You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 68 << < 56789 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jan 2016 12:30 AM
ලක්ෂමන් හේවාවිතාරණගේ මේ ඇල්බම් එකේ මම ආස සින්දු ගොඩක් තියෙනවා
දඩි බිඩි සංගීත කලාවෙන් බැහැර උන අපූරැ නිර්මාන පෙලක් කියන්න පුලුවන්.
ස්තූතියි අයියේ මේ ඇල්බම් 320 න් දෙනවට
මගෙ ලගත් නැහැ මට ගන්න අවසරයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jan 2016 02:54 AM
(22) Chamara Weerasinghe -Sithin Vitharak (320kbps)


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 03:01 AM
ඔය මල් රැල්ලේ කාලේ ආපු අයගෙන් ලකයක් ඇතිව සින්දුවක් කිව්වෙ මේ චාමර වීරසිංහ විතරයි.. අනෙත් අයගේ ගීතත් ජනප්‍රිය උනාට චාමරගේ ගීත වල අමුතු ගතියක් තියෙනවා..

මේකේ "අමාවකට අතවනනා" සින්දුවට මම හරි කැමතියි.

බොහොම ස්තුතියි.. 320 නිසාත් අර ගීතය තියෙන නිසාත් ලින්කුව ලැබුනහම ගොඩ බා ගන්නව.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jan 2016 03:11 AM
දකුනෙ පින් සින්දුව නම් එල..ඒ කාලෙ සුනමිය නිසා මෙක නැගලම ගියා ..මම හිතන්නෙ චාමරගෙ ජනප්‍රියම පලමු සින්දුව මෙක වෙන්න අති
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jan 2016 04:26 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jan 2016 11:29 PM
මම දන්න තරමින් මේ ඇල්බම් එකේ නැගලම ගියපු සින්දුව තමා වැල් දොඩම් මලක

කොහොම නමුත් මේ ඇල්බම් අපු කාලේ කැසට් පට තමා මම පට්ට ගැහුවෙ. ගම වටේ යනවා පීස් එක

ඉතින් අයියේ බොහොම ස්තූකියි මේවා හොද තත්වයෙන් රස විදින්න නැවත අපිට ලබා දෙන එකට.

හැකි වේලාවක ලින්ක් එක දෙන්න මහන්සිය අගය කරමින් බා ගන්නට

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jan 2016 11:39 PM
මේ ඇල්බම් එක මටත් ගන්න අවසර.320බිට් නෑ චාමරගේ ගොඩක් ලස්සන සින්දු වගයක් තියන ඇල්බම් එකක් මේක
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jan 2016 04:22 AM
මගෙ ලග තියෙන ඇල්බම් ගොඩක් ඒවා තියෙන්නේ 128 න් 320 අගය තේරෙන්නේ දැන්
ඉතින් ඒවා නැවත එකතු කරන ගමනේ ස්ටන් එක ලොකු දායකත්වයක් දෙනවා
මට කරන උදව්වේ එහි මූලිකත්වය ඉන්දික76 අයියට හිමි වෙන්න ඔනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jan 2016 07:34 PM
(23) Nanda Malini -Pawana (320kbps)


0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Jan 2016 07:46 PM
ඉන්දික දෙන ඇල්බම් හුගක් කොලිටි හොදයි ..සීඩී වලින් විතරක් නෙමෙයි කැසට් වලින් ගන්න ඒවා උනත් හොද කොලිටියෙන් තියෙනවා.. ගොඩක් ස්තූතියි මල්ලි 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 08:22 PM
මම නම් මේක අනිවාර්යයෙන්ම ගන්නව.
ඔව්. ඉන්දික අයියට76 මේවා හොඳ කොලිටි එකෙන් දෙන්න හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් වගේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jan 2016 08:24 PM
ගොඩක් පින් මේ ඇල්බම් 320බිට් වලින් අපිට ලබා දෙනවට.මටත් ගන්න අවසර .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jan 2016 08:46 PM
(24) Kumarasiri Pathirana -Sithe Pirunu Aadare (320kbps)


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jan 2016 08:53 PM
පවන සින්දු ටික ඔනෙම කෙනෙක් ඇසිය යුතු සින්දු ටිකක් ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jan 2016 08:55 PM
තව එකක් බස්සලා නේද අහක බලපු ටිකට .....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jan 2016 10:06 PM
පවණ නම් ඉතා වැදගත් සිංදු ටික තියෙන්නේ. මම නම් මේ සජීවී ප්‍රසාංගය කිහිපවරක්ම නැරඹුවා. බොහොමත්ම ස්තූතියි මල්ලී .
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Jan 2016 11:16 PM
තව වැඩි වැඩියෙන් ඇල්බම් , ඩේටා ලැබෙන්න ඕනේ 
ස්තූතියි මල්ලි මහන්සි වෙලා අප්ලෝඩ් කලාට 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jan 2016 12:12 AM
කුමාරසිරිට රිදෙන්න ඇති අයියේ.
නන්දා මාලනීටත් ඒ වගේ රිදෙයිද

එල එල ස්තූතියි අයියේ මේ ඇල්බම් 2ත් බාගන්නවා මම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jan 2016 09:49 PM
(25) Karunaratna Divulgane -Eseta Asuwana Maime (320kbps)


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Jan 2016 10:09 PM
Posted By indika76 on 22 Jan 2016 09:49 PM
(25) Karunaratna Divulgane -Eseta Asuwana Maime (320kbps)


මෙන්න අහනවා නම් සිංදු.

0
You are not authorized to post a reply.
Page 7 of 68 << < 56789 > >>