You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 68 << < 45678 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Jan 2016 10:02 PM
අන්තිමට තවත් ඇල්බම් දෙකක් දාල තියෙන බව දැක්කෙ දැන්.. ස්තුතියි නැවතත් මේ ඇල්බම් ලබා දීම වෙනුවෙන්..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jan 2016 10:41 PM
ඔච්චරටම ආදරයක් , මගේ දේවී ඔය දෙකත් දුන්නොත් කුමාරසිරි ඉවරයි

අගය කරන්න ඔන ගායකයෙක් කුමාරසිරි
මොකද කියනවානං අනුන්ගේ දේවල් වලට වඩා තමන්ගේම දේවල් රසිකයින්ට දීලා තියෙන්නේ
ඇල්බම් එකක් ගත්තොත් 90% ක්ම දායකත්වය ඔහුගේමයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Jan 2016 10:52 PM
Posted By sha733 on 13 Jan 2016 10:41 PM
ඔච්චරටම ආදරයක් , මගේ දේවී ඔය දෙකත් දුන්නොත් කුමාරසිරි ඉවරයි

අගය කරන්න ඔන ගායකයෙක් කුමාරසිරි
මොකද කියනවානං අනුන්ගේ දේවල් වලට වඩා තමන්ගේම දේවල් රසිකයින්ට දීලා තියෙන්නේ
ඇල්බම් එකක් ගත්තොත් 90% ක්ම දායකත්වය ඔහුගේමයි

දෙන්නම් මල්ලී...

තව හතරක් අප්ලෝඩ් වෙනවා

* සිල් සුවඳක්

* මගේ දේවි

* ඔච්චරටම ආදරයක්

* සිතේ පිරුණු ආදරේ

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jan 2016 10:56 PM
තව 4ක්... නියමයිනේ.. කොහෙන්ද ඔච්චර GB ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Jan 2016 11:12 PM
Posted By indika76 on 13 Jan 2016 10:52 PM 
දෙන්නම් මල්ලී...

තව හතරක් අප්ලෝඩ් වෙනවා

* සිල් සුවඳක්

* මගේ දේවි

* ඔච්චරටම ආදරයක්

* සිතේ පිරුණු ආදරේ

මගේ දේවි කිව්වෙ.. කාගේ දේවිද අප්පා..? 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2016 07:07 AM
Posted By indika76 on 13 Jan 2016 10:52 PM
Posted By sha733 on 13 Jan 2016 10:41 PM
ඔච්චරටම ආදරයක් , මගේ දේවී ඔය දෙකත් දුන්නොත් කුමාරසිරි ඉවරයි

අගය කරන්න ඔන ගායකයෙක් කුමාරසිරි
මොකද කියනවානං අනුන්ගේ දේවල් වලට වඩා තමන්ගේම දේවල් රසිකයින්ට දීලා තියෙන්නේ
ඇල්බම් එකක් ගත්තොත් 90% ක්ම දායකත්වය ඔහුගේමයි

දෙන්නම් මල්ලී...

තව හතරක් අප්ලෝඩ් වෙනවා

* සිල් සුවඳක්

* මගේ දේවි

* ඔච්චරටම ආදරයක්

* සිතේ පිරුණු ආදරේ

ඇල්බම් 4 දැන්නං ලග ලගම ඇති කියල හිතෙනවා


0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Jan 2016 10:12 PM
Posted By samantha on 13 Jan 2016 10:56 PM
තව 4ක්... නියමයිනේ.. කොහෙන්ද ඔච්චර GB ...
ඔෆිස් එකෙන් තමයි අයියේ..අහුඋනොත් ජොබ් එකෙනුත් අයින් කරයිද දන්නෙ නෑ මූව ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jan 2016 02:11 AM
(19) Kumarasiri Pathirana -Sil Suwadak (320kbps)


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2016 02:33 AM
මූට කුමරසිරියා වැහිලද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jan 2016 03:05 AM
කුමාරසිරි පතිරණගේ සිතට ආපු දෙවෙනි ආදරේ.. මේක කුමාරසිරිගේ දේවි දන්නවද දන්නේ නැහැ.

ස්තුතියි මේ ඇල්බම් එකටත් 76 අයියේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2016 06:41 AM
ඔන්න පුතේ කට්ටඩියා පොල් මල අතට ගන්න යන්නේ

කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. තව කලින් දුන්න ඒවා බා ගන්නත් බැරි උනා

ස්තුතියි අයියේ.
ඔයා කිවුව ෆොටෝ කොපි මැෂින් එක මටත් දෙන්න බැරිද
මොකද ඩයලොග් අක්කල මාව දැන් සීමා කරලා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jan 2016 05:00 PM
සුවර් එකට දෙනවා කියපු free ඉන්ටනෙට් හම්බවෙලා වගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jan 2016 06:35 PM
(20) Kumarasiri Pathirana -Mage Devi (320kbps)


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jan 2016 08:49 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී මේ ඇල්බම් වලට. ඔන්න මමත් අරගන්න ඔබේ කාරුණික අවසරය පතනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jan 2016 02:28 AM
(21) Lakshman Hewawitharana -Peladiga Ahase (320kbps)


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 02:34 AM
ස්තුතියි 76 අයියේ.. අසා නැත. එබැවින් මමද ගනිමි. දෙනවාට වඩා සිය දහස් ගුණයකින් ලැබේවා..!
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jan 2016 03:15 AM
ඔහ්හ්හ් බැස්සුවා නෙද තව එකක්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 04:03 AM
පුදුම බැසීමක්නේ...........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jan 2016 04:50 AM
තවත් ඇල්බම් එකක්.. දැන් මෙවා ඩවුන්ලෝඩ් කරගන්න කස්ටියට GB තියෙනවාද? ඔන්න මමත් තැන්ක් යූ කිව්වා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 05:09 AM
Posted By samantha on 19 Jan 2016 04:50 AM
තවත් ඇල්බම් එකක්.. දැන් මෙවා ඩවුන්ලෝඩ් කරගන්න කස්ටියට GB තියෙනවාද? ඔන්න මමත් තැන්ක් යූ කිව්වා..

එකත් සේවන්ටි සික්ස් අයියගෙන්ම ඉල්ලගමු.
0
You are not authorized to post a reply.
Page 6 of 68 << < 45678 > >>