You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 68 << < 1213141516 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Mar 2016 04:13 PM
priya ge son hariyata indiawe ashwin wage
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Mar 2016 06:23 PM
320න් දැම්ම නිසා මමත් ගන්නවා .....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Mar 2016 07:40 PM
(43) Kingsley Peiris -Adare Sanda Aran (320kbps)



0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Mar 2016 08:23 PM
Posted By indika76 on 30 Mar 2016 07:34 PM
(42) Lakshitha Sooriyasena -Hadawatha Illa (320kbps)



මේක මන් ගාව නම් තිබුණ වගේ මතකයි ... බලන්න ඕනේ බාන්න කලින්... ගොඩක් ස්තුතියි ෂෙයාර් කළාට මල්ලි....

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Mar 2016 09:53 PM
Posted By indika76 on 31 Mar 2016 07:40 PM
(43) Kingsley Peiris -Adare Sanda Aran (320kbps)



මේ  ඇල්බම් එක මගේ  ලඟ 320න් නැහැ.  ඒ නිසා ස්තූති කරන ගමන් මමත් අරගන්න ඔබේ අවසරය පතනවා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Apr 2016 03:04 AM
කිංස්ලිගේ ඇල්බම් එක මම මුලින්ම ඇහුවෙ බස් එකක යනකොට
ඉතින් බස් එකෙන් බහින්නෙ කොයි වෙලේද කියල ඇග නලිය නලිය හිටියේ ඇල්බම් එක හොයා ගන්නකන්
කොහොම හරි ඇල්බම් එක නැතත් කොපියක් දාගත්ත 128න්
ඒ තරං පට්ට සින්දු ටිකක් තිබුනේ.

320න් තියෙන හින්ද මෙක මටත් දෙන්න අයියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2016 05:54 AM
Posted By indika76 on 31 Mar 2016 07:40 PM
(43) Kingsley Peiris -Adare Sanda Aran (320kbps)





kingsly ge thawath album ekak supiri paharak.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Apr 2016 08:06 AM
මේක මගේ ලගත් තියෙනවා.කිංස්ලිගේ තවත් සුපිරිම පහරක් තමයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2016 09:51 AM
බොහොමත්ම ස්තූතියි තවත් ඇල්බමයක් ස්ටන් එකට බැස්සුවට. ඔය අපේ කස්ටිය ගන්නේ පොර කකා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
01 Apr 2016 10:47 PM
Posted By indika76 on 31 Mar 2016 07:40 PM
(43) Kingsley Peiris -Adare Sanda Aran (320kbps)




තව ලස්සන ඇල්බම් එකක් දාලා , ඔන්න මට ඕනේ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 02:28 AM
අප්ලෝඩ් ඩවු්න්ලෝඩ් ඔන තරම්ලුනේ ඉතින් අපෙ අයිය නවතින්නෙ නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Apr 2016 08:13 AM
ADSL, 4G තියෙනවා නම් ගොඩ තමයි.අපිට කොයින්ද ඕවා....
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
07 Apr 2016 02:18 AM
Posted By indika76 on 20 Mar 2016 09:37 PM
(39) Chandana Liyanarachchi -Sun Flower 01





මේ album එක මමත් ගන්නවා මචෝ..

බොහෝම ස්තුතියි ....

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Apr 2016 04:04 AM
(44) Karunaratna Divulgane -Tharu Eliya Dige (320kbps)



0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Apr 2016 04:08 AM
ඉන්දික මල්ලිගෙනුත් තව අවුරුදු තෑග්ගක්.. ඔන්න සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පතන ගමන් ස්තූතියි කිව්වා .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 05:20 AM
මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක තරැ එලියේ තමා ඉන්න හිතෙන්නේ
ස්තූතියි අයියේ මේ වටිනා කියන ඇල්බමයත් 320න්ම දුන්නට
ගන්නත් අවසරයි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Apr 2016 05:47 AM
Posted By indika76 on 07 Apr 2016 04:04 AM
(44) Karunaratna Divulgane -Tharu Eliya Dige (320kbps)




නියමයි අයියේ තවත් වටිනා ඇල්බම් එකක්නේ 

මටත් ඕනේ මේක නම් ස්තුති 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Apr 2016 09:13 AM
ඔන්න අපේ ඉන්දික අයියත් අවුරුදු තෑගි අරන් ඇවිත්.
ලස්සන ගීත පෙලක්.ස්තුතියි අයියේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 06:43 AM
බොහොම ස්තූතියි මේ ඇල්බමයට. මමත් ගන්නව තරු එළිය තියෙන වෙලාවක.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 May 2016 02:38 AM
(45) Dharmadasa Walpola -Pipena Piyuman (320kbps)



0
You are not authorized to post a reply.
Page 14 of 68 << < 1213141516 > >>