You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 37 of 46 << < 3536373839 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 08:16 PM
මාර සිද්ධියක් නේ මල්ලී.. මේ ගීතය මම කැසට් පටයකින් රිප් කරපු එකක්...
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
31 May 2018 09:12 PM
මටත් එකපාරක් මරියසෙල් ගුනතිලකගෙ අප්ලෝඩ් කරල තිබ්බ සින්දුවකට මීඩියාෆයර් එකෙන් වෝර්නින් එකක් ආවා
අයින් කර ගන්න කියලා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 11:19 PM
මම වෙන ඒවට නම් සිංදුවේ හෝ සිප් ෆයිල් එකේ නම වෙනස් කරලා දාන්නේ..
මේකට සාමාන්‍යෙයන් භාවිතා වන නම දැම්ම නිසා වෙන්න ඇති මේ ගැටළුව...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14126






--
31 May 2018 11:28 PM
ඔන්න මම ඉල්ලනවා මේක. ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් තුති. !
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 01:03 AM
Posted By indika76 on 31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)


මේ ඇල්බම් එක මටත් ඕන අයියේ ඔරිජිනල් ඒවානේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 01:35 AM
සින්දු ටික නම් සුපිරියි.අර සුපර්ස්ටාර්ස් සංගීතයට වඩා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Jun 2018 01:44 AM
බොහොම ස්තුතියි මචන් යොහාන් අර්ජුනගේ මේ ඇල්බම් එකට .....මාත් හෙමීට අරගන්නම්
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
01 Jun 2018 02:43 AM
Posted By indika76 on 31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)



නියමයි ඉන්දික අයියෙ. මේවනෙ ඇල්බම්ස්

ඔන්න මමත් පෝලිමේ ඉන්නවා

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2018 07:57 AM
සුපිරි කැසට් එකක්නෙ ඉන්දික අයියේ......මටත් මේක දෙන්න.
බෑන්ඩ් මියුසික් වගේද ඔරිජිනල් ඇල්බම්.....
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Jun 2018 04:13 AM
ඉන්දික අයියත් දැන් ඔරිජිනල් ඇල්බම් වගේ දෙන්නේ....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Jun 2018 06:01 AM
මරු ඇල්බම් එකක් නේ බස්සලා තියෙන්නේ මාත් ගන්නවා .........
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
06 Jun 2018 06:36 AM
nosalanna kadulak albuum eka matath one
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
08 Jun 2018 01:51 AM
Posted By indika76 on 31 May 2018 11:22 PM
(114) Yohan Arjuna -Nosalanna Kandulak(320Kbps)


තව ලස්සන ඇල්බම් 1ක්, මට ගන්න අවසරද 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jun 2018 09:08 PM
(115) Roy Pieris -Ma Dase Vedana (320kbps)

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jun 2018 12:07 AM
ඉන්දික අයියේ බොහොම ස්තුතියි ඇල්බම් එකට මාත් හිමිහිට ගන්නවා ....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3411






--
23 Jun 2018 01:38 AM
වව්..නියමයිනෙ මල්ලි..මටත් ඕනෙ මේක..ස්තූතිය ඔයාට 🌹
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
23 Jun 2018 09:27 AM
ස්තූතියි අයියෙ.
මේ රෝයි පීරිස් ගෙ කැසට් එක නියමෙටම කොන්වර්ට් කරලා තියනවා.
අහන් ඉන්න ආසයි.

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Jun 2018 10:36 AM
රෝයි පීරිස්ගේ මුල්ම කැසට් වලින් ජනප්‍රියම එකක්. මේකෙ එක ගීතයක් මගෙ ලග තියෙනවා.
සම්පූර්න කැසට් එකේ ඒවා අහලා නෑ. අයියට පුලුවන් වෙලවක මටත් ලින්ක් එක දාන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14126






--
23 Jun 2018 11:22 AM
අලුත් මියුසික් වලින් මිසක් ඔරිජිනල් එක මමත් අහල නැහැ. ස්තූතියි සන්ජේ ගේ ලිස්ට් එක අනුව ඉන්දික අයියා අප වෙත ලබා දුන් මෙම කැසට් පටයට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2018 04:37 PM
Posted By indika76 on 22 Jun 2018 09:08 PM
(115) Roy Pieris -Ma Dase Vedana (320kbps)


පරණතම ඇල්බම් එකක්.ඔරිජිනල් මියුසික් තමයි හොඳ.අයියේ මේක නම් අහන්නම ඕන මටත් දෙන්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jun 2018 06:12 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී. මමත් හිමින් සැරේ අරගන්න අවසර ඉල්ලනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
23 Jun 2018 07:04 PM
මේ කැසට් ඇල්බම් එකනම් අහල නැ මටත් දෙනවද අයියේ ......
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
24 Jun 2018 08:29 AM
බොහොම ස්තූතියි ඉන්දික අයියා.
ඔයාගෙන් ගොඩක් ඇල්බම් මම රිකවර් කර ගත්තා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14126






--
24 Jun 2018 11:47 AM
ඇල්බම් එකේ ගීත 4යි නේද තියෙන්නෙ? රෙකොර්දින් හොඳම තත්ත්වයේ තියෙනවා පැරණි ගීත ඇල්බමයක් උනත්.
ස්තූතියි අප වෙනුවෙන් ලබා දුන්නට.
ඔයාගෙන් ගොඩක් ඇල්බම් මම රිකවර් කර ගත්තා
පිච්චුනු හාර්ඩ් එකේ ඇල්බම් වෙන්න ඕන මේ රිකවර් කර ගන්න උත්ත්සාහ ගන්නෙ. ඉන්දික අයියට මගෙත් ස්තූතිය මේවගේ වෙලාවක ඒ සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන්. කරදරේ වැටිච්ච වෙලාවට නැති උදව් මොකටද එක අතකට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Jun 2018 06:10 PM
ස්තුතියි අයියේ අහන ගමන්.ලස්සනයි රේකෝඩින් සුපිරියි....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
24 Jun 2018 06:27 PM
මටත් හම්බවුනා ඇල්බම් එක රේකොඩින් නම් හොදටම තියෙනවා...
බොහොම ස්තුතියි ඉන්දික අයියේ.....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Jun 2018 01:15 AM
මා ලගත් ඉස්සර මෙ කැසට් එක තිබුනා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jun 2018 09:30 PM
(116) Somasiri Medagedara -Issara Bedi Pema

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14126






--
27 Jun 2018 02:24 AM
මටත් දෙන්නකෝ ඉන්දික අයියෙ මේක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 37 of 46 << < 3536373839 > >>