Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by indika76 (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 40 of 46 << < 3839404142 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 31 Aug 2018 07:13 AM ඒ දවස් වල හොදට ගිය කැසට් එකක් මේක First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 04 Sep 2018 12:53 PM Posted By hasithad on 17 Aug 2018 08:48 AM ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා. රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ. setup වැඩ නැද්ද අයියේ දැන් 0 wasangaamaBasic MemberPosts:202 05 Sep 2018 04:47 PM Posted By indika76 on 14 Aug 2018 05:50 PM (119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps) මටත් දෙන්න 0 wasangaamaBasic MemberPosts:202 05 Sep 2018 04:54 PM Posted By hasithad on 17 Aug 2018 08:48 AM ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා. රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ. පොඩ්ඩක් පරණ යකඩ එකතු කරන තැන් වල බැලුවනම්. මම දෙවට යකඩ එකකු කරන තැන ගාවින් යද්දී දැක්ක එකක් තියෙනවා. බලද්දී kenwood x-7i හොඳ deck එකක්. 300 ක් දීල අරන් ඇවිත් හදාගත්තා. තෙමිලා මලකඩ පොඩ්ඩක් තිබුනා වෙන අවුලක් නෑ. එක පැත්තක් හැදුව දෙකේම කෑලි දාල. 0 hasithadSuper Senior MemberPosts:5795 05 Sep 2018 09:00 PM මරුනෙ. මමත් එක තැනකට ගිහින් බැලුවා ගන්න එකක්....ඒක නම් ගොඩ දාගන්න බෑ කියලෛ බලපු කෙනා කීවෙ. බඩු නෑ රෙපෙයාර් වලට. 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 10:22 AM පරණ ඒවා ගොඩ ගන්න පුලුවන් සර්කිට් අවුල් නම්. ඩෙක් අවුල් උනොත් තමා ගොඩ දාන්න බැරි 0 hasithadSuper Senior MemberPosts:5795 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. 0 sha733Super Senior MemberPosts:7332 16 Sep 2018 02:34 PM Posted By hasithad on 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. මමත් කොයි තරම් විසි කරල ඇත්ද 0 indika76Most Senior MemberPosts:10470 22 Sep 2018 06:37 PM (120) (120) Nanda Malini -Sanka Padma (320kbps) 0 wasangaamaBasic MemberPosts:202 22 Sep 2018 07:15 PM Posted By sha733 on 16 Sep 2018 02:34 PM Posted By hasithad on 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. මමත් කොයි තරම් විසි කරල ඇත්ද හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත් හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා. https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi හැදුවට පස්සේ වීඩියෝ ලින්ක් එක www.facebook.com 0 wasangaamaBasic MemberPosts:202 22 Sep 2018 07:32 PM Posted By indika76 on 22 Sep 2018 06:37 PM (120) (120) Nanda Malini -Sanka Padma (320kbps) මටත් දෙන්නකෝ 0 hasithadSuper Senior MemberPosts:5795 22 Sep 2018 08:53 PM Posted By indika76 on 30 Aug 2018 05:15 PM තාම ප්ලේයර් එකක් හොයාගත්තේ නැද්ද හසිත මල්ලී... නෑ අයියේ. වැඩේට හරියන එකක් සෙට් උනේ නෑ. 0 hasithadSuper Senior MemberPosts:5795 22 Sep 2018 09:23 PM සංඛ පද්ම මටත් ඕනෙ අයියේ ...මේකෙ ලසොවින් හඩන්නී ගීතය මම ආසම ගීතයක්. 0 isurusamSuper Senior MemberPosts:7342 22 Sep 2018 09:26 PM ඉන්දික අයියේ මටත් සංඛ පද්ම ඇල්බම් එක ඕනේ .......... 0 sanjBasic MemberPosts:347 22 Sep 2018 11:21 PM Posted By wasangaama on 22 Sep 2018 07:15 PM Posted By sha733 on 16 Sep 2018 02:34 PM Posted By hasithad on 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. මමත් කොයි තරම් විසි කරල ඇත්ද හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත් හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා. https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi හැදුවට පස්සේ වීඩියෝ ලින්ක් එක www.facebook.com you are a genius. ඔහොම එකක් මම නම් හීනෙකින් වත් ගොඩදාන්න ට්රයි කරන්නෙ නෑ 0 sanjBasic MemberPosts:347 22 Sep 2018 11:25 PM Posted By indika76 on 22 Sep 2018 06:37 PM (120) (120) Nanda Malini -Sanka Padma (320kbps) ඉන්දික අයියෙ මේ ඇල්බම් එක මටත් ඕනෙ. අනික කෝ මට දෙනවා කියපු සුසුම වී මගේ ඔරිජිනල් සින්දුව 0 samanthaMost Senior MemberPosts:13196 23 Sep 2018 06:21 AM මගේ ලගත් Akai වර්ගයෙsetup එකක් තිබුණා .එක හොඳ ට වැඩ කළා. රට යනකොට විසි කළා.කෑලි 5ක් තිබුණා . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 06:50 AM Posted By indika76 on 22 Sep 2018 06:37 PM (120) (120) Nanda Malini -Sanka Padma (320kbps) නන්දා මාලිනිගේ තවත් ලස්සන ඇල්බම් එකක්..මටත් ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 23 Sep 2018 07:19 AM Posted By indika76 on 22 Sep 2018 06:37 PM (120) (120) Nanda Malini -Sanka Padma (320kbps) වටිනා ඇල්බම් එකක් ඉන්දික අයියා දීලා තියෙන්න ... බොහොම ස්තුතියි අයියේ මේ ඇල්බම් එකට මටත් අවසර මේ ඇල්බම් එක ගන්න 0 indika76Most Senior MemberPosts:10470 23 Sep 2018 07:58 AM මෙන්න සන්ජේ මල්ලී සුසුම වී මගේ ගීතය... http://www.mediafire.com/file/4d5pq...t.rar/file 0 indika76Most Senior MemberPosts:10470 23 Sep 2018 08:18 AM Posted By sanj on 22 Sep 2018 11:21 PM Posted By wasangaama on 22 Sep 2018 07:15 PM Posted By sha733 on 16 Sep 2018 02:34 PM Posted By hasithad on 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. මමත් කොයි තරම් විසි කරල ඇත්ද හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත් හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා. https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi හැදුවට පස්සේ වීඩියෝ ලින්ක් එක www.facebook.com you are a genius. ඔහොම එකක් මම නම් හීනෙකින් වත් ගොඩදාන්න ට්රයි කරන්නෙ නෑ මේක ගොඩ ගත්තා කියන්නේ උඹට සම්මානයක් දෙන්න වටිනවා මල්ලී... 0 indika76Most Senior MemberPosts:10470 23 Sep 2018 08:22 AM Posted By samantha on 23 Sep 2018 06:21 AM මගේ ලගත් Akai වර්ගයෙsetup එකක් තිබුණා .එක හොඳ ට වැඩ කළා. රට යනකොට විසි කළා.කෑලි 5ක් තිබුණා . අකායි සෙටප් එක නම් විසි කරපු එක අපරාදෙ සමන්ත අයියේ.. අකායි සහ කෙන්වුඩ් ඈම්ප් වල මාර කොලිටි යක් තියෙන්නේ... 0 sanjBasic MemberPosts:347 23 Sep 2018 08:41 AM Posted By indika76 on 23 Sep 2018 07:58 AM මෙන්න සන්ජේ මල්ලී සුසුම වී මගේ ගීතය... http://www.mediafire.com/file/4d5pqq470z7c9b6/Su_-At.rar/file අම්මෝ බලන් හිටිය කාලයක්. දැන් අතුල ශ්රී ගෙ ටික හරි තෑන්ක්ස් අයියෙ 0 sha733Super Senior MemberPosts:7332 23 Sep 2018 04:19 PM Posted By wasangaama on 22 Sep 2018 07:15 PM Posted By sha733 on 16 Sep 2018 02:34 PM Posted By hasithad on 14 Sep 2018 10:20 PM ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න. කැඩුනොත් ඉතින් සොරි තමා. මමත් කොයි තරම් විසි කරල ඇත්ද හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත් හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා. https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi හැදුවට පස්සේ වීඩියෝ ලින්ක් එක www.facebook.com මට නිකං පිස්සු වගේ. මේකෙ එක පැත්තක් හරි ගොඩ දැම්ම කිවුවම ඉන්දික අයිය ලස්සන ඇල්බම් එකකුත් දාල නේද ස්තූතියි අයියේ 0 sanjBasic MemberPosts:347 23 Sep 2018 10:42 PM සුසුම වී මගේ සින්දුව උදේ පාන්දර ගමටම ඇහෙන්න දාලා මගෙ බෆල් එකේ වම් පැත්තෙ ටියුටර් එක ගියා හරිම දුක්බරයි මේ සතිය ඒකට හරියන එකක් හොයන්නත් නෑ. අයියෝ සල්ලි 0 indika76Most Senior MemberPosts:10470 23 Sep 2018 10:45 PM ඕක තමයි කියන්නේ අනුන්ට කරදර නොවන විදියට සිංදු දාන්න කියලා... 0 sanjBasic MemberPosts:347 23 Sep 2018 11:15 PM Posted By indika76 on 23 Sep 2018 10:45 PM ඕක තමයි කියන්නේ අනුන්ට කරදර නොවන විදියට සිංදු දාන්න කියලා... ගමේ අය ආසයි අයියෙ මම දාන සින්දු වලට. මේ ලගදිත් මිල්ටන්ගෙ සින්දු වගයක් උදේ ඉදන් දාලා හොද ප්රතිචාර ලැබුනා. 0 maduranga001Most Senior MemberPosts:14126 24 Sep 2018 09:05 AM Posted By wasangaama on 22 Sep 2018 07:15 PM හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත් හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා. https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi හැදුවට පස්සේ වීඩියෝ ලින්ක් එක www.facebook.com සුපිරි වැඩකරුවෙක් නේ මල්ලි ඔයා. ඉහළින්ම අගේ කරනවා මෙවන් උත්සාහයන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 24 Sep 2018 09:20 PM ඇත්තටම.....මේ වගේ එකක් තනියම ගොඩ දානවා කියන එකටම තෑග්ගක් දෙන්න ඕනෙ. 0 kingDVeteran MemberPosts:3411 25 Sep 2018 10:13 AM Posted By wasangaama on 22 Sep 2018 07:15 PM හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත් හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා. https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi හැදුවට පස්සේ වීඩියෝ ලින්ක් එක www.facebook.com මල්ලි උබ නම් හොද වැඩ්ඩෙක් වගේ පේන්නෙ එළකිරි Business, you know, may bring money, But friendship hardly ever does. 0 You are not authorized to post a reply. Page 40 of 46 << < 3839404142 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala