Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by indika76 (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 39 of 46 << < 3738394041 > >> Author Messages indika76Most Senior MemberPosts:10470 19 Jul 2018 07:03 AM මේ නෑසෙන ගී රස ඇල්බමයේ තියෙන ගීත සිංග්ලංකා විසින්ම නිකුත් කල "සසර දනව්ව" ඇල්බමයේ මේ පිළිවෙලටම තියෙනවා... 0 sanjBasic MemberPosts:347 19 Jul 2018 07:19 AM kaware thiyanawada? 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jul 2018 07:11 PM Posted By indika76 on 18 Jul 2018 08:10 PM (118) Sansara Charika (320kbps) වටිනා ඇල්බම් එකක්..අයියේ මටත් ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10470 20 Jul 2018 04:57 AM @ sanJ මල්ලී.. සීඩී එක මගේ ළග තිබුණා. ඒත් දැන් ඒක සොයාගන්න නැහැ වගේ.. සීඩි එකත් එක්ක ලැබුණු කොළයේ එම ඇල්බම් අඩංගු කොටස තමයි මේ තියෙන්නේ... 0 santhaaBasic MemberPosts:249 20 Jul 2018 08:25 AM Sansara Charika album 1ka ලැබුණා, ගොඩාක් ස්තුති ......හරිම වටිනා කියන album 1ක් මේක 0 sanjBasic MemberPosts:347 20 Jul 2018 07:10 PM windows 10 update wela day time data okkoma iwarai. epa wela thiyenne. sansare api album eka upload wenna demma. 7.35 am. wasanawa thibboth upload wei 8 ta kalin 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jul 2018 07:15 PM windows 10 eka epa wenawa...data mage tak gahala iwara wenawane ekane ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10470 21 Jul 2018 04:34 AM ඒකට අප්ඩේට් ඩිසේබල් කරගන්න... 0 sanjBasic MemberPosts:347 21 Jul 2018 06:15 AM මේ තියෙන්නෙ මං ගාව තියන රබුකන සිද්දාර්ත හාමුදුරුවන්ගෙ ඇල්බම් ටික 0 hasithadSuper Senior MemberPosts:5795 21 Jul 2018 08:32 AM රඹුක්කන හාමුදුරුවන්ගේ ඇල්බම් ටික දෙන්න පුලුවන්නම් ගොඩක් පිං sanj. හිතේ සැනසීමෙන් අහන්න පුලුවන් හොදම ගීත තමයි ඒවා. 0 indika76Most Senior MemberPosts:10470 14 Aug 2018 05:50 PM (119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps) 0 samanthaMost Senior MemberPosts:13196 14 Aug 2018 06:12 PM Posted By indika76 on 14 Aug 2018 05:50 PM (119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps) තවත් ලස්සණ ගීත එකතුවක්. ස්තූතියි මල්ලී.මටත් දෙන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 14 Aug 2018 06:19 PM Posted By indika76 on 14 Aug 2018 05:50 PM (119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps) මේ ඇල්බම් එක හොය හොයා හිටියේ..මටත් දෙන්න අයියේ මේ ඇල්බම් එක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Aug 2018 07:08 PM ඒ කාලෙ හොදට ගිය කැසට් එකක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 smt90Veteran MemberPosts:1736 14 Aug 2018 09:05 PM වාව් අයියේ සුපිරි ඇල්බම් එකක් දීලා තියෙන්න බොහොම ස්තුතියි අයියේ මේ වගේ වටිනා ඇල්බම් ලබා දෙනවට 0 tharindudarAdvanced MemberPosts:952 14 Aug 2018 09:54 PM Posted By indika76 on 14 Aug 2018 05:50 PM (119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps) මේක නම් මගේ ලග නැහැ, මට එවන්න. 0 kingDVeteran MemberPosts:3411 14 Aug 2018 10:02 PM Posted By indika76 on 14 Aug 2018 05:50 PM (119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps) දැක්කත් ආසයි බන්..අහන්න කොච්චර ආස ඇතිද... ස්තූතියි මල්ලි Business, you know, may bring money, But friendship hardly ever does. 0 sanjBasic MemberPosts:347 15 Aug 2018 08:08 AM ඈ අයියෙ මං ගාව තියන එකේ ඇල්බම් කවරෙ වෙනස්නෙ. සින්දු ටික නම් සේම් [url=https://ibb.co/gnSn1U][/url] 0 indika76Most Senior MemberPosts:10470 15 Aug 2018 05:19 PM මම දාපු කැසට් පටය තමයි ලලිත් පොනනම්පෙරුමගේ මුලින්ම අාව ඇල්බමය.. එය අලෙවියෙන් පසුව මට මතක විදියට අවුරුදු 4 ක විතර පස්සේ තමයි ඒ ගීත ටිකම කවරයේ වෙනසක් කරලා වෙළඳ පලට ආවේ... 0 samanthaMost Senior MemberPosts:13196 15 Aug 2018 05:23 PM මේ කැසට් දෙකේ වෙළඳ නිශ්පාදන නාමය වෙනස්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10470 15 Aug 2018 05:30 PM රුවංගි ආයතන විසින් සිදුකරන ලද බෙදාහැරීම එතරම් සාර්ථක වුනේ නැහැ.. මම හිතන විදියට ලලිත් ව ඒ දවස්වල එතරම් ජනප්රිය නැති නිසා රසිකයන් මිලදී ගත්තේ නැහැ.. පසුව වෙනත් ආයතනයක් මගින් නිෂ්පාදනය කර බෙදා හැරියා.. මෙම ඇල්බමයම නැවත වතාවක් තවත් කවරයකින් ආවා.. ඒ සමගම ඔහුගේ අනෙක් නිර්මාණය වන මල් මද හාසේ ආවේ ... එයටත් පසුව අවසන් සැදෑවයි සහ මංගල දිනේදි කැසට් පට ආවේ... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Aug 2018 06:53 PM අයියේ එතකොට මේ සින්දු වර්ෂන් එක කැසට් දෙකම එකමද..කවරේ වෙනස් උනාම ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10470 15 Aug 2018 10:29 PM කවරෙ වෙනස් වුනාට සිංදු වල කිසි වෙනසක් නෑ මල්ලී... 0 sanjBasic MemberPosts:347 15 Aug 2018 10:44 PM ayye meyage me album eka witharada oya gawa thiyenne originals? awasan sendewai asunu geethika obe sina mal pipi songs nedda originals 0 indika76Most Senior MemberPosts:10470 16 Aug 2018 06:23 AM මල් මදහාසේ, අවසන්සැදෑවයි සහ මංගල දිනේදී යන කැසට් තුනම රිප් කරලා තිබුණා.. එත් ඒවා හොයාගන්න නෑනේ මල්ලී.. කවුරු හරි අරගෙන ගිහිල්ලා... 0 sha733Super Senior MemberPosts:7332 16 Aug 2018 06:42 AM Posted By indika76 on 15 Aug 2018 05:30 PM රුවංගි ආයතන විසින් සිදුකරන ලද බෙදාහැරීම එතරම් සාර්ථක වුනේ නැහැ.. මම හිතන විදියට ලලිත් ව ඒ දවස්වල එතරම් ජනප්රිය නැති නිසා රසිකයන් මිලදී ගත්තේ නැහැ.. පසුව වෙනත් ආයතනයක් මගින් නිෂ්පාදනය කර බෙදා හැරියා.. මෙම ඇල්බමයම නැවත වතාවක් තවත් කවරයකින් ආවා.. ඒ සමගම ඔහුගේ අනෙක් නිර්මාණය වන මල් මද හාසේ ආවේ ... එයටත් පසුව අවසන් සැදෑවයි සහ මංගල දිනේදි කැසට් පට ආවේ... පොඩි දැනුවත් වීමකුත් තියෙන්නේ 0 tharindudarAdvanced MemberPosts:952 16 Aug 2018 11:48 PM Posted By sanj on 15 Aug 2018 08:08 AM ඈ අයියෙ මං ගාව තියන එකේ ඇල්බම් කවරෙ වෙනස්නෙ. සින්දු ටික නම් සේම් [url=https://ibb.co/gnSn1U][/url] මේ Cover ආපු එක තාම මගේ ලග තියන්නේ 0 බන්ටුNew MemberPosts:69 17 Aug 2018 05:25 AM indika aiye anik originals tikath dennako Lalith ponnamperuma mahathage 0 hasithadSuper Senior MemberPosts:5795 17 Aug 2018 08:48 AM ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා. රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ. 0 indika76Most Senior MemberPosts:10470 30 Aug 2018 05:15 PM තාම ප්ලේයර් එකක් හොයාගත්තේ නැද්ද හසිත මල්ලී... 0 You are not authorized to post a reply. Page 39 of 46 << < 3738394041 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala