You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 68 << < 678910 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jan 2016 10:38 PM
මගේ ලඟ නම් මේ ඇල්බම් එක තිබුණා. බොහොමත්ම ස්තූතියි මල්ලී
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jan 2016 11:23 PM
(26) Karunaratna Divulgane -Nethata Ulelak (320kbps)


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jan 2016 12:36 AM
ඇල්බම් දන්සලක් වගේ .....නියමයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2016 05:19 AM
Posted By indika76 on 21 Jan 2016 07:34 PM
(23) Nanda Malini -Pawana (320kbps)


ආයෙත් මේ ඇල්බම් එක ගැන කොම්න්ටුවක් දාන්න හිතුන.
මේකේ සිංදු කිහිපයයි මම අහල තිබුණේ මීට කලින්. (අටවෙනි ගීතය - "යදමින් බැද" වගේ ගීත)  ඒකත් හොද කොලිටි එකෙන් නෙවෙයි. 320න්ම දෙන එකේ මම සීරුවට ඔක්කොම අහල බැලුව.
යකෝ ඇඟේ මවිල් කෙලින් වෙන සිංදු නේ. මහාචාර්ය සුනිල් ආරියරත්න ඕවා ලියපු කාලෙට අදාළ වෙන්න නියමෙට ලියල තියෙනවා. ඒ වගේම ඒකටම හරියන සංගීතය. 
මේ සමහර දේවල් අදටත් ගැලපෙනවා..  ඒ වගේම සමහර දේවල් 87 සිට අද වෙනකන් එහෙමමයි. විශේෂයෙන්ම නිතිය ක්‍රියාත්මක කරන පොලිසි වැනි ආයතන ගැන එහෙම. 
ඒවා වෙනස් කරන්න පාලකයන්ට වුවමනා නැතිවීම අපේ අභාග්‍යක්.. 
ස්තුති වේවා මේවගේ දේවල් අද ඉන්න එවුන්ටත් අහන්න පුළුවන් විදියට ලබා දෙනවට.

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2016 08:14 PM
(27) Edward Jayakody -Dedunu Palama (320kbps)


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 08:34 PM
අනෙ මචො මටත් එවන්න pw
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Jan 2016 10:03 PM
Posted By maduranga001 on 23 Jan 2016 05:19 AM
Posted By indika76 on 21 Jan 2016 07:34 PM
(23) Nanda Malini -Pawana (320kbps)


ආයෙත් මේ ඇල්බම් එක ගැන කොම්න්ටුවක් දාන්න හිතුන.
මේකේ සිංදු කිහිපයයි මම අහල තිබුණේ මීට කලින්. (අටවෙනි ගීතය - "යදමින් බැද" වගේ ගීත)  ඒකත් හොද කොලිටි එකෙන් නෙවෙයි. 320න්ම දෙන එකේ මම සීරුවට ඔක්කොම අහල බැලුව.
යකෝ ඇඟේ මවිල් කෙලින් වෙන සිංදු නේ. මහාචාර්ය සුනිල් ආරියරත්න ඕවා ලියපු කාලෙට අදාළ වෙන්න නියමෙට ලියල තියෙනවා. ඒ වගේම ඒකටම හරියන සංගීතය. 
මේ සමහර දේවල් අදටත් ගැලපෙනවා..  ඒ වගේම සමහර දේවල් 87 සිට අද වෙනකන් එහෙමමයි. විශේෂයෙන්ම නිතිය ක්‍රියාත්මක කරන පොලිසි වැනි ආයතන ගැන එහෙම. 
ඒවා වෙනස් කරන්න පාලකයන්ට වුවමනා නැතිවීම අපේ අභාග්‍යක්.. 
ස්තුති වේවා මේවගේ දේවල් අද ඉන්න එවුන්ටත් අහන්න පුළුවන් විදියට ලබා දෙනවට.

 


ඒ ව්න්දනය ලබා ගන්න නම් ඇත්තටම මේ  සජීවී ප්‍රසාංගය නරඹන්න  ඕනෑ.  මම නම් සත්‍යයේ  ගීතයත් , පවණ  ත් ප්‍රසාංග  දෙකම  නරබන්න වාසනාවන්ත වුණා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2016 01:49 AM
දිවුල්ගනේ කියන්නෙත් ඉතින් අපූරැ ගායකයෙක් තමා
නෙතු කදුලු වලින් සින්දුවට මම ගොඩක් කැමතියි. ඒ වගේම අනිත් එවටත්
අයියේ මේ ටිකත් මා සතු කර ගන්න ආසයි.
මැසේජ් එකක් තියන්නම්කෝ සබැදියන් ටික ලබා ගන්නට
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
15 Feb 2016 05:29 AM
Posted By indika76 on 17 Dec 2015 10:10 PM

(04) Rookantha Gunathilaka -Roo Sanda Rea (02) - (320kbps)

 

ලින්ක් එක ලබාගැනිම සඳහා විමසන්න...

නියම ඇල්බම් එකක්නෙ.. 
මේ රූකන්තගේ මේ රූ සද රෑ ඇල්බම් එක ලබාගන්න මටත් අවසර..
 මන් ලග මේකේ 128ක්බ්ප්ස් තියෙන්නේ 

ස්තුති 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Feb 2016 05:38 AM
බොහොම ස්තුතියි මචන් මේ ඇල්බම් වලට 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Feb 2016 06:58 PM
මටත් ගන්න අවසර ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Feb 2016 09:30 PM
Posted By indika76 on 24 Jan 2016 08:14 PM
(27) Edward Jayakody -Dedunu Palama (320kbps)


මේක  නම්  මමත්  ගන්නවා ...බොහොමත්ම ස්තූතියි මල්ලී.

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
15 Feb 2016 10:43 PM
Posted By indika76 on 24 Jan 2016 08:14 PM
(27) Edward Jayakody -Dedunu Palama (320kbps)



ලස්සන වටිනා ඇල්බම් එකක් දාලා තියෙන්නේ මටත් ලබාගන්න අවසර ස්තුති 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Feb 2016 04:29 AM
එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ඇල්බම් එක මාත් ගන්නවා ...ස්තූතියි මචෝ
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
18 Feb 2016 07:58 PM
Posted By indika76 on 20 Dec 2015 09:22 PM

(06) Damith Asanka -Mage Prathama Adare - (320kbps)

 


මේ ඇල්බම් එක මට ගන්න අවසර ද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Feb 2016 02:08 AM
Posted By tharindudar on 18 Feb 2016 07:58 PM
Posted By indika76 on 20 Dec 2015 09:22 PM

(06) Damith Asanka -Mage Prathama Adare - (320kbps)

 


මේ ඇල්බම් එක මට ගන්න අවසර ද ?

අවසරයි... අවසරයි...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Feb 2016 07:20 AM
නියම ඇල්බම් එකක්.
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
02 Mar 2016 08:03 PM
Posted By indika76 on 24 Jan 2016 08:14 PM
(27) Edward Jayakody -Dedunu Palama (320kbps)



මටත් අවසර මේ ඇල්බමය බාගන්න...

බොහොම පින්.. මහන්සියට 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Mar 2016 06:50 PM
(28) Karunaratna Divulgane -Nil Diyawara (320 Kbps)



0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2016 06:57 PM
karunarathna diulgane album tika nam supiri.mamath welawaka tibunoth ganna awarasa
0
You are not authorized to post a reply.
Page 8 of 68 << < 678910 > >>