Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by Indika Kodithuwakku (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 56 of 68 << < 5455565758 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 23 Jun 2018 04:37 PM Posted By indika76 on 22 Jun 2018 09:08 PM (115) Roy Pieris -Ma Dase Vedana (320kbps) පරණතම ඇල්බම් එකක්.ඔරිජිනල් මියුසික් තමයි හොඳ.අයියේ මේක නම් අහන්නම ඕන මටත් දෙන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Jun 2018 06:12 PM බොහොමත්ම ස්තූතියි මල්ලී. මමත් හිමින් සැරේ අරගන්න අවසර ඉල්ලනවා. 0 SM THILANKAVeteran MemberPosts:1736 23 Jun 2018 07:04 PM මේ කැසට් ඇල්බම් එකනම් අහල නැ මටත් දෙනවද අයියේ ...... 0 chandana diazBasic MemberPosts:347 24 Jun 2018 08:29 AM බොහොම ස්තූතියි ඉන්දික අයියා. ඔයාගෙන් ගොඩක් ඇල්බම් මම රිකවර් කර ගත්තා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jun 2018 11:47 AM ඇල්බම් එකේ ගීත 4යි නේද තියෙන්නෙ? රෙකොර්දින් හොඳම තත්ත්වයේ තියෙනවා පැරණි ගීත ඇල්බමයක් උනත්. ස්තූතියි අප වෙනුවෙන් ලබා දුන්නට. ඔයාගෙන් ගොඩක් ඇල්බම් මම රිකවර් කර ගත්තාපිච්චුනු හාර්ඩ් එකේ ඇල්බම් වෙන්න ඕන මේ රිකවර් කර ගන්න උත්ත්සාහ ගන්නෙ. ඉන්දික අයියට මගෙත් ස්තූතිය මේවගේ වෙලාවක ඒ සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන්. කරදරේ වැටිච්ච වෙලාවට නැති උදව් මොකටද එක අතකට. 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Jun 2018 06:10 PM ස්තුතියි අයියේ අහන ගමන්.ලස්සනයි රේකෝඩින් සුපිරියි.... 0 SM THILANKAVeteran MemberPosts:1736 24 Jun 2018 06:27 PM මටත් හම්බවුනා ඇල්බම් එක රේකොඩින් නම් හොදටම තියෙනවා... බොහොම ස්තුතියි ඉන්දික අයියේ..... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Jun 2018 01:15 AM මා ලගත් ඉස්සර මෙ කැසට් එක තිබුනා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jun 2018 09:30 PM (116) Somasiri Medagedara -Issara Bedi Pema 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Jun 2018 02:24 AM මටත් දෙන්නකෝ ඉන්දික අයියෙ මේක. 0 chandana diazBasic MemberPosts:347 27 Jun 2018 12:45 PM දවල් ඩේටා ඉවරයි. රෑවැඩ කරන්න වෙයි දවස් 2ක් බොහොම ස්තූතියි ඉන්දික අයියෙ. "හමුවූයේ වෙන්වන්නද හද සුසුම් නැගේ වෙන්වූයේ හමුවන්නද යලි සසර මගේ" මෙහෙම සින්දු ආයෙ බිහිවෙන එකක් නෑ 0 chandana diazBasic MemberPosts:347 27 Jun 2018 01:08 PM ඉන්දික අයියෙ මන් ගාව ඔය ඇල්බම් එකේ තියන සින්දු වලින් 4ක් විතර තියන ඇල්බම් එකක් තියනවා ඇල්බම් කවරෙ නෑ. හිතාගන්න බෑ ඒ ඇල්බම් එක මොකක්ද කියලා. මේ තියෙන්නෙ සෝන්ග් ලිස්ට් එක 320 වලින් තියෙන්නෙ http://www.mediafire.com/file/obagyteb7tqbz2e/05.