You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 60 of 68 << < 5859606162 > >>
Author Messages

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
22 Sep 2018 07:32 PM
Posted By indika76 on 22 Sep 2018 06:37 PM
(120) (120) Nanda Malini -Sanka Padma (320kbps)


මටත් දෙන්නකෝ 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2018 08:53 PM
Posted By indika76 on 30 Aug 2018 05:15 PM
තාම ප්ලේයර් එකක් හොයාගත්තේ නැද්ද හසිත මල්ලී...
නෑ අයියේ. වැඩේට හරියන එකක් සෙට් උනේ නෑ.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2018 09:23 PM
සංඛ පද්ම මටත් ඕනෙ අයියේ ...මේකෙ ලසොවින් හඩන්නී ගීතය මම ආසම ගීතයක්.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Sep 2018 09:26 PM
ඉන්දික අයියේ මටත් සංඛ පද්ම ඇල්බම් එක ඕනේ ..........
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
22 Sep 2018 11:21 PM
Posted By wasangaama on 22 Sep 2018 07:15 PM
Posted By sha733 on 16 Sep 2018 02:34 PM
Posted By hasithad on 14 Sep 2018 10:20 PM
ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න.
කැඩුනොත් ඉතින් සොරි තමා.
මමත් කොයි තරම් විසි කරල ඇත්ද


හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත්  හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා.

https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi

හැදුවට පස්සේ වීඩියෝ ලින්ක්  එක 

www.facebook.com

you are a genius.

ඔහොම එකක් මම නම් හීනෙකින් වත් ගොඩදාන්න ට්‍රයි කරන්නෙ නෑ

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
22 Sep 2018 11:25 PM
Posted By indika76 on 22 Sep 2018 06:37 PM
(120) (120) Nanda Malini -Sanka Padma (320kbps)


ඉන්දික අයියෙ මේ ඇල්බම් එක මටත් ඕනෙ.

අනික කෝ මට දෙනවා කියපු සුසුම වී මගේ ඔරිජිනල් සින්දුව

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Sep 2018 06:21 AM
මගේ ලගත් Akai වර්ගයෙsetup එකක් තිබුණා .එක හොඳ ට වැඩ කළා. රට යනකොට විසි කළා.කෑලි 5ක් තිබුණා .
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Sep 2018 06:50 AM
Posted By indika76 on 22 Sep 2018 06:37 PM
(120) (120) Nanda Malini -Sanka Padma (320kbps)



නන්දා මාලිනිගේ තවත් ලස්සන ඇල්බම් එකක්..මටත් ඕන
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
23 Sep 2018 07:19 AM
Posted By indika76 on 22 Sep 2018 06:37 PM
(120) (120) Nanda Malini -Sanka Padma (320kbps)

වටිනා ඇල්බම් එකක් ඉන්දික අයියා දීලා තියෙන්න ...
බොහොම ස්තුතියි අයියේ මේ ඇල්බම් එකට 
මටත් අවසර මේ ඇල්බම් එක ගන්න 


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Sep 2018 07:58 AM
මෙන්න සන්ජේ මල්ලී සුසුම වී මගේ ගීතය...

http://www.mediafire.com/file/4d5pq...t.rar/file
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Sep 2018 08:18 AM
Posted By sanj on 22 Sep 2018 11:21 PM
Posted By wasangaama on 22 Sep 2018 07:15 PM
Posted By sha733 on 16 Sep 2018 02:34 PM
Posted By hasithad on 14 Sep 2018 10:20 PM
ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න.
කැඩුනොත් ඉතින් සොරි තමා.
මමත් කොයි තරම් විසි කරල ඇත්ද


හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත්  හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා.

https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi

හැදුවට පස්සේ වීඩියෝ ලින්ක්  එක 

www.facebook.com

you are a genius.

