Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by Indika Kodithuwakku (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 68 << < 34567 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 08 Jan 2016 03:21 AM Posted By Ind007ka on 08 Jan 2016 03:12 AM අපො නැහැ ...sunflower එවට මම ආස නැහැ ...මම මෙ කල්පනාකොලෙ මූට කොහෙන්ද මෙ තරම් GB මෙවා දාන්න කියලා ...එක පාරටම හිටං එක තමා මමත් බැලුවේ මමත් සන්ෆලවර් වලට ආස නැති උනාට චන්ද්‍රෙස්නගේ ඒවා ටිකක් හොදයි ඇල්බම් ටිකට බොහොම ස්තූතියි. මටත් අවසර දෙන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jan 2016 08:20 PM තුන් වෙනි ඇල්බමය මමත් ගන්නවා.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Jan 2016 08:54 PM මමත් ගන්නවා .320බිට් නෑ මේ ඇල්බම් මගේ ලග .තැන්ක්ස් . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Jan 2016 10:41 PM බොහොමත්ම ස්තූතියි මල්ලී. අර නොමිලේ දෙන wifi වලින්ද මේවා අප්ලෝඩ් කලේ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Jan 2016 12:21 AM Posted By samantha on 08 Jan 2016 10:41 PM බොහොමත්ම ස්තූතියි මල්ලී. අර නොමිලේ දෙන wifi වලින්ද මේවා අප්ලෝඩ් කලේ.. ඔව් අයියේ මෙගා බයිට් 100 ක් හම්බුවුනා... මම ඒක ෆොටෝ කොපි කර ගත්තා... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Jan 2016 01:09 AM Posted By indika76 on 09 Jan 2016 12:21 AM Posted By samantha on 08 Jan 2016 10:41 PM බොහොමත්ම ස්තූතියි මල්ලී. අර නොමිලේ දෙන wifi වලින්ද මේවා අප්ලෝඩ් කලේ.. ඔව් අයියේ මෙගා බයිට් 100 ක් හම්බුවුනා... මම ඒක ෆොටෝ කොපි කර ගත්තා... මාසේ මුල කවුරුත් සුද්දෝ වගේ තමයි GB පාවිච්චි කරන්නෙ.. මාසේ අන්තිම හරියේදී කෙදිරි ගගා හොම්බෙන් යන්නෙ සයිට් එකවත් ලෝඩ් කර ගන්නබැරිවෙන්න ලිමිට් වෙද්දී.. හරියට මිනිස්සු පඩි හම්බ වුනාම මාසේ මුල අත දිග ඇරලා වියදම් කරලා මාසේ අන්තිමට ලෝන් ගහන්න වෙනවා වගේ වැඩක්.. ඔන්න ඕකයි තවම ලංකාවේ ඉන්ටනෙට් තත්ත්වේ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Jan 2016 07:01 AM Posted By maduranga001 on 09 Jan 2016 01:09 AM මාසේ මුල කවුරුත් සුද්දෝ වගේ තමයි GB පාවිච්චි කරන්නෙ.. මාසේ අන්තිම හරියේදී කෙදිරි ගගා හොම්බෙන් යන්නෙ සයිට් එකවත් ලෝඩ් කර ගන්නබැරිවෙන්න ලිමිට් වෙද්දී.. හරියට මිනිස්සු පඩි හම්බ වුනාම මාසේ මුල අත දිග ඇරලා වියදම් කරලා මාසේ අන්තිමට ලෝන් ගහන්න වෙනවා වගේ වැඩක්.. ඔන්න ඕකයි තවම ලංකාවේ ඉන්ටනෙට් තත්ත්වේ... කට ඇරපන් අයියේ මසුරන් ටිකක් හරි මිරිස් ටිකක් හරි ඔබන්න කියපු කථාවට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Jan 2016 11:56 PM (14) Kumarasiri Pathirana -Sun Flower 01 (320kbps) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Jan 2016 12:00 AM (15) Kumarasiri Pathirana -Sun Flower 02 (320kbps) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jan 2016 12:08 AM Posted By indika76 on 11 Jan 2016 12:00 AM (15) Kumarasiri Pathirana -Sun Flower 02 (320kbps) බොහොම ස්තුතියි 76 අයිය එකතු කරපු ඇල්බම් දෙකට..අහල බලන්න ඕන. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Jan 2016 12:22 AM තව අලුත් ඇල්බම් 2ක්ම එකතු කරලානේ .. මම දැනුයි දැක්කේ.. බොහොමත්ම ස්තූතියි මල්ලී. මමත් අර ගන්නවා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Jan 2016 12:34 AM (16) Kumarasiri Pathirana -Pipi Mal Mitak (320kbps) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Jan 2016 01:45 AM හොදට හිටිය 76 ට මොකො බන් වෙලා තියෙන්නෙ ? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Jan 2016 01:49 AM Posted By Ind007ka on 11 Jan 2016 01:45 AM හොදට හිටිය 76 ට මොකො බන් වෙලා තියෙන්නෙ ? අද කුමාරසිරි පතිරණව ආරූඪ වෙලා... මට තියෙන ප්‍රශ්නය ඒක නෙමෙයි. කොහෙන්ද මෙච්චර GB ගන්න internet එකක් ලංකාවේ තියෙන්නේ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Jan 2016 02:01 AM (17) Kumarasiri Pathirana -Aayeth Adarayak Awidin (320kbps) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Jan 2016 02:05 AM (18) Kumarasiri Pathirana -Sithata Aapu Aadare (320kbps) 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Jan 2016 02:28 AM මෙන්න බොලේ තවත් ඇල්බම් 2ක් බස්සලා .. ඔන්න ස්තූති කරන ගමන් මමත් අරගන්නවා. 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Jan 2016 03:22 AM මම දැක්කෙත් දැන්නේ .තැන්ක්ස් මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Jan 2016 05:24 PM කුමාරසිරියා දන්නවා නම් පපුව පැලිලා මැරෙනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Jan 2016 09:36 PM Posted By Ind007ka on 11 Jan 2016 01:45 AM හොදට හිටිය 76 ට මොකො බන් වෙලා තියෙන්නෙ ? නිදාගෙන ඉන්න සිංහයෝ ඇවිස්සුවාම ඔහොම තමා අයියේ 0 You are not authorized to post a reply. Page 5 of 68 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala