You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 68 << < 7891011 > >>
Author Messages

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
03 Mar 2016 07:32 PM
බොහොම ස්තුතියි අපේ ඉන්දික සහෝ 

ගොඩක් මහන්සි වෙලා මේ album අපිත් එක්ක බෙදා හදා ගත්තට...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2016 09:27 PM
ඔය බස්සන්නෙ පිස්සු හැදිලා වගෙ .....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Mar 2016 10:03 PM
ෂා ... තවත් ලස්සන ගීත එකතුවක්.. බොහොමත්ම ස්තූතියි ඉන්දික මල්ලී
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Mar 2016 10:30 PM
(29) Karunaratna Divulgane -Sanhinda Pamula (320kbps)



0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Mar 2016 10:44 PM
දිවුල්ගනේ ගේ තව ඇල්බම් එකක් ඇවිත් තියෙන්නේ... බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Mar 2016 11:43 PM
ඉන්දික අයිය තවත් භාණ්ඩයක් බස්සල තියෙන්නෙ. බොහොම ස්තූතියි. හැකි වෙඉටෙක මමත් ගන්නම් එහෙනම්.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Mar 2016 12:02 AM
සගවන්න එපා හසරැල් ..............
0

Madu
New Member
New Member
Posts:57






--
04 Mar 2016 01:28 AM
Sindu album godak dala tienne
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Mar 2016 05:54 AM
Posted By indika76 on 03 Mar 2016 06:50 PM
(28) Karunaratna Divulgane -Nil Diyawara (320 Kbps)




නියමයි ඉන්දික අයියේ දිවුල්ගනේගෙ ඉතාමත් වටිනාම ඇල්බම් දෙකක්නේ දාලා තියෙන්නේ 

ස්තුති 

මටත් යතුර ගන්න අවසරය ඉල්ල්ලනවා 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Mar 2016 09:05 AM
ඇල්බම් දන්සලක් වගේ නියමයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2016 01:27 AM
ලස්සන ඇල්බම් ටිකක්. ගොඩක් ස්තූතියි අයියේ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 01:48 AM
මේ දවස් ටිකේ දහ අතේ ඇල්බම් වැටුනයින් ඉන්දික අයියේ මේ ඇල්බම් දෙක ඉල්ල ගන්න පමා උනා
ගොඩක් ගොඩාාාාක් ස්තතියි මේ ඇල්බම් දෙකටත්
මට ගන්න අවසරයි නේද?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
09 Mar 2016 07:05 PM
Chandana Liyanarachchi -Nidi Dev Duwa (320kbps)



0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
09 Mar 2016 07:21 PM
නිල වන ලන්දේ .. වෙල් ඉපනැල්ලේ..

එල.. එල.. චන්දන ගේ ලස්සන සින්දු ටිකක්. ස්තුති වේවා මේ ඇල්බම් එකට. ඉඩ දුන්නහම ගන්න ඕන.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
09 Mar 2016 09:59 PM
මගේ ලඟ 320න් මේ ඇල්බම් එක නැහැ. ඒ නිසා මමත් අරගන්නවා. බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
09 Mar 2016 11:58 PM
බොහොම ස්තූතියි ඉන්දික machoo
මටත් යතුර ගන්න අවසර...
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
10 Mar 2016 12:33 AM
mageth favouritma singer. thanks up kalata
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 02:21 AM
කන්ද උඩරට, මුර දේවතාවියේ මේ සින්දු 2 ට මම ගොඩාක් කැමතියි
මටත් මේක ගන්න අවසර දෙන්න අයියේ
සමන්ත අයියා කිවුවා වගේ මගේ ලගත් 320න් මේක නැහැ
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Mar 2016 07:04 AM
Posted By indika76 on 09 Mar 2016 07:05 PM
Chandana Liyanarachchi -Nidi Dev Duwa (320kbps)



ලස්සන ඇල්බම් එකක්නේ මටත් අහල බලන්න අවසරය ඉල්ලනවා 

ස්තුති අයියේ 


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Mar 2016 04:43 PM
Posted By indika76 on 09 Mar 2016 07:05 PM
Chandana Liyanarachchi -Nidi Dev Duwa (320kbps)




ලස්සන සිංදු ටිකක් සුපිරිම quality එකෙන්. 

ස්තූතියි අයියේ......,

0
You are not authorized to post a reply.
Page 9 of 68 << < 7891011 > >>