Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by Indika Kodithuwakku (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 68 << < 1112131415 > >> Author Messages Indika DampahalaVeteran MemberPosts:3410 29 Mar 2016 05:30 AM Posted By indika76 on 28 Mar 2016 11:27 PM (41) Priya Sooriyasena -Malsara Hinawa (320kbps) priya ගේ සින්දු නම් ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... ස්තුතියි ෂෙයාර් කලාට 0 Imalka HewageVeteran MemberPosts:4533 29 Mar 2016 05:37 AM Posted By indika76 on 28 Mar 2016 11:27 PM (41) Priya Sooriyasena -Malsara Hinawa (320kbps) මල්සර හිනාව මටත් ඕනේ............. ස්තුතියි මචන් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 29 Mar 2016 07:43 AM ඉන්දික අයියා බැස්සුවොත් ඉතින් සුපිරිම එකක් තමයි.ගොඩක් ස්තූතියි අයියේ. 0 chamara duleepMost Senior MemberPosts:13471 29 Mar 2016 05:23 PM Posted By indika76 on 28 Mar 2016 11:27 PM (41) Priya Sooriyasena -Malsara Hinawa (320kbps) මල්සර හිනාව මටත් ඕන 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Mar 2016 03:23 AM මේ ඇල්බම් එක මගේ ලග තියෙනවා අප්ලෝඩ් කරල අපිවෙත ලබා දීම වෙනුවෙන් මාගේ ස්තූතිය පුද කරනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Mar 2016 03:47 AM මල්සර හිනාව කියලා ප්‍රියාගේ තවත් ඇල්බමයක් ආවා.. ඒකෙ තියෙන්නේ මේරියන්ස් සමග ගායනා කරන ලද ගීත... 0 Indika DampahalaVeteran MemberPosts:3410 30 Mar 2016 03:51 AM Posted By indika76 on 30 Mar 2016 03:47 AM මල්සර හිනාව කියලා ප්‍රියාගේ තවත් ඇල්බමයක් ආවා.. ඒකෙ තියෙන්නේ මේරියන්ස් සමග ගායනා කරන ලද ගීත... ඔව් ඔව් මේරියන්ස් ල එක්ක ගහපු මල්සර හිනාව ඇල්බම් එක මගෙ ළග තියෙනවා ... මේක වෙන එකක් තමා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Mar 2016 04:27 AM මේරියන්ස් ගහපු එක දාන්නකෝ ඒක මගෙ ලග නැහැ. මේ ඇල්බම් එක තමා මගෙ ලග තියෙන්නේ. වෙනත් තැනකින් තමා එ්ක ලබා ගත්තෙත් ෂුවර් ඇල්බම් කවර් එකත් එක්කමයි තියෙන්නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Mar 2016 05:46 AM ඉන්දික76 මචන් ගොඩක් ස්තුතියි ඇල්බම් එකට......හානි හනිකට බාගත්තා. ගෙදර උදවිය නිදා ගත්තම...කූල් එකේ කන පැලෙන්න වොලීම් කරගෙන අහනවා ප්ලේන්ටියකුත් ගහන ගමන්.... sha733 මේරියන්ස් එක්ක ගහපු එක මගේ ගාව තියෙනවා හැබැයි 128 kbps . කවර සෙට් එකත් නැහැ. මේක ඕනේ නම් මම දාන්නම්. KIngD ගාව 320 තිබේ නම් පුළුවන් නම් දාපන් මටත් ගන්න පුළුවන් එතකොට.. කොහොමද හොඳ..? 128 ඕන වෙලාවක දෙන්නම් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 30 Mar 2016 07:59 AM ප්‍රියා මේරියන්ස් එක්ක ගහපු ඇල්බම් එක මගේ ලග තියෙනවා. 320 kbps එකෙන්ම. කවරය නම් නෑ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Mar 2016 07:34 PM (42) Lakshitha Sooriyasena -Hadawatha Illa (320kbps) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2016 07:38 PM ප්‍රියාගේ පුතා ද මේ? බොහොම ස්තූතියි මේ ඇල්බමයට. අරගෙන අහල බලන්න ඕන ප්‍රියා වගේම ද වොයිස් කියල. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 30 Mar 2016 07:53 PM ප්‍රියාගෙ නම ගෙනියන්න පුතෙක් ඉන්න එක ලොකු දෙයක් 0 Indika DampahalaVeteran MemberPosts:3410 30 Mar 2016 08:26 PM Posted By Imalka on 30 Mar 2016 05:46 AM ඉන්දික76 මචන් ගොඩක් ස්තුතියි ඇල්බම් එකට......හානි හනිකට බාගත්තා. ගෙදර උදවිය නිදා ගත්තම...කූල් එකේ කන පැලෙන්න වොලීම් කරගෙන අහනවා ප්ලේන්ටියකුත් ගහන ගමන්.... sha733 මේරියන්ස් එක්ක ගහපු එක මගේ ගාව තියෙනවා හැබැයි 128 kbps . කවර සෙට් එකත් නැහැ. මේක ඕනේ නම් මම දාන්නම්. KIngD ගාව 320 තිබේ නම් පුළුවන් නම් දාපන් මටත් ගන්න පුළුවන් එතකොට.. කොහොමද හොඳ..? 128 ඕන වෙලාවක දෙන්නම් අප්ලෝඩ් වෙන්න දැම්මා ..දවල්ට ලින්ක් එක දෙන්නම් ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2016 08:39 PM අප්ලෝඩ් උනහම මටත් ලින්ක් එක එවපන් ඔන්න. 0 Indika DampahalaVeteran MemberPosts:3410 30 Mar 2016 08:47 PM Priya Suriyasena - Malsara Hinawa with Merians Link : http://www.sl-stun.com/Forum/aft/11...gj/4#44555 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Mar 2016 09:43 PM මම නම් මේ ඇල්බම් එක කලින් අහලා තිබුණා. බොහොමත්ම ස්තූතියි ඉන්දික මල්ලී නැවත අහන්න ලබාදුන්නාට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Mar 2016 12:25 AM ඉමල්ක අයියෙ ඔයාටත් බොහෙමත්ම ස්තූතියි උදව් කරන්න ඉදිරිපත් උනාට අපේ රජතුමා ඇල්බම් එක ගොඩ දාල එ වගේම ඉන්දික අයියේ මේ ඇල්බම් එකනං නියමයි දාපු එක 320න් තියෙන හින්ද අනිවාර්යයයෙන්ම මම ගන්නවා ලින්ක් එක එවල අවසරයත් ලබා දෙයි කියල හිතනවා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 31 Mar 2016 07:26 AM මෙයා පුතා කියල දැන ගෙන හිටියට සිංදු නම් අහලා නෑ.සුපුරුදු විදියට 320න්ම දාලා තියෙනවා. ලින්ක් එක ගන්න මටත් අවසර ලබා දෙන්න. ස්තූතියි.... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Mar 2016 07:46 AM ඒ කට ඒ විදියටම තියෙනවා අහල බලන්නකෝ අයියේ 0 You are not authorized to post a reply. Page 13 of 68 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala