Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 41 << < 7891011 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Sep 2015 04:32 AM සමන්ත අයියා වෙන්න ඕනේ මේ මුල් සීඩි දෙක ලබා දුන්නෙ.. පුළුවන් නම් සමන්ත අයියේ අනෙත් අයටත් අවශ්‍යයි නම් නැවත ලබා දෙන්න පුළුවන් ද? ඔයා ළග තියෙනවා නම්. පළවෙනි සීඩි එකත් නැහැ.. දෙවෙනි එක විතරයි තියෙන්නෙ. ඒකත් 128kbps. 0 Indika DampahalaVeteran MemberPosts:3410 30 Sep 2015 11:37 PM ඇල්බම් වැස්සක් නෙ මෙතන.. මටත් අවසර ද එහෙනම් මේව ගන්න ශානක මල්ලි ගොඩක් ස්තූතියි මහන්සියට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Oct 2015 02:25 AM කො ශාන් මල්ලි චන්ද්‍රසෙන හෙට්ටිඅරච්චිගෙ පරන cassete ටික ?...තාම rip වෙමින් පවතිනවද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Oct 2015 07:09 AM අපේ ශාන් මලය දැක්කේ නැහැ නේද දැන් ටික දවසකින්.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Oct 2015 06:09 PM ශාන් තුශාන් සොයුරන් බිසි ලු රත්නෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Oct 2015 01:43 AM Posted By Ind007ka on 04 Oct 2015 06:09 PM ශාන් තුශාන් සොයුරන් බිසි ලු රත්නෙකොල්ලෝ දෙන්නගේ වැඩ ටිකක් අපිවත් භාර අරගෙන කරලා දීල වත් සයිට් එකට එන්න කියමුද? (අපේ වැඩ ටික කරන්න තවත් කෙනෙක් හොයා ගන්න වෙයි හැබැයි.) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Oct 2015 06:28 PM අනිවා ...උන් දෙන්නා එයි ..මම call එකක් දුන්නා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Oct 2015 04:26 AM 38. රෝහණ බෝගොඩ නෙතින් නෙත බලාලා ගීත පෙලගැස්ම 01. නෙතින් නෙත බලාලා 02. කදුලක් වැටේනම් 03. යන එන කොතැනේ 04. දවසක් කී සේ 05. නෙතු පෙලා 06. දිලි දිලි නිවෙනා 07. හද වේදනා 08. නිවා පහන් ටැඹ 09. අම්මා කියාලා 10. මාගේ පැතුම් 11. තුං මංසලක දී 12. ඔබටයි මේ ආරාධනා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝහණ බෝගොඩ Album Name - නෙතින් නෙත බලාලා Size - 99.5 MB Biterate - 320 Kbps 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Oct 2015 04:44 AM Posted By sha733 on 16 Oct 2015 04:26 AM 38. රෝහණ බෝගොඩ නෙතින් නෙත බලාලා ගීත පෙලගැස්ම 01. නෙතින් නෙත බලාලා 02. කදුලක් වැටේනම් 03. යන එන කොතැනේ 04. දවසක් කී සේ 05. නෙතු පෙලා 06. දිලි දිලි නිවෙනා 07. හද වේදනා 08. නිවා පහන් ටැඹ 09. අම්මා කියාලා 10. මාගේ පැතුම් 11. තුං මංසලක දී 12. ඔබටයි මේ ආරාධනා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝහණ බෝගොඩ Album Name - නෙතින් නෙත බලාලා Size - 99.5 MB Biterate - 320 Kbps කාලෙකට පස්සේ මල්ලී තෑගිත්අරගෙනම ඇවිල්ලා තියෙන්නේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Oct 2015 07:51 AM Posted By sha733 on 16 Oct 2015 04:26 AM 38. රෝහණ බෝගොඩ නෙතින් නෙත බලාලා ගීත පෙලගැස්ම 01. නෙතින් නෙත බලාලා 02. කදුලක් වැටේනම් 03. යන එන කොතැනේ 04. දවසක් කී සේ 05. නෙතු පෙලා 06. දිලි දිලි නිවෙනා 07. හද වේදනා 08. නිවා පහන් ටැඹ 09. අම්මා කියාලා 10. මාගේ පැතුම් 11. තුං මංසලක දී 12. ඔබටයි මේ ආරාධනා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝහණ බෝගොඩ Album Name - නෙතින් නෙත බලාලා Size - 99.5 MB Biterate - 320 Kbps වටිනා කියන කෞතුක භාණඩයක්නේ අද එනකොට ගෙනත් තියෙන්නේ. මල්ලිලාගේ මේ සහයෝගයට මාගේ ප‍්රණාමය. ඔන්න මටත් මේ ඇල්බම් එකත් ආර ච්න්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ඇල්බම් එකත් ගන්න අවසර දෙන්න. 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Oct 2015 08:12 AM ගොඩක් ස්තූතියි කෞතුක භාණ්ඩ අපිත් එක්ක බෙදා හදා ගන්නවට . ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Oct 2015 06:42 PM Posted By sha733 on 16 Oct 2015 04:26 AM 38. රෝහණ බෝගොඩ නෙතින් නෙත බලාලා ගීත පෙලගැස්ම 01. නෙතින් නෙත බලාලා 02. කදුලක් වැටේනම් 03. යන එන කොතැනේ 04. දවසක් කී සේ 05. නෙතු පෙලා 06. දිලි දිලි නිවෙනා 07. හද වේදනා 08. නිවා පහන් ටැඹ 09. අම්මා කියාලා 10. මාගේ පැතුම් 11. තුං මංසලක දී 12. ඔබටයි මේ ආරාධනා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝහණ බෝගොඩ Album Name - නෙතින් නෙත බලාලා Size - 99.5 MB Biterate - 320 Kbps වාදක රොහන බොගොඩ ගායක රොහන බොගොඩ බවට පත්කල සදා නොමියෙන කුලුදුල් ගීත ඇල්බමය තමයි මෙ ...අනෙ මටත් ලින්කුව දෙන්න ..ඔබට පින් ..... 0 Chandima MaxAdvanced MemberPosts:509 17 Oct 2015 07:22 PM ඔන්න මමත් ගන්න මෙ අල්බුම් එක. ගොඩක් ස්තුති යලුවෙ 0 kapila ranjithBasic MemberPosts:115 18 Oct 2015 02:44 AM Posted By sha733 on 16 Oct 2015 04:26 AM 38. රෝහණ බෝගොඩ නෙතින් නෙත බලාලා ගීත පෙලගැස්ම 01. නෙතින් නෙත බලාලා 02. කදුලක් වැටේනම් 03. යන එන කොතැනේ 04. දවසක් කී සේ 05. නෙතු පෙලා 06. දිලි දිලි නිවෙනා 07. හද වේදනා 08. නිවා පහන් ටැඹ 09. අම්මා කියාලා 10. මාගේ පැතුම් 11. තුං මංසලක දී 12. ඔබටයි මේ ආරාධනා මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - රෝහණ බෝගොඩ Album Name - නෙතින් නෙත බලාලා Size - 99.5 MB Biterate - 320 Kbps niyamai lassanata post eka edit karala thiyenawa.... thanks 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Oct 2015 10:44 PM රෝහණ ගේ ඇල්බම් එක ගන්න දෙන්නේ නෑනේ. 4shared වලින් තියෙන්නේ.. ඒකේ මගේ එකවුන්ට් එකක් තිබුණත් ගන්න දෙන්නේ නෑ.. ගත්ත කෙනෙක් ඉන්නවනම් ක්‍රමය කියනවද... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Oct 2015 10:51 PM Posted By indika76 on 18 Oct 2015 10:44 PM රෝහණ ගේ ඇල්බම් එක ගන්න දෙන්නේ නෑනේ. 4shared වලින් තියෙන්නේ.. ඒකේ මගේ එකවුන්ට් එකක් තිබුණත් ගන්න දෙන්නේ නෑ.. ගත්ත කෙනෙක් ඉන්නවනම් ක්‍රමය කියනවද... මටත් එකවුන්ට් එකක් තියෙනවා .. ඒත් ගන්න බැහැ. ගත්තු කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Oct 2015 11:01 PM ෂා මල්ලි - බොහොම ස්තුතියි ඔයාගේ මේ රෝහණ ගේ ඇල්බම් එකට. 76අයියට ඩවුන්ලෝඩ් කර ගන්න බැහැ කියපු නිසා දැන්ම ඩවුන්ලෝඩ් කරලා බලන්න හිතුණා.. එහෙම අවුලක් තියෙනවා නම් තමයි. ෂා මල්ලිම බලල කියන්නකො. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Oct 2015 01:25 AM අඩෙ එක තමයි මමත් මෙ උදෙ ඉන්දන්ම බාගන්න බලනවා මටත් බැහැනෙ ......අනෙ දීපල්ලකො තියෙන එකෙක් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Oct 2015 07:33 AM ලොකු ගැටලුවක් වගේ නේද මම දැක්කේ දැන්නේ ඉන්නකෝ වෙන තැනකට දාල දෙන්නං 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Oct 2015 10:14 AM නෑ මල්ලි. ඩේටා නාස්ති නොකර තව එක සැරයක් බලන්න දීපු ලින්ක් එක හරිද කියලා.. ඊට පස්සේ පර්මිෂන් හරියට දීලද බලන්න ඩවුන්ලෝඩ් කර ගන්න. සමහර විට හරියාවි.. කොහෙත්ම බැරිනම් විතරක් ආයෙත් අප්ලෝඩ් කරන්න බලන්න.. කලි කලින්ම ඩේටා ඉවර වුනොත් සයිට් එකටත් එන්න ලැබෙන එකක් නැහැ ඊලග මාසේ වෙනකං.. 0 You are not authorized to post a reply. Page 9 of 41 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala