You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 58 of 68 << < 5657585960 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jul 2018 07:03 AM
මේ නෑසෙන ගී රස ඇල්බමයේ තියෙන ගීත සිංග්ලංකා විසින්ම නිකුත් කල "සසර දනව්ව" ඇල්බමයේ මේ පිළිවෙලටම තියෙනවා...
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
19 Jul 2018 07:19 AM
kaware thiyanawada?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jul 2018 07:11 PM
Posted By indika76 on 18 Jul 2018 08:10 PM
(118) Sansara Charika (320kbps)




වටිනා ඇල්බම් එකක්..අයියේ මටත් ඕන
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jul 2018 04:57 AM
@ sanJ මල්ලී..
සීඩී එක මගේ ළග තිබුණා. ඒත් දැන් ඒක සොයාගන්න නැහැ වගේ..
සීඩි එකත් එක්ක ලැබුණු කොළයේ එම ඇල්බම් අඩංගු කොටස තමයි මේ තියෙන්නේ...

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
20 Jul 2018 08:25 AM
Sansara Charika album 1ka ලැබුණා, ගොඩාක් ස්තුති ......හරිම වටිනා කියන album 1ක් මේක
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
20 Jul 2018 07:10 PM
windows 10 update wela day time data okkoma iwarai. epa wela thiyenne.
sansare api album eka upload wenna demma. 7.35 am. wasanawa thibboth upload wei 8 ta kalin
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jul 2018 07:15 PM
windows 10 eka epa wenawa...data mage tak gahala iwara wenawane ekane
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jul 2018 04:34 AM
ඒකට අප්ඩේට් ඩිසේබල් කරගන්න...
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
21 Jul 2018 06:15 AM


මේ තියෙන්නෙ මං ගාව තියන රබුකන සිද්දාර්ත හාමුදුරුවන්ගෙ ඇල්බම් ටික
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2018 08:32 AM
රඹුක්කන හාමුදුරුවන්ගේ ඇල්බම් ටික දෙන්න පුලුවන්නම් ගොඩක් පිං sanj.
හිතේ සැනසීමෙන් අහන්න පුලුවන් හොදම ගීත තමයි ඒවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Aug 2018 05:50 PM
(119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps)

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Aug 2018 06:12 PM
Posted By indika76 on 14 Aug 2018 05:50 PM
(119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps)


තවත් ලස්සණ ගීත එකතුවක්. ස්තූතියි මල්ලී.මටත් දෙන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2018 06:19 PM
Posted By indika76 on 14 Aug 2018 05:50 PM
(119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps)



මේ ඇල්බම් එක හොය හොයා හිටියේ..මටත් දෙන්න අයියේ මේ ඇල්බම් එක
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Aug 2018 07:08 PM
ඒ කාලෙ හොදට ගිය කැසට් එකක්
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
14 Aug 2018 09:05 PM
වාව් අයියේ සුපිරි ඇල්බම් එකක් දීලා තියෙන්න
බොහොම ස්තුතියි අයියේ මේ වගේ වටිනා ඇල්බම් ලබා දෙනවට
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 Aug 2018 09:54 PM
Posted By indika76 on 14 Aug 2018 05:50 PM
(119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps)


මේක නම් මගේ ලග නැහැ, මට එවන්න.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3411






--
14 Aug 2018 10:02 PM
Posted By indika76 on 14 Aug 2018 05:50 PM
(119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps)

දැක්කත් ආසයි බන්..අහන්න කොච්චර ආස ඇතිද...

ස්තූතියි මල්ලි 


0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
15 Aug 2018 08:08 AM
ඈ අයියෙ මං ගාව තියන එකේ ඇල්බම් කවරෙ වෙනස්නෙ. සින්දු ටික නම් සේම්

[url=https://ibb.co/gnSn1U][/url]
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Aug 2018 05:19 PM
මම දාපු කැසට් පටය තමයි ලලිත් පොනනම්පෙරුමගේ මුලින්ම අාව ඇල්බමය..
එය අලෙවියෙන් පසුව මට මතක විදියට අවුරුදු 4 ක විතර පස්සේ තමයි ඒ ගීත ටිකම කවරයේ වෙනසක් කරලා වෙළඳ පලට ආවේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Aug 2018 05:23 PM
මේ කැසට් දෙකේ වෙළඳ නිශ්පාදන නාමය වෙනස්..
0
You are not authorized to post a reply.
Page 58 of 68 << < 5657585960 > >>