙ කියල. පැකින් කඩපු ගමන් ගත්ත සීඩී එකක් වගේ කියල අවංකවම කියන්න ඕන. අතිශෝක්තියක් නොවේ. (@දැනුත් අහන ගමන් ආයෙත්.) හදවතින්ම අවංකවම කියන්නෙ. රෙකොර්ඩින් ගැන නම් කියන්න දෙයක් ඇත්තෙම නැත. මම දවසක එනවා අනිවා ඔයාල මේව රෙකොර්ඩ් කරන හැටි සියැසින් දකින්න. මේකත් පිහිටන ලොකු දක්ෂකමක් තමයි. දක්ෂකමටත් එහා පට්ට ඉවසීමක් තියෙන්න ඕන කියල මට හිතෙන්නෙ. එකෙන්ම පට්ට මල්ලි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Feb 2017 06:13 AM Posted By DanuLiyanage on 01 Feb 2017 07:56 PM මදුරංග අයියට එවන්න එපා කිව්වා ජනාදිපතිතුමා අනේ මට ඒ උන්දැලට වඩා උඹල කෝටියක් වටිනවා බොලව්. 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Feb 2017 06:57 AM ඊගාවට දෙනවා මදුරංග අයියට සිහිය නැති වෙන එකක් සමහර විට ඊගාව එකටත් පස්සේ වෙයිද දන්නේ නැහැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Feb 2017 06:59 AM එහෙම ඇහුවමත් නිකං සිහි නැති උනා වගේ බන් මලේ. අඩේ.. මොකක්ද බන් ඒ ඇල්බම් එක. 0 You are not authorized to post a reply. Page 29 of 41 << < 2728293031 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala