You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 68 << < 89101112 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Mar 2016 05:18 PM
ඔන්න මමත් බා ගන්නවා ....එලම album එකක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Mar 2016 06:51 PM
(31) Amarasiri Peiris -Sakman Sanda (320kbps)



0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Mar 2016 07:55 PM
320න් ම තියෙන එකේ නොගෙන කොහොමද. ගොඩක් ස්තූතියි මේ ඇල්බම් එකට. මේකේ තියෙන සින්දු කිහිපයක් ගොඩක්ම රසවත් වගේම ගොඩක් ප්‍රසිද්ධ වුනු ගීත.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 09:16 PM
320 අගේ තේරෙන්නේ ගමම දෙවනත් වෙන්න දාන්න පුලුවන් සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනකොට
බේස් එහෙම කොච්චර අලංකාරද. එහෙව් එකේ මේක නොගෙන ඉදියිද අයියේ
මමත් බාගන්න අවසරය පතනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Mar 2016 09:39 PM
මමත් ආස කරන ගීත කිහිපයක් මේ ඇල්බම් එකේ තියෙනවා. බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Mar 2016 07:34 AM
ලස්සන ගීත එකතුවක්.....
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
12 Mar 2016 09:18 AM
Posted By indika76 on 10 Mar 2016 06:51 PM
(31) Amarasiri Peiris -Sakman Sanda (320kbps)



ලස්සන ඇල්බම් එකක් 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Mar 2016 07:56 PM
(32) Shanika Madhumali -Punchi Kude (320kbps)



0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Mar 2016 09:40 PM
අනෙ මටත් දෙන්නකො පුන්චි කුඩෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Mar 2016 09:45 PM
ඔන්න ගනින් මචෝ.. කඩා ගන්න නම් එපා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2016 10:05 PM
ශානිකා නංගිගේ පුංචි කුඩේ මමත් ගන්නව. ;ඉහළගෙන බලන්න ඕන.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Mar 2016 10:15 PM
Posted By indika76 on 13 Mar 2016 07:56 PM
(32) Shanika Madhumali -Punchi Kude (320kbps)





මේක නම් මගේ ලග නැහැ, මට ගැන අවසරද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Mar 2016 10:37 PM
අපිට පරිස්සං කරන්න බෑ අයියේ ඕක කොහොමත් කැඩෙනවා කුඩනේ
කමක් නැහැ එකපාරක් හරි ඉහලලා බලමු තත්වෙ හොදනං දිගටම පාවිච්චි කරමු.
මටත් දෙන්න අයියේ කුඩේ මිට ටිකක් ඇදල ගන්න

ස්ටන් එකට මේවගේ දේවල් දෙන එකට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Mar 2016 02:29 AM
සුපිරි තරු තුලින් බිහිවුණ හොඳ දක්ෂ කමක් තිබුන ගායිකාවක්. බොහොමත්ම ස්තූතියි ඉන්දික මල්ලී මේ ඇලබම් එක අපිත් සමඟ බෙදා ගත්තට.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
14 Mar 2016 09:47 AM
Posted By indika76 on 10 Mar 2016 06:51 PM
(31) Amarasiri Peiris -Sakman Sanda (320kbps)



නියම ඇල්බම් එකක්නේ දාලා තියෙන්නේ 

ස්තුති ඉන්දික අයියේ මාත් ගන්න අවසරය ඉල්ලනවා 


0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2016 12:49 PM
ශානිකාට ලස්සන කටහඩක් තියෙනවා ...ස්තුති මේවා ලබා දුන්නට අපිට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Mar 2016 11:10 PM
(33) Marsalin Pathirana -Sun Flower 01 (320kbps)



0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Mar 2016 11:14 PM
ඔන්න ඉන්දික මල්ලීගෙන් තව ඇල්බම් එකක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Mar 2016 12:32 AM
Posted By indika76 on 14 Mar 2016 11:10 PM
(33) Marsalin Pathirana -Sun Flower 01 (320kbps)



තව ලස්සන ඇල්බම් එකක් දාලා තියන්නේ 2 කොටසක් තියනවා නේද

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Mar 2016 12:49 AM
ඉන්දිකයා සන්ෆ්ලොවර් එවත් අහනවා එහෙනම්
0
You are not authorized to post a reply.
Page 10 of 68 << < 89101112 > >>