You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 68 << < 1415161718 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jun 2016 08:38 AM
චන්දන අයියාගේ කටහඩට කිට්ටු වෙන්නත් එයාලට බෑ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 10:05 PM
විශාරද නිහාල් ගම්හේවා සර් කියල තියෙනවලු එයාගේ ගෝලයෝ අතරින් කවමත් ඉදිරියෙන් ඉන්නෙ චන්දන ලියනආරච්චි කියල. කියන විදියට දෙයක් කරල පෙන්නනනෙ එයාලු මුලින්ම

උපුටා ගැනීම - කටකථාවක් (කේලමක්) ඇසුරෙන්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jun 2016 12:33 PM
ඔන්න ඉතින් ගෑහුවා හින්ට් එකක්. එ කතාව ඈත්ත මාත් එක්ක තමයි කිව්වෙ නිහාල් සර් චන්දනයි ප්‍රින්ස් ට තමා සර් කෑමති මොකද චන්දන ඔනම දෑයක් ඉක්මනට අල්ල ගන්නවා ප්‍රින්ස් ට ඔනම ගීතයක් ගායනා කරන්න පුලුවන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Jun 2016 05:44 PM
ඒ කොහොම වුනත් දෙදෙනාම ක්‍රමක්‍රමයෙන් නිහාල් ගම්හේවා ගේ නිර්මාණ වලින් ඈත්වී වෙනත් අයගේ නිර්මාණ කෙරෙහි යොමුවුනා...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jun 2016 09:12 PM
කොහොම නමුත් හොඳ දක්ෂයන් ටිකක් ඒ කාලේ බිහිවුණා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 02:22 AM
Posted By indika76 on 11 Jun 2016 05:44 PM
ඒ කොහොම වුනත් දෙදෙනාම ක්‍රමක්‍රමයෙන් නිහාල් ගම්හේවා ගේ නිර්මාණ වලින් ඈත්වී වෙනත් අයගේ නිර්මාණ කෙරෙහි යොමුවුනා...

වෙනත් අයගේ නිර්මාණ කෙරෙහි යොමු වුනා කිවුවට අයියේ චන්දන තාමත් නිහාල් ගම්හේවා සර් සමග තිබුණු සම්බන්ධයන් නතර කරල නැහැ

අදටත් ගෙවල් දොරවල් වල යනව එනවලු

මේකටත් කියන්න තියෙන්නේ අර උඩින් කියපු එකම තමා ඇ................................

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 02:39 AM
එකත් ඉතින් මමම තමා කිව්වෙ හරිනෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 03:10 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 04:50 AM
දිව දාන්න එපා එලියට මල පනිනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 05:17 AM
ඔයාට මල පනිනවා. ඉතින් අදාල නෑනේ.................
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Jun 2016 11:23 PM
Posted By indika76 on 01 Jun 2016 07:38 PM
(46) Indika Prasad -Pichcha Mal Suwada (320kbps)



ඉන්දික අය්යා දෙන්නේ නියම බඩු තමා මගේ ලග නම් තියනවා..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jun 2016 03:24 AM
(47) Shelton Muthukudaarachchi -Sun Flower 01 (320kbps)



0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Jun 2016 03:27 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී මේ ඇල්බම් එකට. මගේ ලඟ නම් මේක තිබුනා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2016 03:28 AM
320න් නැති නිසා මමත් ගන්නවා.මටත් එවන්නකො ඉන්දික අයියේ ලින්ක් එක.

ඔරිජිනල් පළමු කස්ට පට තියෙනවා නම් හැකි කෙනෙක් ඒවත් ලබා දෙන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 03:28 AM
මෙහි ජනප්‍රිය උ ගීත සියල්ලම වගෙ රචනා කර තියෙන්නෙ නිහාල් ගම්හේවා සර් නෙද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jun 2016 03:30 AM
ඔව් තුෂාන් මල්ලී .. මේවාගේ ගොඩක් පද හා තනු නිහාල් ගම්හේවා ගේ...
මේ ගීත ගොඩක් නිර්මාණය වුනේ ෂෙල්ටන් මුතුකුඩ තරුණ සේවා සභාවේ සිටි කාලයේ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 08:31 AM
අයියා මට වඩා අතීතයක් දන්නව නේ ඉතින්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2016 06:35 PM
මේ විල් තෙරෙ පෑදරේ ..................එල එල මම අසම සින්දුවක් .........මගෙ ලග මෙ album එක තියෙනවා ...මට ඔනෙ මෙකෙ original එක ..අර එයෙ තුශන් කොලුවා cover එක පෙන්නුවෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2016 07:52 PM
man asa pavi yanna giya sinduwata lassana album ekak
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2016 08:08 PM
මට නම් ඒකෙ සින්දු ඔක්කොම වගේ හොඳයි. නමුත් මිනිසුන් අතරට ගියේ නැත්තේ ඇයි කියන්න නම් දන්නේ නැහැ.
හලාවත පැත්තේ පදිංචිය තිබුණේ. අහල තියෙන විදියට නම් ගුරුවරයෙක්. හරියට මතක නැහැ ඒක නම්.
0
You are not authorized to post a reply.
Page 16 of 68 << < 1415161718 > >>