You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 38 of 46 << < 3637383940 > >>
Author Messages

sanj
Basic Member
Basic Member
Posts:347






--
27 Jun 2018 12:45 PM
දවල් ඩේටා ඉවරයි. රෑවැඩ කරන්න වෙයි දවස් 2ක්
බොහොම ස්තූතියි ඉන්දික අයියෙ.

"හමුවූයේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූයේ හමුවන්නද යලි සසර මගේ"

මෙහෙම සින්දු ආයෙ බිහිවෙන එකක් නෑ
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
27 Jun 2018 01:08 PM
ඉන්දික අයියෙ මන් ගාව ඔය ඇල්බම් එකේ තියන සින්දු වලින් 4ක් විතර තියන ඇල්බම් එකක් තියනවා
ඇල්බම් කවරෙ නෑ. හිතාගන්න බෑ ඒ ඇල්බම් එක මොකක්ද කියලා.




මේ තියෙන්නෙ සෝන්ග් ලිස්ට් එක 320 වලින් තියෙන්නෙ


http://www.mediafire.com/file/obagyteb7tqbz2e/05.%20Obe%20Aadare.mp3

මේ සින්දුව අහල බලන්නකො

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Jun 2018 05:13 PM
බොහෝම ස්තූතියි මල්ලී
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Jun 2018 06:07 PM
Posted By indika76 on 27 Jun 2018 05:57 PM
@ සන්ජේ මල්ලී...
සෝමසිරිගේ මුලින් ආවේ "සිතක් බිදුණු පසු" ඇල්බමය
එහි ඔබගෙ දෝතින්, හමුවන්න ආවේ, බට්ටි කුරුල්ලා, හිරු සේ උදාවී වැනි ගීත තිබුණා..
දෙවනියට ආවේ "මංගල යහන" ඇල්බමය.. පසුව එය "ඉස්සර බැදි පෙම" නමින් නිකුත් කලා..
තෙවනියට "අහිංසකාවිය" ඇල්මය ආවා..
එහි මුතු මුතු වැස්සේ, අහිංසකාවිය, ප්‍රදීපාගාරයක් වැනි ගීත අඩංගු වුනා..
ඒ වගේම මෙම ගීත එකතුකොට ඇල්බම් කිහිපයක් ආවා..
මල්ලිගේ ලග තියෙන්නේ එවැනි කලෙක්ෂන් කැසට් එකක් වෙන්න ඇති..
තව තොරතුරු මගේ පෙට්ටගම අවුස්සලා කියන්නම්...

ඔය තියෙන්නේ ඉතිහාසයම.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Jun 2018 06:17 PM
@ සන්ජේ මල්ලී...
සෝමසිරිගේ මුලින් ආවේ (1986) "මංගල යහන" ඇල්බමය.. පසුව එය "ඉස්සර බැදි පෙම" නමින් නිකුත් කලා..

දෙවනියට (1989) "අහිංසකාවිය" ඇල්මය ආවා..
එහි මුතු මුතු වැස්සේ, අහිංසකාවිය, ප්‍රදීපාගාරයක් වැනි ගීත අඩංගු වුනා..

තෙවන ඇල්බමය (1992) "සිතක් බිදුණු පසු" ඇල්බමය
එහි ඔබගෙ දෝතින්, හමුවන්න ආවේ, බට්ටි කුරුල්ලා, හිරු සේ උදාවී වැනි ගීත තිබුණා..

ඒ වගේම මෙම ගීත එකතුකොට ඇල්බම් කිහිපයක් ආවා..
මල්ලිගේ ලග තියෙන්නේ එවැනි කලෙක්ෂන් කැසට් එකක් වෙන්න ඇති..

තව තොරතුරු මගේ පෙට්ටගම අවුස්සලා කියන්නම්...
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
27 Jun 2018 06:24 PM
තවත් ලස්සන ඇල්බම් එකක් දීල තියෙන්න.
ඇල්බම් එක ගැන හොද විස්තරයකුත් තියෙන්නේ ස්තුතියි ඉන්දික අයියේ ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jun 2018 06:47 PM
Posted By indika76 on 26 Jun 2018 09:30 PM
(116) Somasiri Medagedara -Issara Bedi Pema



සෝමසිරි මැදගෙදරගේ පරනම ඇල්බම් එකක් නේද දීල තියෙන්න නේද.මටත් ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jun 2018 07:58 PM
මටත් දෙන්න සොමසිරිගෙ ඇල්බම් එක ..මම හරිම ආස සින්දු ටිකක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14126






--
27 Jun 2018 08:14 PM
Posted By indika76 on 27 Jun 2018 06:17 PM
@ සන්ජේ මල්ලී...
සෝමසිරිගේ මුලින් ආවේ (1986) "මංගල යහන" ඇල්බමය.. පසුව එය "ඉස්සර බැදි පෙම" නමින් නිකුත් කලා..

දෙවනියට (1989) "අහිංසකාවිය" ඇල්මය ආවා..
එහි මුතු මුතු වැස්සේ, අහිංසකාවිය, ප්‍රදීපාගාරයක් වැනි ගීත අඩංගු වුනා..

තෙවන ඇල්බමය (1992) "සිතක් බිදුණු පසු" ඇල්බමය
එහි ඔබගෙ දෝතින්, හමුවන්න ආවේ, බට්ටි කුරුල්ලා, හිරු සේ උදාවී වැනි ගීත තිබුණා..

ඒ වගේම මෙම ගීත එකතුකොට ඇල්බම් කිහිපයක් ආවා..
මල්ලිගේ ලග තියෙන්නේ එවැනි කලෙක්ෂන් කැසට් එකක් වෙන්න ඇති..

තව තොරතුරු මගේ පෙට්ටගම අවුස්සලා කියන්නම්...
ඉතිහාසය ද සමඟින් ඇල්බම්. ස්ටන් එකෙන්ම පමණයි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jun 2018 06:40 PM
නියමයි අයියේ... සුපිරියි රේකෝඩින්..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3411






--
29 Jun 2018 12:16 AM
Posted By indika76 on 26 Jun 2018 09:30 PM
(116) Somasiri Medagedara -Issara Bedi Pema

මේ වටිනා ඇල්බම් එක මටත් ඕනෙ ඉන්දික අයියේ ..ස්තූතියි ඔයාට 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Jun 2018 10:18 AM
මේක මම තුශාන් මල්ලිගේ එකතුවේ තියෙනවා දැකල තිබුනට අහලා නෑ.
ඔරිජිනල් කොච්චර පරන වුනත් අහන්න පුලුවන් කවදත්.
මටත් ලින්ක් එක දාන්න අයියේ.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 08:57 PM
සුපිරි ඇල්බම් .........මාත් ගන්නවා ඉන්දික අයියේ .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jul 2018 08:37 PM
(117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps)



0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Jul 2018 10:59 PM
320 බිට් නෑ මාත් ගන්නවා ..............බොහොම ස්තුති යි ඉන්දික අයියේ .
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
02 Jul 2018 06:32 AM
ස්තූතියි ඉන්දික අයියෙ.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jul 2018 08:50 AM
ඉන්දික අයියේ මේ ඇල්බම් එක මටත් දෙන්න. සකුරා රේන්ජ් සුපිරි මියුසික්.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Jul 2018 06:51 PM
නන්දා මාලනීගෙ සින්දු කියන්නෙ නැද්ද දැන් ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2018 07:07 PM
Posted By indika76 on 01 Jul 2018 08:37 PM
(117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps)




මේ ඇල්බම් එකේ රුහුණේ මනරම් සින්දුව ලස්සනයි..මටත් මේ අල්බම් එක දෙන්නකෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

බන්ටු
New Member
New Member
Posts:69






--
03 Jul 2018 07:30 AM
Apitath denawada?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Jul 2018 05:16 PM
Posted By බන්ටු on 03 Jul 2018 07:30 AM
Apitath denawada?

ප්‍රථමයෙන් ඔයා පිළිබඳව හැඳින්වීමක් කරලා ඔයා කවුද කියන එක  සයිට් එකේ අයට පැහැදිලි අවබෝධයක් කරන්න. ඉන් පසුව ඔයා සයිට් එකේ ඇක්ටිව් වෙන්න. ඔයා ලඟ තියෙන දෙවලුත් අපත් සමඟ බෙදා ගන්න.  එකිනෙක අතර විශ්වාසයක් ගොඩ නඟාගන්න. එතකොට ඔයාට  ඔයාගේ අවශ්‍යතාවයන් ඉටුකර ගන්න අපහසුවක් වෙන්නේ නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:56 PM
Posted By බන්ටු on 03 Jul 2018 07:30 AM
Apitath denawada?


ඔයාගේ විස්තරයක් දාන්න.සමන්ත අයියා කිව්ව දේ කරන්න.එහෙම ඇල්බම් දෙන්න බෑ..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3411






--
06 Jul 2018 11:47 PM
Posted By indika76 on 01 Jul 2018 08:37 PM
(117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps)



ස්තුතියි ඉන්දික අයියේ ...මටත් මේක ඕනේ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
07 Jul 2018 06:14 AM
මට ඔය සෙට් එකම දෙන්නකෝ. ගොඩක් ඒවා මගේ ළඟ නැහැ. තියෙන ඒවත් 320 නැහැ
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
17 Jul 2018 12:35 AM
Posted By indika76 on 01 Jul 2018 08:37 PM
(117) Amil Tharanga -Suwada Mathakai Adare (320kbps)




තව ලස්සන ඇල්බම් 1k, මගේ ලග නම් තියනවා තැන්ක්ස් ඉන්දික 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jul 2018 08:10 PM
(118) Sansara Charika (320kbps)



0

sanj
Basic Member
Basic Member
Posts:347






--
18 Jul 2018 08:20 PM
රබුකන සිද්දාර්ත හාමුදුරුවන්ගෙ කැසට් 5ක් තියනවා
1 සන්සාරේ අපි (1987)
2 ගම්මානේ අපි (1088)
3 සසර දනව්ව (1989)
4 සමනල කන්ද (1990)
5 සංසාරේ ගී යාතිකා (1991) විස්තර තිබ්බෙ සංසාරේ අපි ඇල්බම් කවර් එකේ

මගෙ ගාව සංසාරේ අපි ඇල්බම් එක තියනවා (කලින් සයිට් එකකින් ගත්ත එකක්)

මේ කැසට් වල තියන ගීත එකතු කරලා තමයි ඔය ඇල්බම්ස් හදලා තියෙන්නෙ


0

sanj
Basic Member
Basic Member
Posts:347






--
18 Jul 2018 08:34 PM
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Jul 2018 08:56 PM
වටින ඇල්බම් එකක් දිලතියෙන්න ස්තුතියි අයියේ...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Jul 2018 11:16 PM
මේක sanj ගාව තියෙන එක වෙන්න ඕනෙ කියන විදියට. පස්සෙ දවසක මේක දෙන්නකො තියෙනවා නං.
ඔන්න කවරය දැම්මා මම.



මේක මගේ ලග නෑ.
0
You are not authorized to post a reply.
Page 38 of 46 << < 3637383940 > >>