ඔහොම එකක් මම නම් හීනෙකින් වත් ගොඩදාන්න ට්‍රයි කරන්නෙ නෑ


මේක ගොඩ ගත්තා කියන්නේ උඹට සම්මානයක් දෙන්න වටිනවා මල්ලී...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Sep 2018 08:22 AM
Posted By samantha on 23 Sep 2018 06:21 AM
මගේ ලගත් Akai වර්ගයෙsetup එකක් තිබුණා .එක හොඳ ට වැඩ කළා. රට යනකොට විසි කළා.කෑලි 5ක් තිබුණා .

අකායි සෙටප් එක නම් විසි කරපු එක අප‍රාදෙ සමන්ත අයියේ..
අකායි සහ කෙන්වුඩ්  ඈම්ප් වල මාර  කොලිටි යක් තියෙන්නේ...
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
23 Sep 2018 08:41 AM
Posted By indika76 on 23 Sep 2018 07:58 AM
මෙන්න සන්ජේ මල්ලී සුසුම වී මගේ ගීතය...

http://www.mediafire.com/file/4d5pqq470z7c9b6/Su_-At.rar/file

අම්මෝ බලන්  හිටිය කාලයක්.

දැන් අතුල ශ්‍රී ගෙ ටික හරි

තෑන්ක්ස් අයියෙ

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2018 04:19 PM
Posted By wasangaama on 22 Sep 2018 07:15 PM
Posted By sha733 on 16 Sep 2018 02:34 PM
Posted By hasithad on 14 Sep 2018 10:20 PM
ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න.
කැඩුනොත් ඉතින් සොරි තමා.
මමත් කොයි තරම් විසි කරල ඇත්ද


හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත්  හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා.

https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi

හැදුවට පස්සේ වීඩියෝ ලින්ක්  එක 

www.facebook.com
 මට නිකං පිස්සු වගේ. මේකෙ එක පැත්තක් හරි ගොඩ දැම්ම කිවුවම

 

 

ඉන්දික අයිය ලස්සන ඇල්බම් එකකුත් දාල නේද

ස්තූතියි අයියේ


0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
23 Sep 2018 10:42 PM
සුසුම වී මගේ සින්දුව උදේ පාන්දර ගමටම ඇහෙන්න දාලා මගෙ බෆල් එකේ වම් පැත්තෙ ටියුටර් එක ගියා
හරිම දුක්බරයි මේ සතිය
ඒකට හරියන එකක් හොයන්නත් නෑ. අයියෝ සල්ලි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Sep 2018 10:45 PM
ඕක තමයි කියන්නේ අනුන්ට කරදර නොවන විදියට සිංදු දාන්න කියලා...
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
23 Sep 2018 11:15 PM
Posted By indika76 on 23 Sep 2018 10:45 PM
ඕක තමයි කියන්නේ අනුන්ට කරදර නොවන විදියට සිංදු දාන්න කියලා...


ගමේ අය ආසයි අයියෙ මම දාන සින්දු වලට.

මේ ලගදිත් මිල්ටන්ගෙ සින්දු වගයක් උදේ ඉදන් දාලා හොද ප්‍රතිචාර ලැබුනා.

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Sep 2018 09:05 AM
Posted By wasangaama on 22 Sep 2018 07:15 PM 
හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත්  හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා.

https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi

හැදුවට පස්සේ වීඩියෝ ලින්ක්  එක 

www.facebook.com
සුපිරි වැඩකරුවෙක් නේ මල්ලි ඔයා. ඉහළින්ම අගේ කරනවා මෙවන් උත්සාහයන්.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Sep 2018 09:20 PM
ඇත්තටම.....මේ වගේ එකක් තනියම ගොඩ දානවා කියන එකටම තෑග්ගක් දෙන්න ඕනෙ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3411






--
25 Sep 2018 10:13 AM
Posted By wasangaama on 22 Sep 2018 07:15 PM 

හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත්  හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා.

https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi

හැදුවට පස්සේ වීඩියෝ ලින්ක්  එක 

www.facebook.com
මල්ලි උබ නම් හොද වැඩ්ඩෙක් වගේ පේන්නෙ  එළකිරි 

0
You are not authorized to post a reply.
Page 60 of 68 << < 5859606162 > >>