You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Apr 2019 06:15 PM by  Dilki kapuge
අවුරුදු රබන් පද
 140 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 07:22 AM

කොල්ලෝ වටේ ඉඳන් රබන් දිහා බලන් ඉන්නවා කිව්වේ..දෝං දොමිකිට???

අපටත් බැරිද ඔය රබන් ටික බලන්න.. තාං තරිකිට???

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 07:31 AM
අපිටත් එක්ක බලන්න ඔය රබන් ටික දාන්න ............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 01:38 PM
stun එකේ කොල්ලෝ නෙමේ වෙන්න ඇති
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 07:07 PM
අපො නැ ..stun එකෙ ඉන්නෙ අල්වතුර නිවලා බොන අයනෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 10:16 PM
මකුළු දැල් එහෙම කඩලා ගිනි මාලයක් එහෙම ගහලා ගත්ත නම් හොඳයි නේද ආයෙත් රබාන එහෙම රත් කරලා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 10:27 PM
එහෙනම් රබාන රත් කරගෙන කස්ටිය වාඩි වුනා නම්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:06 PM
මීට කලිනුත් රබන් ගහල තියෙනව එහෙනං
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2016 05:28 AM
හ්ම්ම්ම් රත් වුණාම හොද පදයකින් පටන් ගමු එහෙනම්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Apr 2016 07:04 AM
හරි....මමත් එනවා ඕං.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2016 09:49 PM
රබාන විතරද දැන් රත් කරන්නේ ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2016 02:34 AM
රබානට කලින් අපි රත් වෙන්න ඔනෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2016 03:20 AM
කට්ටිය රත් වෙන්න ගිහිං වගේ. ඇවිල්ල රබාන පලාවිද මන්ද.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 04:29 AM
පදේට තව රත් වෙලා නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Apr 2016 08:09 AM
කට්ටිය රත් වෙනකොට අවුරුදු ඉවරයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2017 02:30 PM
රත් කරලා තියා ගනිල්ලා එහෙනම්.

රබාන.. බන් රබාන.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2017 08:19 PM
ඉදපං මං රත් කරන් එන්නම්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2017 09:24 PM
බාමු බාමු තඩි බාමු ගෙරි හමට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 02:56 AM
දැන් කස්ටිය රත් කරගෙන ද ඉන්නේ තම තමන්ගේ රබන්.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Apr 2017 02:34 AM
තාම රත් කරනවද..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2017 06:37 PM
කො අල්ලන්න බලන්න රබාන තලන්න
0
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>