%20Obe%20Aadare.mp3 මේ සින්දුව අහල බලන්නකො 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Jun 2018 05:13 PM බොහෝම ස්තූතියි මල්ලී 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Jun 2018 06:07 PM Posted By indika76 on 27 Jun 2018 05:57 PM @ සන්ජේ මල්ලී... සෝමසිරිගේ මුලින් ආවේ "සිතක් බිදුණු පසු" ඇල්බමය එහි ඔබගෙ දෝතින්, හමුවන්න ආවේ, බට්ටි කුරුල්ලා, හිරු සේ උදාවී වැනි ගීත තිබුණා.. දෙවනියට ආවේ "මංගල යහන" ඇල්බමය.. පසුව එය "ඉස්සර බැදි පෙම" නමින් නිකුත් කලා.. තෙවනියට "අහිංසකාවිය" ඇල්මය ආවා.. එහි මුතු මුතු වැස්සේ, අහිංසකාවිය, ප්‍රදීපාගාරයක් වැනි ගීත අඩංගු වුනා.. ඒ වගේම මෙම ගීත එකතුකොට ඇල්බම් කිහිපයක් ආවා.. මල්ලිගේ ලග තියෙන්නේ එවැනි කලෙක්ෂන් කැසට් එකක් වෙන්න ඇති.. තව තොරතුරු මගේ පෙට්ටගම අවුස්සලා කියන්නම්... ඔය තියෙන්නේ ඉතිහාසයම. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Jun 2018 06:17 PM @ සන්ජේ මල්ලී... සෝමසිරිගේ මුලින් ආවේ (1986) "මංගල යහන" ඇල්බමය.. පසුව එය "ඉස්සර බැදි පෙම" නමින් නිකුත් කලා.. දෙවනියට (1989) "අහිංසකාවිය" ඇල්මය ආවා.. එහි මුතු මුතු වැස්සේ, අහිංසකාවිය, ප්‍රදීපාගාරයක් වැනි ගීත අඩංගු වුනා.. තෙවන ඇල්බමය (1992) "සිතක් බිදුණු පසු" ඇල්බමය එහි ඔබගෙ දෝතින්, හමුවන්න ආවේ, බට්ටි කුරුල්ලා, හිරු සේ උදාවී වැනි ගීත තිබුණා.. ඒ වගේම මෙම ගීත එකතුකොට ඇල්බම් කිහිපයක් ආවා.. මල්ලිගේ ලග තියෙන්නේ එවැනි කලෙක්ෂන් කැසට් එකක් වෙන්න ඇති.. තව තොරතුරු මගේ පෙට්ටගම අවුස්සලා කියන්නම්... 0 SM THILANKAVeteran MemberPosts:1736 27 Jun 2018 06:24 PM තවත් ලස්සන ඇල්බම් එකක් දීල තියෙන්න. ඇල්බම් එක ගැන හොද විස්තරයකුත් තියෙන්නේ ස්තුතියි ඉන්දික අයියේ ... 0 chamara duleepMost Senior MemberPosts:13471 27 Jun 2018 06:47 PM Posted By indika76 on 26 Jun 2018 09:30 PM (116) Somasiri Medagedara -Issara Bedi Pema සෝමසිරි මැදගෙදරගේ පරනම ඇල්බම් එකක් නේද දීල තියෙන්න නේද.මටත් ඕන 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Jun 2018 07:58 PM මටත් දෙන්න සොමසිරිගෙ ඇල්බම් එක ..මම හරිම ආස සින්දු ටිකක් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Jun 2018 08:14 PM Posted By indika76 on 27 Jun 2018 06:17 PM @ සන්ජේ මල්ලී... සෝමසිරිගේ මුලින් ආවේ (1986) "මංගල යහන" ඇල්බමය.. පසුව එය "ඉස්සර බැදි පෙම" නමින් නිකුත් කලා.. දෙවනියට (1989) "අහිංසකාවිය" ඇල්මය ආවා.. එහි මුතු මුතු වැස්සේ, අහිංසකාවිය, ප්‍රදීපාගාරයක් වැනි ගීත අඩංගු වුනා.. තෙවන ඇල්බමය (1992) "සිතක් බිදුණු පසු" ඇල්බමය එහි ඔබගෙ දෝතින්, හමුවන්න ආවේ, බට්ටි කුරුල්ලා, හිරු සේ උදාවී වැනි ගීත තිබුණා.. ඒ වගේම මෙම ගීත එකතුකොට ඇල්බම් කිහිපයක් ආවා.. මල්ලිගේ ලග තියෙන්නේ එවැනි කලෙක්ෂන් කැසට් එකක් වෙන්න ඇති.. තව තොරතුරු මගේ පෙට්ටගම අවුස්සලා කියන්නම්... ඉතිහාසය ද සමඟින් ඇල්බම්. ස්ටන් එකෙන්ම පමණයි. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Jun 2018 06:40 PM නියමයි අයියේ... සුපිරියි රේකෝඩින්.. 0 You are not authorized to post a reply. Page 56 of 68 << < 5455565758 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala