You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 68 << < 1314151617 > >>
Author Messages

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
17 May 2016 05:22 AM
Posted By indika76 on 17 May 2016 02:38 AM
(45) Dharmadasa Walpola -Pipena Piyuman (320kbps)



ස්තුති අයියේ මේ ඇල්බම් එක මටත් ගන්න අවසරය පතනවා 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 May 2016 05:35 AM
indika ayiyagen lasan album ekak awe nha wage neda langadi
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 May 2016 06:27 AM
බොහොමත්ම ස්තූතියි ඉන්දික මල්ලී මේ වගේ ඇල්බම් අපි වෙනුවෙන් ලබා දුන්නාට. මේ ගීත දැන් ඇහෙන්නේ කලාතුරකින්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 May 2016 07:53 AM
ඉන්දික අයියගෙන් කාලෙකින් ඇල්බම් එකක්.අහන්න වටින පරන ඇල්බම් එකක්.
ලින්ක් එක අයියට හැකි වෙලාවක එවන්න.
ස්තූතියි.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
17 May 2016 09:03 AM
Posted By indika76 on 17 May 2016 02:38 AM
(45) Dharmadasa Walpola -Pipena Piyuman (320kbps)



තව ලස්සන ඇල්බම් එකක්, මගේ ලග නම් තියනවා 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 May 2016 08:26 PM
Posted By indika76 on 17 May 2016 02:38 AM
(45) Dharmadasa Walpola -Pipena Piyuman (320kbps)



මල්ලි මටත් අවසරයි මේ වටින ඇල්බම් එක ගන්න .. 
මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ගොඩක් ස්තූතියි ඔයාට 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 May 2016 10:22 PM
ස්තුති අයියේ .මටත් ගන්න අවසර මගේ ලග 320 බිට් නෑ මේ ඇල්බම් එක
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
20 May 2016 09:44 PM
ඔයාට ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේවැනි album බෙදා ගන්නවාට, මටත් ගන්න අවසර.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 May 2016 08:27 AM
ඇල්බම් එත මට ලැබුණා බොහොම ස්ත+තියි අයියේ්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2016 07:38 PM
(46) Indika Prasad -Pichcha Mal Suwada (320kbps)



0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2016 07:53 PM
සිත අතරමං වෙලා ගීතය මුලින්ම ඇහෙනකොට මම හිතුවේ ඒක කියන්නෙ චන්දන ලියනාරච්චි කියල. බොහොම ස්තුතියි මේ ඇල්බමයට.

මේ ගායකයාට තියෙන්නේ අයියගෙයි මගෙයි නම් දෙකේ එකතුවක්.

ඉන්දික ප්‍රසාද්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Jun 2016 09:03 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2016 08:11 AM
බොහොම ස්තුතියි අයියේ මේ ඇල්බමයටත්.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jun 2016 08:19 PM
මේ ඇල්බම් එක 320bit නෑ මගේ ලග මටත් ගන්න අවසර
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 12:14 PM
ඉන්දික අයිය අලුත් එවත් අහනවා නේද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jun 2016 07:50 PM
Posted By DanuLiyanage on 07 Jun 2016 12:14 PM
ඉන්දික අයිය අලුත් එවත් අහනවා නේද

අලුත් පරණ කියලා වෙනසක් නෑ..

හැම එකක්ම අහනවා මල්ලී...

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Jun 2016 09:21 PM
Posted By indika76 on 01 Jun 2016 07:38 PM
(46) Indika Prasad -Pichcha Mal Suwada (320kbps)



ඔයාට පින් දෙන ගමන් මාත් මේක ගන්නවා ඉන්දික මල්ලී ... ස්තූතියි 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 08:00 AM
අයියලාගෙ මල්ලිලගෙ නම් දාගෙන හිටියට කමක් නැහැ ඇල්බම් එක මටත් ඕනේ 320න් නැතිහින්ද තමයි
මමත් මෙයාගෙ ආල සිතට කියන ඇල්බම් එකේ සින්දුවක් අහල හිතුවෙ චන්දන කියල මුලින්ම
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 08:37 AM
මමත් එහෙම තමා හිතුවේ.ඇත්තට චන්දන අයියාගෙ කටහඩට ලගින් යනවානෙ.
ඇයි චමිල් විජේනායකත්....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 07:23 AM
චමිල් ටිකක් අඩන ශේප් එකක් තියෙන්නේ
0
You are not authorized to post a reply.
Page 15 of 68 << < 1314151617 > >>