You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  indika76
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 41 << < 1415161718 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Feb 2016 12:10 PM
කීර්ති පැස්කුවෙල් ගේ රන්තරැ පායන ඇල්බම් එක ගන්න මටත් අවසර ....යතුරු කැරැල්ල එවන්න ඉඩ තියන වෙලාවක
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 03:59 AM
යතුරු කැරැල්ල
එච්චර නෑ
එකයි තියෙන්නේ ඒක දෙන්නංකෝ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
11 Feb 2016 04:02 AM
ඉසුරු මල්ලීගේ හාඩ්වෙයාර් එකේ තනි යතුරු නැහැනේ .. ඒකයි ඔය කැරැල්ල පිටින්ම ඉල්ලන්නේ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 04:09 AM
Posted By samantha on 11 Feb 2016 04:02 AM
ඉසුරු මල්ලීගේ හාඩ්වෙයාර් එකේ තනි යතුරු නැහැනේ .. ඒකයි ඔය කැරැල්ල පිටින්ම ඉල්ලන්නේ..

හපොයි ඒක මම හොදට දන්නවා

දාන ඇල්බම් එක එයාට ඕන උනත් නැතත් යතුරනං ඉල්ලනවා කියල

ඒක හින්ද බය වෙන්න දෙයක් නැහැ මගෙ යතුරැ කැරැල්ලම ඔය තාලෙට අරගෙන තියෙන්නේ


0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
11 Feb 2016 04:11 AM
Posted By sha733 on 11 Feb 2016 04:09 AM

හපොයි ඒක මම හොදට දන්නවා

දාන ඇල්බම් එක එයාට ඕන උනත් නැතත් යතුරනං ඉල්ලනවා කියල

ඒක හින්ද බය වෙන්න දෙයක් නැහැ මගෙ යතුරැ කැරැල්ලම ඔය තාලෙට අරගෙන තියෙන්නේ

ඒක  එයාගේ  රාජකාරියනේ.. එයා ඒ  ඩියුටිය අකුරට කරගෙන යනවා ..

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Feb 2016 04:53 AM
අනිවා. අනිවා. යතුරු කැරලි හැසිරවීම නම් ඉසුරු මලයා හොඳට කරගෙන යනවා.

ඉසුරු මලයාගේ කඩේ තියෙන්නෙ හාඩ්වෙයාර් විතරද. සොෆ්ට්වෙයාර් නැද්ද?
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
11 Feb 2016 06:41 PM
thanks kreethige alum ekata matath link eka denawada
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Feb 2016 07:12 PM
අපේ අනෙත් ත්‍රෙඩ් වලත් ඇක්ටිව් වෙලා ඔබගේ වටිනා අදහස් බෙදා හදා ගනිමින් කාර්යක්ෂම ලෙස අපේ සයිට් එකේ ඇක්ටිව් වෙන්න කියල ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබ සැමගෙන්ම.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 09:51 PM
පරණ ගැත්තො ටික ආයෙත් එනවා වගේ සතුටුයි. ඒ අය ආයෙත් ටිකක් ඇක්ටිවි උනොත් හොදයි.
මොකද අපි අලුත් අපි දන්නෙ නැහැ ඒ අයගේ ක්‍රියාකාරිත්වය ගැන

කොහොම නමුත් ඇල්බම් වල තොරතුරැ අවශ්‍ය නම් පුද්ගලිකවම මට පණිවිඩයක් තියන්න.
නැත්තං ත්‍රෙඩ් එකෙන් හොයාගන්න අමාරැයි දුන් නුදුන් අය.
එය මා හට පහසුවක් වන බවද දන්වා සිටීමට කැමතියි.
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
20 Feb 2016 04:14 AM
Posted By sha733 on 08 Feb 2016 06:48 AM

47. තුන් සිත් රටා - (ජයන්ත,ජගත් සහ මර්සලීන්)

ගීත පෙලගැස්ම

01. රන් තාරකාවන් - ජගත් වික්‍රමසිංහ

02. ඔබ ලග මා - ජයන්ත දිසානායක

03. පුදකල සෙනෙහස - මර්සලින් පතිරණ

04. මාලතී - ජගත් වික්‍රමසිංහ

05. සදාදර නයෝ - ජයන්ත දිසානායක

06. සද හඩනා රෑ - මර්සලින් පතිරණ

07. ආදර පුදසුන - ජගත් වික්‍රමසිංහ

08. නිල් කටරොළු - ජයන්ත දිසානායක

09. අතීතයේ එක - මර්සලින් පතිරණ

10. සදුන් සිසිල් - ජගත් වික්‍රමසිංහ

11. සිහින ගෙනාවේ - ජයන්ත දිසානායක

12. කිසිදාක ලං නොවුනත් - මර්සලින් පතිරණ

13. වලා යහනේ පිට - ජගත් වික්‍රමසිංහ

14. දෙව් මැදුරේ - ජයන්ත දිසානායක

15. ආදරයෙන් අපි - මර්සලින් පතිරණ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - ජයන්ත,ජගත්,මර්සලීන්

Album Name - තුන් සිත් රටා

Size - 103 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire



සැහෙන ඇල්බම් ටිකක් දාලා තියන්නේ, කොහමද අපි ගන්නේ 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
21 Feb 2016 06:54 PM
ශා මල්ලි හාෆ් සැන්චරිය පෙනෙන මානයේ නේද දැන් ඉන්නෙ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
22 Feb 2016 10:39 PM
ඉතා කෙටි කාලයක් තුල ඇල්බම් 47 වගේ විශාල ප්‍රමාණයක් හොඳම තත්වයෙන් අපවෙත තිළිණ කරන්න ඔබ ගත් උත්සාහයට මාගේ ප්‍රණාමය..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Feb 2016 04:00 AM
හාෆ් සැන්චරිය ගහන්න තව ටිකක් විතර ඉන්න වෙනවා
දැන්ම බැරි වෙන තත්වයක් තියෙන්නේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
23 Feb 2016 04:08 AM
අපෝ අවුලක් නැහැ මල්ලි. උඹ වරෙන් අපිව බලල යන්න. ඒ ඇති. මේ මාසේ අන්තිමනේ. ඕක ශ්‍රී ලාංකික අපිට උරුම දෙයක්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Feb 2016 04:24 AM
Posted By maduranga001 on 23 Feb 2016 04:08 AM
අපෝ අවුලක් නැහැ මල්ලි. උඹ වරෙන් අපිව බලල යන්න. ඒ ඇති. මේ මාසේ අන්තිමනේ. ඕක ශ්‍රී ලාංකික අපිට උරුම දෙයක්.

එල එල එහෙමවත් කරමු


0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
23 Feb 2016 06:18 AM
Posted By sha733 on 23 Feb 2016 04:00 AM
හාෆ් සැන්චරිය ගහන්න තව ටිකක් විතර ඉන්න වෙනවා
දැන්ම බැරි වෙන තත්වයක් තියෙන්නේ
හපොයි  ..හදිසි වෙන්න එපා.. හිමින්සැරේ  ආරක්ෂක පියවර  තබමින්    පහර දෙන්න. නැතිනම්  ඉක්මනින්  දැවී යන්න පුළුවන්.. ..  ඇල්බම් නැතිවට කමක් නැහැ.  ඇවිත් මොණවා හරි කියවලා යන්න.  නිකම් සයිට් එකට ලොග් වෙලා  බලාගෙන ඉන්න  අයවත්  එකතු  කරගන්න බලමු..

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 03:17 AM

49. ෆොටෝ සාප්පුව - විනෝද උයන 02

ගීත පෙලගැස්ම

01. අල වගේද ගෝවා

02. අද කාලේ හරි

03. හදහන (විකට රසාංගය)

04. ගමටම කිරි දෙන කිරි අයියා

05. ෆොටෝ සාප්පුව (විකට රසාංගය)

06. තෝරා දීපන්

07. මගේ මරියෝ


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

 

Artist - මර්සි,ෆ්‍රෙඩී සහ ශ්‍රීලාල්

Album Name - ෆොටෝ සාප්පුව - විනෝද උයන 2

Size - 88 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Mar 2016 03:20 AM
මෙන්න නියම භාණ්ඩයක් වැටිලා තියෙනවා. වෙනස් ආරක කැසට් පටයක්. බොහොම වටිනවා මේ වගේ දේවල් ස්ටන් එකට ලබා දීම නම්. බොහොම ස්තූතියි. ඉඩ ලද වෙලාවක මටත් මුර පදය එවන්න.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Mar 2016 07:10 AM
මේ වගේ ඒවා ෂා මල්ලිගෙන් එනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෑ. bestම තමයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 07:19 AM
ෂා මල්ලි ලග තව පුරවලා තියෙනවා
0
You are not authorized to post a reply.
Page 16 of 41 << < 1415161718 > >>