Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 28 of 41 << < 2627282930 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Jan 2017 01:46 AM අනේ මමත් දීපන් බුදු මල්ලියෙ මෙක 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Jan 2017 07:31 AM එලකිරි නෙ.මටත් එවන්ඩෝ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 05 Jan 2017 08:15 AM අන්තිමට දාපු ඇල්බම් 2 මටත් ගන්න අවසර . 0 Dushan ShyomalVeteran MemberPosts:2536 10 Jan 2017 12:22 AM මේ වැටිලා තියෙන්නේ volume 7 එකත් මටත් අරගන්න අවසරය ඉල්ලනවා බොහොම ස්තුති 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Jan 2017 02:44 AM සැමට ලැබෙන්න ඇති කියල හිතනවා ලින්ක් එක 0 Danu LiyanageVeteran MemberPosts:3457 13 Jan 2017 11:00 PM මට ලැබුනේ නැහැ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Jan 2017 12:11 AM ඔයාට ලැබෙන්නේ 18 වෙනිදට 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Jan 2017 12:42 AM සමහරවිට 20 වගේ වෙන්නත් පුළුවන් නේද 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jan 2017 11:27 PM හී අද 20 ඕන්............................... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Jan 2017 11:42 PM 64. රෝයි පීරිස් සමුගන්නම් ලදේ (මා දෑසෙ වේදනා 02) ගීත පෙලගැස්ම 01. පෙරදා මා හා 02. කුමටද ඔබ දැන් 03. හද සාගරේ 04. ඔබ නෑසූ කථවක් 05. පෙම් දැහැනේ 06. සමුගන්නම් ලදේ 07. කදුලු පිරැණු 08. පොඩි කාලේ 09. මේ ලොවේ 10. ඔබ වැරදී යැයි 11. ශ්‍යානදී දුවේ 12. සීත මීදුම් මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝයි පීරිස් Album Name - සමුගන්නම් ලදේ Size - 94 MB Biterate - 320 Kbps 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Jan 2017 11:46 PM පෙට්ටගමෙන් තව ලස්සණ ඇල්බම් එකක් එළියට අරගෙන තියෙන්නේ.. ඔන්න මටත් ඕනෑ හොඳේ.. ස්තූතියි මේවා අපිට ලබා දුන්නාට. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 Jan 2017 11:53 PM ලස්ස්න ඛසට් එකක් ..කෙල්ලෙකුත් යාලු කරගත්තා මෙවා දීල ඒ කාලෙ බොලන් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Jan 2017 11:59 PM අනේ මටත් එවහන්කෝ ලින්කුව මලේ. දැක්කම ආසාවේ බැහැ බොල. 0 Chandima MaxAdvanced MemberPosts:509 01 Feb 2017 12:16 AM samugannam ladee album eka matath oneee 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 01 Feb 2017 12:35 AM තවත් antique album එකක් ඇවිත් තියෙන්නේ. මටත් ලින්කුව එවනවද? ස්තූතියි අපිට ලබා දුන්නාට. 0 Danu LiyanageVeteran MemberPosts:3457 01 Feb 2017 01:56 AM Api deegena yanawa onna dan 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Feb 2017 02:11 AM Posted By Ind007ka on 31 Jan 2017 11:53 PM ලස්ස්න ඛසට් එකක් ..කෙල්ලෙකුත් යාලු කරගත්තා මෙවා දීල ඒ කාලෙ බොලන් කැසට් දීලා කෙල්ලෝ කීයක් විතර දැලේ දා ගත්තද? කැසට් හැරුනම තව මොණව දීලාද සෙට් කර ගත්තේ? ඔක්කොම ගණන් බැලුවොත් කී දෙනෙක් විතර හිටියද? 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2017 02:25 AM Posted By sha733 on 31 Jan 2017 11:42 PM 64. රෝයි පීරිස් සමුගන්නම් ලදේ (මා දෑසෙ වේදනා 02) ගීත පෙලගැස්ම 01. පෙරදා මා හා 02. කුමටද ඔබ දැන් 03. හද සාගරේ 04. ඔබ නෑසූ කථවක් 05. පෙම් දැහැනේ 06. සමුගන්නම් ලදේ 07. කදුලු පිරැණු 08. පොඩි කාලේ 09. මේ ලොවේ 10. ඔබ වැරදී යැයි 11. ශ්‍යානදී දුවේ 12. සීත මීදුම් මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝයි පීරිස් Album Name - සමුගන්නම් ලදේ Size - 94 MB Biterate - 320 මල්ලි මටත් මේකේ ලින්කුව දෙන්නකෝ..අසාවෙ බෑ අහන්න ප්ලීස් ... ස්තූතියි ඔයාට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Feb 2017 02:56 AM Posted By samantha on 01 Feb 2017 02:11 AM Posted By Ind007ka on 31 Jan 2017 11:53 PM ලස්ස්න ඛසට් එකක් ..කෙල්ලෙකුත් යාලු කරගත්තා මෙවා දීල ඒ කාලෙ බොලන් කැසට් දීලා කෙල්ලෝ කීයක් විතර දැලේ දා ගත්තද? කැසට් හැරුනම තව මොණව දීලාද සෙට් කර ගත්තේ? ඔක්කොම ගණන් බැලුවොත් කී දෙනෙක් විතර හිටියද? ඔක්කොම ගනන නම් මතක නැහැ ..කොහොම වුනත් A/L සහ chartered කරනකොට සෙට් වුන ඔක්කොම කෙල්ලොන්ට දුනෙ=නෙ කැසට් තම්යි ..සැහෙන දෙයක් කරගන්න පුලුවන් වුනා ඔය කෙරුවාවෙන් ඒ දවස් වල ..පව් අප්පා සමහර ඒ දවස් වල කෙල්ලො දැන් ආච්චිලා වෙලත් ඉන්නවා මම දැක්කා ......... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2017 03:15 AM ඉන්දික007 අයියට කැසට් ගත්තට අහන්න වෙලා නැහැ වගේ. තෑගී දුන්න මිසක්. තුෂාන් මලයලට පින්සිද්ධ වෙන්න කොහොම හරි ඒවා දැන්වත් අහන්න පුළුවන් එහෙනම් අයියට පැරණි මතක අලුත් කර කර. 0 You are not authorized to post a reply. Page 28 of 41 << < 2627282930 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala