You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 41 of 46 << < 3940414243 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3411






--
25 Sep 2018 10:19 AM
Posted By indika76 on 22 Sep 2018 06:37 PM
(120) (120) Nanda Malini -Sanka Padma (320kbps)

මල්ලි මේක මටත් දෙන්නකො .. රජ කාලෙ වත් තිබුණෙ නෑ ඕයි මේවගේ ඇල්බම් ...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Oct 2018 06:16 PM
(121) Athula Sri Gamage -Kokila Wasanthe (320kbps)

0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
26 Oct 2018 06:43 PM
Posted By indika76 on 26 Oct 2018 06:16 PM
(121) Athula Sri Gamage -Kokila Wasanthe (320kbps)

සුපිරි ඇල්බම් එකක්නේ දීලා තියෙන්නේ....

ස්තුතියි අයියේ මේ ඇල්බම් එකට....   


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14126






--
26 Oct 2018 07:08 PM
නියමයි අයියෙ. මාත් ගන්නව මේක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 06:38 AM
Posted By indika76 on 26 Oct 2018 06:16 PM
(121) Athula Sri Gamage -Kokila Wasanthe (320kbps)



සුපිරි ඇල්බම් එකනේ දීල තියෙන්නේ.මේක නම් අනිවා අහන්න ඕන.මටත් ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Oct 2018 07:13 AM
ඉතාමත් පැරණි ඇල්බම් දෙකක්.. ස්තූතියි මල්ලී
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 08:07 AM
ස්තුතියි අයියේ..මේ දැන් අහන ගමන්..රේකෝඩ් සුපිරියි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Oct 2018 09:23 PM
සුපිරිම කැසට් එකක් තමයි......මේක කවුරුවත් දමයි කියලා මම නං හිතුවේ නෑ.
හරි වටිනවා අයියේ මේ වගේ එව්වා දෙන එකට. කොච්චර අලුත් ඒවා ඇහව්වත් පරන කැසට් තරම් ඒවා වටින්නේ නෑ.
මටත් මේක දෙන්න අයියේ. ගොඩක් ස්තූතියි.

තියෙනවද කියලා දන්නෙ නම් නෑ හැබැයි අතුල ශ්‍රී මුතු කදුලු සලා කැසට් එක පුලුවන් නම් හොයලා දෙන්න.
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
27 Oct 2018 10:55 PM
මටත් මේ album 1ක ලබාගන්න අවසර
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
28 Oct 2018 08:23 AM
Posted By indika76 on 26 Oct 2018 06:16 PM
(121) Athula Sri Gamage -Kokila Wasanthe (320kbps)

බොහොම ස්තුති මටත් album 1ක ලැබුණා 

0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
28 Oct 2018 09:29 AM
Posted By indika76 on 26 Oct 2018 06:16 PM
(121) Athula Sri Gamage -Kokila Wasanthe (320kbps)


තව ලස්සන ඇල්බම් 1ක්, මට ගන්න අවසර ද 
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
28 Oct 2018 12:33 PM
Thanks aiye
maru album ekak meka
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2018 05:34 PM
කාලක් මේ ඇල්බම් එක හොයන්න නොගත් උත්සාහයක් නෑ
මේකෙ පෙම් ලොව දුක් ගිනි සින්දුව ලස්සනටම තියෙනවා
ස්තූතියි සැම රස වින්දනය වෙනුවෙන් මෙවන් ඇල්බම් මුදා හැරීම සම්බන්ධව
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
29 Oct 2018 08:26 PM
yaluwe matath one kokila wasnthe album eka
0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
31 Oct 2018 04:13 PM
මටත් කෝකිල වසන්තේ එවන්න
0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
01 Nov 2018 08:03 PM
ලැබුනා බොහොම ස්තුතියි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Nov 2018 10:59 AM
(122) Bandara Atauda -Ruwan Tharaka (320kbps)

0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
06 Nov 2018 11:28 AM
තවත් සුපිරි ඇල්බම් එකක්...
බොහොම ස්තුතියි අයියේ..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Nov 2018 05:54 AM
මේ ඇල්බම් එක නම් තිබුණා. ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Nov 2018 06:37 AM
Posted By indika76 on 06 Nov 2018 10:59 AM
(122) Bandara Atauda -Ruwan Tharaka (320kbps)


නියම ඇල්බම් එකක්නේ..මටත් ඕන මේ ඇල්බම් එක
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2018 10:53 AM
සුපිරි එකක් තමා
පැරණි දේ කොහොමත් රසයිනේ
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
07 Nov 2018 11:23 PM
Posted By indika76 on 06 Nov 2018 10:59 AM
(122) Bandara Atauda -Ruwan Tharaka (320kbps)


මටත් album  1ක ලැබුණා ....ගොඩාක් ස්තුති 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14126






--
07 Nov 2018 11:26 PM
මමත් මේක ගන්නව ඉන්දික අයියෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 09:01 AM
මටත් ඇල්බම් එකේ ලින්ක් එක දෙන්නකෝ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
08 Nov 2018 10:25 AM
Posted By indika76 on 06 Nov 2018 10:59 AM
(122) Bandara Atauda -Ruwan Tharaka (320kbps)


මේක නම් මගේ ලග නැහැ, මට ගන්න අවසර ද 
0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
08 Nov 2018 11:07 AM
රුවන් තාරකා දෙන්නකෝ. කලින් අප්ලෝඩ් කරපු ඒවා තාමත් තියෙනවද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Nov 2018 07:37 PM
රුවන් තාරකා අහලා තිබුනට ඔරිජිනල් අහලා නෑ. මේක පලවෙනි එක වෙන්න ඇති.
ඉන්දික අයියා මටත් ඇල්බම් එක එවන්න.
0

kosalac
New Member
New Member
Posts:1






--
08 Nov 2018 08:16 PM

Aradana Album eka matath ona 

thank u

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Nov 2018 06:01 AM
Posted By kosalac on 08 Nov 2018 08:16 PM

Aradana Album eka matath ona 

thank u


ඔයාගේ පලවෙනි පෝස්ට් එක ඇල්බම් එකක් ඉල්ලීම. මේ ක  මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ..ඉස්සෙල්ලම ඔයා සයිට් එකේ රවුමක් යන්න . මේ ෆෝරම් හොඳින් කියවන්න. ඊට පස්සේ ඔයා පිළිබඳව හැඳින්වීමක් කර  ඔයා පිළිබඳව විස්වාසය ගොඩ නඟන්න.  අනෙක් සයිට් වල වගේ ඇල්බම් බෙදා හරින තැනක් නෙමෙයි.. මේවා දෙන්නේ  එකිනෙකා අතර  ගොඩ නැගෙන විස්වාසය මත. ඒ වගේම ඔයා ලඟ තියෙන ඒවත් අපිත් සමඟ බෙදා ගන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2018 07:45 AM
Posted By kosalac on 08 Nov 2018 08:16 PM

Aradana Album eka matath ona 

thank u



ඉස්සෙල්ලාම ඔයාගේ විස්තර ටිකක් දාන්න..මේ සයිට් එක ගැන පොඩ්ඩක් වටේ ගිහින් බලන්න..අනිත් සයිට් වගේ  ඇල්බම් දෙන්න නැහැ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 41 of 46 << < 3940414243 > >>