Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 41 << < 89101112 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Oct 2015 10:42 PM මෙක ගත්ත කෙනෙක් ඉන්නවද ? Waiting time:1000 sec කියල වටෙනවනෙ ......ඒ ඉන්දල බලුවත් එන්නෙ නහනෙ 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 Oct 2015 11:20 PM වැඩ කරනවා මම ගත්තා ..... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 21 Oct 2015 02:29 AM 39. මිල්ටන් පෙරේරා සිහින දෙව්දුවේ ගීත පෙලගැස්ම 01. පෙම් අප්සරාවෝ 02. සොබා අලංකාරේ 03. මධු සදෙන් 04. මහ ඝණ වනන්තරේ 05. සුර ලෝකේ 06. සිහින දෙව් දුවේ 07. සදුන් ගසක ඇති 08. සුපෙම් ලොවේ කුසුම් සරා 09. කල්‍යාණියේ 10. පෙණ බුබුලකි 11. සුපුන් සදක් 12. රත්තරනේ දිනුවා ආදරේ 13. පුංචි පුංචි තාරකා 14. අයියා මල්ලී වාගේ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - මිල්ටන් පෙරේරා Album Name - සිහින දෙව්දුවේ Size - 45 MB Biterate - 128 Kbps 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Oct 2015 10:18 AM රෝහණ බෝගොඩයන්ගේ ඇල්බම් එක අහන ගමන් ඉන්නේ.. මගේ ලග තිබෙන එකට වඩා කොලිටි හොඳයි... මිල්ටන් පෙරේරාගේ සිහන දෙව්දුවේ ඇල්බමයටත් ස්තූතියි... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Oct 2015 06:12 PM Posted By indika76 on 21 Oct 2015 10:18 AM රෝහණ බෝගොඩයන්ගේ ඇල්බම් එක අහන ගමන් ඉන්නේ.. මගේ ලග තිබෙන එකට වඩා කොලිටි හොඳයි... මිල්ටන් පෙරේරාගේ සිහන දෙව්දුවේ ඇල්බමයටත් ස්තූතියි... මචන් මට ඔයා ලග තියෙන එක වත් දෙන්නකො ...ශා මල්ලි දාපු එක මට ගන්න බැහැනෙ ..... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Oct 2015 10:08 PM Posted By sha733 on 21 Oct 2015 02:29 AM 39. මිල්ටන් පෙරේරා සිහින දෙව්දුවේ ගීත පෙලගැස්ම 01. පෙම් අප්සරාවෝ 02. සොබා අලංකාරේ 03. මධු සදෙන් 04. මහ ඝණ වනන්තරේ 05. සුර ලෝකේ 06. සිහින දෙව් දුවේ 07. සදුන් ගසක ඇති 08. සුපෙම් ලොවේ කුසුම් සරා 09. කල්‍යාණියේ 10. පෙණ බුබුලකි 11. සුපුන් සදක් 12. රත්තරනේ දිනුවා ආදරේ 13. පුංචි පුංචි තාරකා 14. අයියා මල්ලී වාගේ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - මිල්ටන් පෙරේරා Album Name - සිහින දෙව්දුවේ Size - 45 MB Biterate - 128 Kbps බොහොමත්ම ස්තූතියි මල්ලී මේ වගේ ඇල්බම් අහන්න ලබාදුන්නාට 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Nov 2015 01:52 AM 40. රෝහණ බෝගොඩ ගංගා ගීත පෙලගැස්ම 01. ඔබ පෑ සිනාව 02. සුසුමේ සුවදක් වෙලා 03. මගෙ නෙතු වසා 04. උදා වෙලා 05. ආදරයට දිවි 06. එකම මොහොතක 07. ඔබේ ඇසුරෙන් 08. දිවිකතරට තනි (ගංගා) 09. සියොතුන් ඉගිල ගියා 10. සිතකින් සිතකට 11. බෝමලුවේ 12. ඔය දෑත ගන්න මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝහණ බෝගොඩ Album Name - ගංගා Size - 94 MB Biterate - 320 Kbps 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Nov 2015 03:25 AM මම ගොඩක් ආස ගීත කිහිපයක් තියෙන ඇල්බමයක්. ඔබ පෑ සිනාව, සුසුමේ සුවදක් වෙලා, ගංගා, ඔය දෑත ගන්න වැනි ගීතවලට මම ගොඩක් ආසයි.. ස්තූතියි මල්ලී... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 Nov 2015 11:01 AM බොහොමත්ම ස්තූතියි මල්ලී .. කාලෙකට පස්සෙ දකින්න ලැබුණේ.. කොහේද ගිහින් හිටියේ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Nov 2015 06:44 PM කාලෙකින් ඇල්බම් එකක් බස්සල තියෙන්නේ .නියමයි.මටත් ගන්න අවසර . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Nov 2015 09:30 PM රෝහණ බෝගොඩ මහත්මයාගේ ඔරිජිනල් සින්දු සෙට් එකක් වගේ.. බොහොම ස්තුතියි මල්ලි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Nov 2015 05:25 PM මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... මමත් එවන්න මල්ලි යතුර 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Nov 2015 02:07 AM Posted By samantha on 07 Nov 2015 11:01 AM බොහොමත්ම ස්තූතියි මල්ලී .. කාලෙකට පස්සෙ දකින්න ලැබුණේ.. කොහේද ගිහින් හිටියේ... කොහේ කියල යන්නද මේ හොයාගත්ත තැන හදාගත්ත පැල දාලා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Nov 2015 05:16 PM යතුර ලැබෙබ්නකල් තමයි ඔක්කොමල බලන් ඉන්නෙ කොල්ලො 0 Chandima MaxAdvanced MemberPosts:509 13 Nov 2015 04:55 AM thanks yalu share kalata watina kiyana parana album ekak 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 13 Nov 2015 05:24 PM මෙ ගන්ගා ඇල්බුම් එකෙ යතුර ලැබුන කෙනෙක් ඉන්නවද? ..ශා මලයට අමත්ක වුනද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Nov 2015 10:10 PM Posted By Ind007ka on 08 Nov 2015 05:25 PM මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... මමත් එවන්න මල්ලි යතුර දැන් කෝ ඒ ගංගා.. හීන් සීරුවේ ගලා ගියාද..? නැත්නම් ඔබ පලා ගියාද..? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Nov 2015 11:44 PM Posted By maduranga001 on 13 Nov 2015 10:10 PM Posted By Ind007ka on 08 Nov 2015 05:25 PM මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... මමත් එවන්න මල්ලි යතුර දැන් කෝ ඒ ගංගා.. හීන් සීරුවේ ගලා ගියාද..? නැත්නම් ඔබ පලා ගියාද..? ඒ ගන්ගාව වෙන පලාතකට ගෙවල් ඇරල යන්න ගියා ...අද වගෙ mobile පහසුකම් නැති නිසා ..එයා සමග සම්බන්දකම ගෙනියගන්න බැරිවුනා ...මම A/L එයා 9 හිටියෙ ....හුරුබුටි කෙල්ල 0 Indika DampahalaVeteran MemberPosts:3410 16 Nov 2015 01:14 AM Posted By sha733 on 07 Nov 2015 01:52 AM 40. රෝහණ බෝගොඩ ගංගා ගීත පෙලගැස්ම 01. ඔබ පෑ සිනාව 02. සුසුමේ සුවදක් වෙලා 03. මගෙ නෙතු වසා 04. උදා වෙලා 05. ආදරයට දිවි 06. එකම මොහොතක 07. ඔබේ ඇසුරෙන් 08. දිවිකතරට තනි (ගංගා) 09. සියොතුන් ඉගිල ගියා 10. සිතකින් සිතකට 11. බෝමලුවේ 12. ඔය දෑත ගන්න මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝහණ බෝගොඩ Album Name - ගංගා Size - 94 MB Biterate - 320 Kbps රෝහණ බෝගොඩ ගෙ ඇල්බමයක් මගෙ ළග නෑ ..ඔයාට ගොඩක් පිං මල්ලි මේක අප්ලෝඩ් කලාට ... මටත් යතුර ඕනේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Nov 2015 11:38 PM Posted By Ind007ka on 15 Nov 2015 11:44 PM Posted By maduranga001 on 13 Nov 2015 10:10 PM Posted By Ind007ka on 08 Nov 2015 05:25 PM මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... මමත් එවන්න මල්ලි යතුර දැන් කෝ ඒ ගංගා.. හීන් සීරුවේ ගලා ගියාද..? නැත්නම් ඔබ පලා ගියාද..? ඒ ගන්ගාව වෙන පලාතකට ගෙවල් ඇරල යන්න ගියා ...අද වගෙ mobile පහසුකම් නැති නිසා ..එයා සමග සම්බන්දකම ගෙනියගන්න බැරිවුනා ...මම A/L එයා 9 හිටියෙ ....හුරුබුටි කෙල්ල අම්මෝ අයියන්ඩිගෙ ආදරේ තවමත් සෙනෙහස දෝරෙ ගලනවා වගේ වචන වලින්ම තේරෙනවා සොරි තමා 0 You are not authorized to post a reply. Page 10 of 41 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala