You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 68 << < 23456 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Dec 2015 01:59 AM
ඉන්දික අයායගේ අන්තර්ජාල ගැටලුව විසදිලා වගේ
නැත්තං මේ විදියට ඇල්බම් බස්සයිද

ඇල්බම් සෙට් එකම බාගන්න ඕනෙ අයියගෙ උපකාරයෙන් ලින්ක් ටික තමයි ඕනෙ

එහෙනං ස්තතියි කිවුවා ඔන්න අපේ නව කාර්යය මණ්ඩල සාමාජිකයාට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jan 2016 07:23 PM
(10) Tyrone Maddumage -Hasun Thalawe (320kbps)


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jan 2016 07:29 PM
ela ela macho
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2016 07:33 PM
අඩේ.. එල.. එල.. මේ ඉන්දිකය අයිය එළකිරිස් ඇල්බමයක් දාලනේ.. මට ඕනේ ඔන්න. ලින්කුව ලැබුණු සැණින් බාගමි.. ස්තුති වේවා..!
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2016 07:34 PM
ඒ වගේම අර "හංස නිම්නයේ" සින්දුව තියෙන්නෙ මෙයාගේ කීවෙනි කැසට් එකේ ද..? බොහොම ස්තුතියි කිව්වා නැවතත්..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jan 2016 07:37 PM
Posted By maduranga001 on 06 Jan 2016 07:34 PM
ඒ වගේම අර "හංස නිම්නයේ" සින්දුව තියෙන්නෙ මෙයාගේ කීවෙනි කැසට් එකේ ද..? බොහොම ස්තුතියි කිව්වා නැවතත්..

හංස නිම්නයේ තියෙන්නේ 1 වැනි කැසට් පටයේ (ඈ තාරකාවී) ..

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Jan 2016 08:12 PM
මටත් ගන්න අවසර (320kbps) නෑ මගේ ලග .තැන්ක්ස්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2016 08:12 PM
එයාගේ හිට් වෙච්ච සහ මමත් කැමති ගීතය ඒක.. ඒවත් ඉදිරියට ලැබෙන්නේ නැතෑ කාගෙන් හරි..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Jan 2016 08:14 PM
 indika76 මෙයාගේ තව ඇල්බම් කීයක් තියනවද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jan 2016 08:23 PM
ඔරජිනල් ඇල්බම් 4 යි ආවේ (1 හා 2 කැසට් වශයෙන්)
සන්ෆ්ලවර් 1 ක් ආවා ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Jan 2016 09:42 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී ..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jan 2016 11:19 PM

 

ME TIYENNE 1weni eka

hansa nimnaye song eka meke

Attachments
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2016 11:51 PM
චාමර මල්ලි ළඟ ඇල්බමය තියෙනවා නම් අප්ලෝඩ් කරලා දෙන්න.. ගොඩක් අය කැමති වේවි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jan 2016 12:12 AM
මටත් ගන්න අවසරයි අයියේ මන්ද මගේ ලග මේකේ 320kbps නෑ
ස්තූතියි
ලින්කුව ලැබෙයි නේද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jan 2016 01:49 AM
(11) Chandrasena Hettiarachchi -Sun Flower 01



0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jan 2016 01:51 AM
(12) Chandrasena Hettiarachchi -Sun Flower 02


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jan 2016 01:52 AM
(13) Chandrasena Hettiarachchi -Sun Flower 03


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2016 02:02 AM
චන්ද්‍රසේනගේ ඇල්බම් තුනක්ම බස්සල තියෙන්නෙ.. එල.. එල.. ඉන්දික007 අයියගෙත් ඉල්ලීමක් නේද මේ..  බොහොම ස්තුතියි මේ ඇල්බම් ලබා දීම වෙනුවෙන් .

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jan 2016 03:12 AM
අපො නැහැ ...sunflower එවට මම ආස නැහැ ...මම මෙ කල්පනාකොලෙ මූට කොහෙන්ද මෙ තරම් GB මෙවා දාන්න කියලා ...එක පාරටම හිටං
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2016 03:17 AM
අර චන්ද කාලේ උඩ යවනව කියපු බැලුන් එක ගාල්ලෙ පැත්තෙන් උඩ යැව්වා වෙන්න බැරිද..?

කොහොම නමුත් ස්ටන් එකට යමක් දෙන ඕනෑම කෙනෙක් ස්ටන් එකට සම්පතක්.. ඒ වෙනුවෙන් ස්ටන් ප්‍රණාමය..!

0
You are not authorized to post a reply.
Page 4 of 68 << < 23456 > >>