You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka Hewage
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2019 04:20 PM
තවම නැතේයා.. මෙයා ගැන ක්ෂණිකව අමතක වෙලා ගිහින් වගේ කස්ටියට..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2019 04:34 PM
අප්සාරි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Apr 2019 02:31 PM
Posted By Poddi on 05 Apr 2019 04:03 PM
මට රහසින් කියන්න තිබ්බනේ ඉමල්ක අයිය 

    බැහැනේ...එතකොට පත්තරේ දැම්ම වගේ ප්‍රසිද්ධ වෙනවා නෙ 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Apr 2019 06:59 PM
Posted By indika76 on 06 Apr 2019 04:34 PM
අප්සාරි

අන්න ඒක නම් හරි යයි වගේ අය්ය
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
07 Apr 2019 07:52 PM
Wasanagama
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Apr 2019 03:19 PM
චරිත්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 10:00 PM
Posted By Dilki on 07 Apr 2019 07:52 PM
Wasanagama
නැතෝ.. නගෝ.. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 10:01 PM
Posted By Imalka on 09 Apr 2019 03:19 PM
චරිත්
විටා නෙවෙයි මචෝ.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 10:04 PM
අරය. කවුද සුපුන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2019 12:20 AM
සැගවුන අමුත්ත තාමත් නෑ වගේ නේ..
සුදු වෑන් එකකින් අරගෙන ගිහින් වගේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2019 07:58 PM
එයා සැඟවිලා නැහැ. සැඟවුණා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2019 07:06 AM
මෙන්න සැඟවුන අමුත්තා නොහොත් සැගවෙච්ච අමුත්තා.. නොහොත් අමුත්තිය..



මුලින්ම ඉඟිය දුන්නේ ඉන්දික76 අයියා.. එයාට ඇතෙක් බරට තෑගී..

උදාරි නගා දෙවනුව. එයාට සැනසිල්ලේ තෑග්ගක් දෙන්නම්...

කවුද මේ අමුත්තිය.. සැඟවුන අමුත්තා සොයා ගත්තට සැගවුණේ ඇයි කියන එක ප්‍රශ්නයක් තවම..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2019 07:57 AM
dinapu ayata suba pathum...!..

ammapa ko me dariwiya ?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 10:12 AM
හානේ ඉන්දික අය්ය ට ඇතෙක් බරට , ඒනම් අවුරුදු ජයයි.

ඔන්න මදු අය්ය අර සුලඟේ පාවෙන තෑගි වලින් නම් සැනසෙන්න බෑ හාද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2019 10:21 AM
ඔන්න මදු අය්ය අර සුලඟේ පාවෙන තෑගි වලින් නම් සැනසෙන්න බෑ හාද
එහෙනං සැනසෙන්න පුළුවන් තෑග්ගක් දේන්නම්කො.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2019 11:03 AM
තෑග්ගට ස්තූතියි මල්ලී...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Apr 2019 12:25 PM
Posted By maduranga001 on 11 Apr 2019 07:06 AM
මෙන්න සැඟවුන අමුත්තා නොහොත් සැගවෙච්ච අමුත්තා.. නොහොත් අමුත්තිය..



මුලින්ම ඉඟිය දුන්නේ ඉන්දික76 අයියා.. එයාට ඇතෙක් බරට තෑගී..

උදාරි නගා දෙවනුව. එයාට සැනසිල්ලේ තෑග්ගක් දෙන්නම්...

කවුද මේ අමුත්තිය.. සැඟවුන අමුත්තා සොයා ගත්තට සැගවුණේ ඇයි කියන එක ප්‍රශ්නයක් තවම..

😂😂
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2019 08:40 AM
Posted By maduranga001 on 11 Apr 2019 07:06 AM
මෙන්න සැඟවුන අමුත්තා නොහොත් සැගවෙච්ච අමුත්තා.. නොහොත් අමුත්තිය..



මුලින්ම ඉඟිය දුන්නේ ඉන්දික76 අයියා.. එයාට ඇතෙක් බරට තෑගී..

උදාරි නගා දෙවනුව. එයාට සැනසිල්ලේ තෑග්ගක් දෙන්නම්...

කවුද මේ අමුත්තිය.. සැඟවුන අමුත්තා සොයා ගත්තට සැගවුණේ ඇයි කියන එක ප්‍රශ්නයක් තවම..

දැන් මෙයා කෝ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Apr 2019 08:46 AM
Posted By chamaramind on 12 Apr 2019 08:40 AM
Posted By maduranga001 on 11 Apr 2019 07:06 AM
මෙන්න සැඟවුන අමුත්තා නොහොත් සැගවෙච්ච අමුත්තා.. නොහොත් අමුත්තිය..



මුලින්ම ඉඟිය දුන්නේ ඉන්දික76 අයියා.. එයාට ඇතෙක් බරට තෑගී..

උදාරි නගා දෙවනුව. එයාට සැනසිල්ලේ තෑග්ගක් දෙන්නම්...

කවුද මේ අමුත්තිය.. සැඟවුන අමුත්තා සොයා ගත්තට සැගවුණේ ඇයි කියන එක ප්‍රශ්නයක් තවම..

දැන් මෙයා කෝ...

හැංගිලානේ ඉන්නෙ මල්ලී..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2019 10:58 AM
දැන් මෙයා කෝ...
හැංගිලානේ ඉන්නෙ මල්ලී..
දැවෙන ප්‍රශ්න වලට යන්න ඕන එකක් මේක..
0
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>