You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 55 of 68 << < 5354555657 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 08:16 PM
මාර සිද්ධියක් නේ මල්ලී.. මේ ගීතය මම කැසට් පටයකින් රිප් කරපු එකක්...
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
31 May 2018 09:12 PM
මටත් එකපාරක් මරියසෙල් ගුනතිලකගෙ අප්ලෝඩ් කරල තිබ්බ සින්දුවකට මීඩියාෆයර් එකෙන් වෝර්නින් එකක් ආවා
අයින් කර ගන්න කියලා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 11:19 PM
මම වෙන ඒවට නම් සිංදුවේ හෝ සිප් ෆයිල් එකේ නම වෙනස් කරලා දාන්නේ..
මේකට සාමාන්‍යෙයන් භාවිතා වන නම දැම්ම නිසා වෙන්න ඇති මේ ගැටළුව...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 May 2018 11:28 PM
ඔන්න මම ඉල්ලනවා මේක. ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් තුති. !
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 01:03 AM
Posted By indika76 on 31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)


මේ ඇල්බම් එක මටත් ඕන අයියේ ඔරිජිනල් ඒවානේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 01:35 AM
සින්දු ටික නම් සුපිරියි.අර සුපර්ස්ටාර්ස් සංගීතයට වඩා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Jun 2018 01:44 AM
බොහොම ස්තුතියි මචන් යොහාන් අර්ජුනගේ මේ ඇල්බම් එකට .....මාත් හෙමීට අරගන්නම්
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
01 Jun 2018 02:43 AM
Posted By indika76 on 31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)



නියමයි ඉන්දික අයියෙ. මේවනෙ ඇල්බම්ස්

ඔන්න මමත් පෝලිමේ ඉන්නවා

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2018 07:57 AM
සුපිරි කැසට් එකක්නෙ ඉන්දික අයියේ......මටත් මේක දෙන්න.
බෑන්ඩ් මියුසික් වගේද ඔරිජිනල් ඇල්බම්.....
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Jun 2018 04:13 AM
ඉන්දික අයියත් දැන් ඔරිජිනල් ඇල්බම් වගේ දෙන්නේ....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Jun 2018 06:01 AM
මරු ඇල්බම් එකක් නේ බස්සලා තියෙන්නේ මාත් ගන්නවා .........
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
06 Jun 2018 06:36 AM
nosalanna kadulak albuum eka matath one
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
08 Jun 2018 01:51 AM
Posted By indika76 on 31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)


තව ලස්සන ඇල්බම් 1ක්, මට ගන්න අවසරද 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jun 2018 09:08 PM
(115) Roy Pieris -Ma Dase Vedana (320kbps)

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jun 2018 12:07 AM
ඉන්දික අයියේ බොහොම ස්තුතියි ඇල්බම් එකට මාත් හිමිහිට ගන්නවා ....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3411






--
23 Jun 2018 01:38 AM
වව්..නියමයිනෙ මල්ලි..මටත් ඕනෙ මේක..ස්තූතිය ඔයාට 🌹
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
23 Jun 2018 09:27 AM
ස්තූතියි අයියෙ.
මේ රෝයි පීරිස් ගෙ කැසට් එක නියමෙටම කොන්වර්ට් කරලා තියනවා.
අහන් ඉන්න ආසයි.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Jun 2018 10:36 AM
රෝයි පීරිස්ගේ මුල්ම කැසට් වලින් ජනප්‍රියම එකක්. මේකෙ එක ගීතයක් මගෙ ලග තියෙනවා.
සම්පූර්න කැසට් එකේ ඒවා අහලා නෑ. අයියට පුලුවන් වෙලවක මටත් ලින්ක් එක දාන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2018 11:22 AM
අලුත් මියුසික් වලින් මිසක් ඔරිජිනල් එක මමත් අහල නැහැ. ස්තූතියි සන්ජේ ගේ ලිස්ට් එක අනුව ඉන්දික අයියා අප වෙත ලබා දුන් මෙම කැසට් පටයට.
0
You are not authorized to post a reply.
Page 55 of 68 << < 5354555657 > >>