You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jan 2019 02:12 PM by  Santha Abeysekara
මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala
 287 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 15 << < 1112131415 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jul 2018 07:51 PM
Posted By samantha on 20 Jul 2018 05:45 PM
මට නම් තවම අවසරය ලැබුණේ නැහැ.
එවල තිබුණනේ අයියෙ. අපි හැමෝටම එක මැසේජ් එකක දාල තිබුණේ.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2018 08:38 AM
සමන්ත අයියව මොකෑ අප්පේ මිසින් වෙලා ??????
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Aug 2018 01:14 AM

40. SAHARA - PRABUDHDHA WENASA NONSTOP

 

  දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Aug 2018 03:50 AM
මේක මටත් එවපං මචෝ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Aug 2018 04:06 AM
ප්‍රබුද්ධ වෙනස මටත් එවන්න.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Aug 2018 05:21 AM
මේක මටත් එවන්න............
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Aug 2018 07:08 AM
එල එල.....සහරා ඇල්බම් නං ඉතින් කියන්න දෙයක් නෑ. එවන්න මටත්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Aug 2018 03:49 AM
සහරා නන්ස්ටෝප් නම් සුපිරියි..
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
07 Aug 2018 04:04 AM
සුපිරි නන්ස්ටොප් එකක් නේ අයිය අරන් ඇවිත් තියෙන්නේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Aug 2018 10:09 PM
නන්ස්ටොප් නම් ඉතින් අහන්න පුළුවන්..සුපිරියි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Aug 2018 10:18 PM
ඔන්න නියම වැඩක් අයියේ පෝස්ට් 200 ක් වත් දාන්න ඕන. මට මේ පහුගිය ටිකේ ගොඩක් අය ලින්ක් දැම්මා සමහර ඒවා සයිට් එකෙන් අරන්. අලුතෙන් එන අයට දෙන්න එපා. මම දැක්ක ෆ්බී එකෙන් සින්දු ඉල්ලපු ගොඩක් අය දැන් සයිට් එකේ ඉන්නවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Aug 2018 11:22 PM
මේක මගේ ළඟ තිබ්බ. 128න්. 320 එක මටත් එවන්නකො අයියෙ. මේකේ සැබෑ ගායකයන්ගේ හඬට සමානවම වගේ කියනව.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 Aug 2018 10:55 PM
Posted By Ind007ka on 06 Aug 2018 01:14 AM

40. SAHARA - PRABUDHDHA WENASA NONSTOP

 

  දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 



මේක ප්‍රබුද වෙනස ද සොමිය ද 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Aug 2018 07:44 AM
Posted By indika76 on 06 Aug 2018 03:50 AM
මේක මටත් එවපං මචෝ...

මම පෝස්ට් 200 ක් දැම්මා.. දැන්වත් මේක එවපං බං...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Aug 2018 10:14 PM

41. SAHARA - PRABUDHDHA SOMIYA NONSTOP

 

  දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Aug 2018 10:53 PM
Posted By Ind007ka on 15 Aug 2018 10:14 PM

41. SAHARA - PRABUDHDHA SOMIYA NONSTOP

 

  දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

ඔය ඇල්බම් 2 මට එවන්න පුලුවෛන් ද තැන්ක්ස් ඉන්දික.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Aug 2018 04:14 AM
Posted By Ind007ka on 15 Aug 2018 10:14 PM

41. SAHARA - PRABUDHDHA SOMIYA NONSTOP

 

  දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

මේක මටත් එවන්න ......මාත් ආවා  පෝලිමට .

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Aug 2018 06:29 AM
මේ ඇල්බම් එකනං මං ලග තියෙනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Aug 2018 09:15 AM
මේක මම හොයපු ඇල්බම් එකක්. ඉන්දික අයියා ඔය දාලා තියෙන්නේ.
මට අනිවාරෙන්ම ඕනෙ. තෑන්ක්ස්......
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Aug 2018 10:22 PM

42. SAHARA - NONSTOP - 7

 

  දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

0
You are not authorized to post a reply.
Page 13 of 15 << < 1112131415 > >>