You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 62 of 68 << < 6061626364 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2018 10:53 AM
සුපිරි එකක් තමා
පැරණි දේ කොහොමත් රසයිනේ
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
07 Nov 2018 11:23 PM
Posted By indika76 on 06 Nov 2018 10:59 AM
(122) Bandara Atauda -Ruwan Tharaka (320kbps)


මටත් album  1ක ලැබුණා ....ගොඩාක් ස්තුති 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Nov 2018 11:26 PM
මමත් මේක ගන්නව ඉන්දික අයියෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 09:01 AM
මටත් ඇල්බම් එකේ ලින්ක් එක දෙන්නකෝ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
08 Nov 2018 10:25 AM
Posted By indika76 on 06 Nov 2018 10:59 AM
(122) Bandara Atauda -Ruwan Tharaka (320kbps)


මේක නම් මගේ ලග නැහැ, මට ගන්න අවසර ද 
0

wasangaama
Basic Member
Basic Member
Posts:199






--
08 Nov 2018 11:07 AM
රුවන් තාරකා දෙන්නකෝ. කලින් අප්ලෝඩ් කරපු ඒවා තාමත් තියෙනවද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Nov 2018 07:37 PM
රුවන් තාරකා අහලා තිබුනට ඔරිජිනල් අහලා නෑ. මේක පලවෙනි එක වෙන්න ඇති.
ඉන්දික අයියා මටත් ඇල්බම් එක එවන්න.
0

kosalac
New Member
New Member
Posts:1






--
08 Nov 2018 08:16 PM

Aradana Album eka matath ona 

thank u

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Nov 2018 06:01 AM
Posted By kosalac on 08 Nov 2018 08:16 PM

Aradana Album eka matath ona 

thank u


ඔයාගේ පලවෙනි පෝස්ට් එක ඇල්බම් එකක් ඉල්ලීම. මේ ක  මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ..ඉස්සෙල්ලම ඔයා සයිට් එකේ රවුමක් යන්න . මේ ෆෝරම් හොඳින් කියවන්න. ඊට පස්සේ ඔයා පිළිබඳව හැඳින්වීමක් කර  ඔයා පිළිබඳව විස්වාසය ගොඩ නඟන්න.  අනෙක් සයිට් වල වගේ ඇල්බම් බෙදා හරින තැනක් නෙමෙයි.. මේවා දෙන්නේ  එකිනෙකා අතර  ගොඩ නැගෙන විස්වාසය මත. ඒ වගේම ඔයා ලඟ තියෙන ඒවත් අපිත් සමඟ බෙදා ගන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
09 Nov 2018 07:45 AM
Posted By kosalac on 08 Nov 2018 08:16 PM

Aradana Album eka matath ona 

thank u



ඉස්සෙල්ලාම ඔයාගේ විස්තර ටිකක් දාන්න..මේ සයිට් එක ගැන පොඩ්ඩක් වටේ ගිහින් බලන්න..අනිත් සයිට් වගේ  ඇල්බම් දෙන්න නැහැ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
09 Nov 2018 07:48 AM
Posted By samantha on 09 Nov 2018 06:01 AM
Posted By kosalac on 08 Nov 2018 08:16 PM

Aradana Album eka matath ona 

thank u


ඔයාගේ පලවෙනි පෝස්ට් එක ඇල්බම් එකක් ඉල්ලීම. මේ ක  මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ..ඉස්සෙල්ලම ඔයා සයිට් එකේ රවුමක් යන්න . මේ ෆෝරම් හොඳින් කියවන්න. ඊට පස්සේ ඔයා පිළිබඳව හැඳින්වීමක් කර  ඔයා පිළිබඳව විස්වාසය ගොඩ නඟන්න.  අනෙක් සයිට් වල වගේ ඇල්බම් බෙදා හරින තැනක් නෙමෙයි.. මේවා දෙන්නේ  එකිනෙකා අතර  ගොඩ නැගෙන විස්වාසය මත. ඒ වගේම ඔයා ලඟ තියෙන ඒවත් අපිත් සමඟ බෙදා ගන්න.
සමන්ත අයියා කියපු දේ හරි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2018 03:10 PM
මේ පිලිබද අලුත් අය දැනුවත් කරන විස්තර අදාල ත්‍රෙඩ් එකට ඇතුලත් කරන්න වෙයි වගේ
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
12 Nov 2018 11:01 PM
Posted By indika76 on 14 Aug 2018 05:50 PM
(119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps)


බොහොමත් ස්තුති මට මේ අල්බුම් 1ක ලබා දුන්නට ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Dec 2018 10:41 PM
Posted By wasangaama on 08 Nov 2018 11:07 AM
රුවන් තාරකා දෙන්නකෝ. කලින් අප්ලෝඩ් කරපු ඒවා තාමත් තියෙනවද

අවශ්‍ය මොනවාද කියලා පී.එම්. කරන්න...
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
20 Dec 2018 11:14 AM
Posted By indika76 on 17 Dec 2018 10:41 PM
Posted By wasangaama on 08 Nov 2018 11:07 AM
රුවන් තාරකා දෙන්නකෝ. කලින් අප්ලෝඩ් කරපු ඒවා තාමත් තියෙනවද

අවශ්‍ය මොනවාද කියලා පී.එම්. කරන්න...

තැන්ක්ස් ඉන්දික ඇල්බම් එක ලැබුණා
0

ndananjaya02
Basic Member
Basic Member
Posts:115






--
25 Apr 2019 02:46 PM

me album matath ganna awasarada, kohomada download karaganne. mama aluth mekata

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 May 2019 02:43 PM
(123) Prince Udaya Priyantha -Oba Pe Pem Sina (320kbps)

0

ndananjaya02
Basic Member
Basic Member
Posts:115






--
19 May 2019 03:09 PM
indik aiye, matath prince ge alum tika ganna awasarada
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2019 05:51 PM
දැන් අහන ගමන් ඉන්නේ නියෙමෙට තියනවා .............
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 May 2019 06:16 PM
ප්‍රින්ස්ගේ ඇල්බම් එකක් නේද තියෙන්නේ..මටත් ඕන ආපහු අහන්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 62 of 68 << < 6061626364 > >>