Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by Indika Kodithuwakku (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 57 of 68 << < 5556575859 > >> Author Messages Indika DampahalaVeteran MemberPosts:3411 29 Jun 2018 12:16 AM Posted By indika76 on 26 Jun 2018 09:30 PM (116) Somasiri Medagedara -Issara Bedi Pema මේ වටිනා ඇල්බම් එක මටත් ඕනෙ ඉන්දික අයියේ ..ස්තූතියි ඔයාට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 29 Jun 2018 10:18 AM මේක මම තුශාන් මල්ලිගේ එකතුවේ තියෙනවා දැකල තිබුනට අහලා නෑ. ඔරිජිනල් කොච්චර පරන වුනත් අහන්න පුලුවන් කවදත්. මටත් ලින්ක් එක දාන්න අයියේ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 29 Jun 2018 08:57 PM සුපිරි ඇල්බම් .........මාත් ගන්නවා ඉන්දික අයියේ . 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jul 2018 08:37 PM (117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps) 0 isuru sampathSuper Senior MemberPosts:7342 01 Jul 2018 10:59 PM 320 බිට් නෑ මාත් ගන්නවා ..............බොහොම ස්තුති යි ඉන්දික අයියේ . 0 chandana diazBasic MemberPosts:347 02 Jul 2018 06:32 AM ස්තූතියි ඉන්දික අයියෙ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Jul 2018 08:50 AM ඉන්දික අයියේ මේ ඇල්බම් එක මටත් දෙන්න. සකුරා රේන්ජ් සුපිරි මියුසික්. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Jul 2018 06:51 PM නන්දා මාලනීගෙ සින්දු කියන්නෙ නැද්ද දැන් ? 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Jul 2018 07:07 PM Posted By indika76 on 01 Jul 2018 08:37 PM (117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps) මේ ඇල්බම් එකේ රුහුණේ මනරම් සින්දුව ලස්සනයි..මටත් මේ අල්බම් එක දෙන්නකෝ 0 බන්ටු රිවේරාNew MemberPosts:69 03 Jul 2018 07:30 AM Apitath denawada? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Jul 2018 05:16 PM Posted By බන්ටු on 03 Jul 2018 07:30 AM Apitath denawada? ප්‍රථමයෙන් ඔයා පිළිබඳව හැඳින්වීමක් කරලා ඔයා කවුද කියන එක සයිට් එකේ අයට පැහැදිලි අවබෝධයක් කරන්න. ඉන් පසුව ඔයා සයිට් එකේ ඇක්ටිව් වෙන්න. ඔයා ලඟ තියෙන දෙවලුත් අපත් සමඟ බෙදා ගන්න. එකිනෙක අතර විශ්වාසයක් ගොඩ නඟාගන්න. එතකොට ඔයාට ඔයාගේ අවශ්‍යතාවයන් ඉටුකර ගන්න අපහසුවක් වෙන්නේ නැහැ. 0 chamara duleepMost Senior MemberPosts:13471 03 Jul 2018 06:56 PM Posted By බන්ටු on 03 Jul 2018 07:30 AM Apitath denawada? ඔයාගේ විස්තරයක් දාන්න.සමන්ත අයියා කිව්ව දේ කරන්න.එහෙම ඇල්බම් දෙන්න බෑ.. 0 Indika DampahalaVeteran MemberPosts:3411 06 Jul 2018 11:47 PM Posted By indika76 on 01 Jul 2018 08:37 PM (117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps) ස්තුතියි ඉන්දික අයියේ ...මටත් මේක ඕනේ 0 Wasanga AmaBasic MemberPosts:202 07 Jul 2018 06:14 AM මට ඔය සෙට් එකම දෙන්නකෝ. ගොඩක් ඒවා මගේ ළඟ නැහැ. තියෙන ඒවත් 320 නැහැ 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 17 Jul 2018 12:35 AM Posted By indika76 on 01 Jul 2018 08:37 PM (117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps) තව ලස්සන ඇල්බම් 1k, මගේ ලග නම් තියනවා තැන්ක්ස් ඉන්දික 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Jul 2018 08:10 PM (118) Sansara Charika (320kbps) 0 chandana diazBasic MemberPosts:347 18 Jul 2018 08:20 PM රබුකන සිද්දාර්ත හාමුදුරුවන්ගෙ කැසට් 5ක් තියනවා 1 සන්සාරේ අපි (1987) 2 ගම්මානේ අපි (1088) 3 සසර දනව්ව (1989) 4 සමනල කන්ද (1990) 5 සංසාරේ ගී යාතිකා (1991) විස්තර තිබ්බෙ සංසාරේ අපි ඇල්බම් කවර් එකේ මගෙ ගාව සංසාරේ අපි ඇල්බම් එක තියනවා (කලින් සයිට් එකකින් ගත්ත එකක්) මේ කැසට් වල තියන ගීත එකතු කරලා තමයි ඔය ඇල්බම්ස් හදලා තියෙන්නෙ 0 chandana diazBasic MemberPosts:347 18 Jul 2018 08:34 PM 0 SM THILANKAVeteran MemberPosts:1736 18 Jul 2018 08:56 PM වටින ඇල්බම් එකක් දිලතියෙන්න ස්තුතියි අයියේ... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Jul 2018 11:16 PM මේක sanj ගාව තියෙන එක වෙන්න ඕනෙ කියන විදියට. පස්සෙ දවසක මේක දෙන්නකො තියෙනවා නං. ඔන්න කවරය දැම්මා මම. මේක මගේ ලග නෑ. 0 You are not authorized to post a reply. Page 57 of 68 << < 5556575859 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala