Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by Indika Kodithuwakku (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 59 of 68 << < 5758596061 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Aug 2018 05:30 PM රුවංගි ආයතන විසින් සිදුකරන ලද බෙදාහැරීම එතරම් සාර්ථක වුනේ නැහැ.. මම හිතන විදියට ලලිත් ව ඒ දවස්වල එතරම් ජනප්‍රිය නැති නිසා රසිකයන් මිලදී ගත්තේ නැහැ.. පසුව වෙනත් ආයතනයක් මගින් නිෂ්පාදනය කර බෙදා හැරියා.. මෙම ඇල්බමයම නැවත වතාවක් තවත් කවරයකින් ආවා.. ඒ සමගම ඔහුගේ අනෙක් නිර්මාණය වන මල් මද හාසේ ආවේ ... එයටත් පසුව අවසන් සැදෑවයි සහ මංගල දිනේදි කැසට් පට ආවේ... 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Aug 2018 06:53 PM අයියේ එතකොට මේ සින්දු වර්ෂන් එක කැසට් දෙකම එකමද..කවරේ වෙනස් උනාම 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Aug 2018 10:29 PM කවරෙ වෙනස් වුනාට සිංදු වල කිසි වෙනසක් නෑ මල්ලී... 0 chandana diazBasic MemberPosts:347 15 Aug 2018 10:44 PM ayye meyage me album eka witharada oya gawa thiyenne originals? awasan sendewai asunu geethika obe sina mal pipi songs nedda originals 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Aug 2018 06:23 AM මල් මදහාසේ, අවසන්සැදෑවයි සහ මංගල දිනේදී යන කැසට් තුනම රිප් කරලා තිබුණා.. එත් ඒවා හොයාගන්න නෑනේ මල්ලී.. කවුරු හරි අරගෙන ගිහිල්ලා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Aug 2018 06:42 AM Posted By indika76 on 15 Aug 2018 05:30 PM රුවංගි ආයතන විසින් සිදුකරන ලද බෙදාහැරීම එතරම් සාර්ථක වුනේ නැහැ.. මම හිතන විදියට ලලිත් ව ඒ දවස්වල එතරම් ජනප්‍රිය නැති නිසා රසිකයන් මිලදී ගත්තේ නැහැ.. පසුව වෙනත් ආයතනයක් මගින් නිෂ්පාදනය කර බෙදා හැරියා.. මෙම ඇල්බමයම නැවත වතාවක් තවත් කවරයකින් ආවා.. ඒ සමගම ඔහුගේ අනෙක් නිර්මාණය වන මල් මද හාසේ ආවේ ... එයටත් පසුව අවසන් සැදෑවයි සහ මංගල දිනේදි කැසට් පට ආවේ... පොඩි දැනුවත් වීමකුත් තියෙන්නේ 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 16 Aug 2018 11:48 PM Posted By sanj on 15 Aug 2018 08:08 AM ඈ අයියෙ මං ගාව තියන එකේ ඇල්බම් කවරෙ වෙනස්නෙ. සින්දු ටික නම් සේම් [url=https://ibb.co/gnSn1U][/url] මේ Cover ආපු එක තාම මගේ ලග තියන්නේ 0 බන්ටු රිවේරාNew MemberPosts:69 17 Aug 2018 05:25 AM indika aiye anik originals tikath dennako Lalith ponnamperuma mahathage 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Aug 2018 08:48 AM ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා. රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Aug 2018 05:15 PM තාම ප්ලේයර් එකක් හොයාගත්තේ නැද්ද හසිත මල්ලී... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 Aug 2018 07:13 AM ඒ දවස් වල හොදට ගිය කැසට් එකක් මේක 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Sep 2018 12:53 PM Posted By hasithad on 17 Aug 2018 08:48 AM ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා. රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ. setup වැඩ නැද්ද අයියේ දැන් 0 Wasanga AmaBasic MemberPosts:202 05 Sep 2018 04:47 PM Posted By indika76 on 14 Aug 2018 05:50 PM (119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps) මටත් දෙන්න 0 Wasanga AmaBasic MemberPosts:202 05 Sep 2018 04:54 PM Posted By hasithad on 17 Aug 2018 08:48 AM ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා. රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ. පොඩ්ඩක් පරණ යකඩ එකතු කරන තැන් වල බැලුවනම්. මම දෙවට යකඩ එකකු කරන තැන ගාවින් යද්දී දැක්ක එකක් තියෙනවා. බලද්දී kenwood x-7i හොඳ deck එකක්. 300 ක් දීල අරන් ඇවිත් හදාගත්තා. තෙමිලා මලකඩ පොඩ්ඩක් තිබුනා වෙන අවුලක් නෑ. එක පැත්තක් හැදුව දෙකේම කෑලි දාල. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Sep 2018 09:00 PM මරුනෙ. මමත් එක තැනකට ගිහින් බැලුවා ගන්න එකක්....ඒක නම් ගොඩ දාගන්න බෑ කියලෛ බලපු කෙනා කීවෙ. බඩු නෑ රෙපෙයාර් වලට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Sep 2018 10:22 AM පරණ ඒවා ගොඩ ගන්න පුලුවන් සර්කිට් අවුල් නම්. ඩෙක් අවුල් උනොත් තමා ගොඩ දාන්න බැරි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Sep 2018 02:34 PM Posted By hasithad on 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. මමත් කොයි තරම් විසි කරල ඇත්ද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Sep 2018 06:37 PM (120) (120) Nanda Malini -Sanka Padma (320kbps) 0 Wasanga AmaBasic MemberPosts:202 22 Sep 2018 07:15 PM Posted By sha733 on 16 Sep 2018 02:34 PM Posted By hasithad on 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. මමත් කොයි තරම් විසි කරල ඇත්ද හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත් හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා. https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi හැදුවට පස්සේ වීඩියෝ ලින්ක් එක www.facebook.com 0 You are not authorized to post a reply. Page 59 of 68 << < 5758596061 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala