Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by Indika Kodithuwakku (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 68 << < 1011121314 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Mar 2016 07:59 AM Posted By indika76 on 20 Mar 2016 09:32 PM (35) Namal Udugama -Sun Flower 01 මල් මසුරන් ඇල්බම් එකක්.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Mar 2016 08:00 AM ඔට්ටුව ඔට්ටුව විදියට රැක්ක ඉන්දික76 අයියට බොහොම ස්තූතියි. ලංකාව පැරදුනාට දුක වුනත් ඇල්බම් පහක් ලැබීමත් පොරොන්දුවක් වුනොත් ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන කොල්ලෝ ස්ටන් එකේ ඉන්න එක ගැනත් සතුටු වෙන්න පුළුවන්. ශා මලය කිව්වා වගේ මුළු ඇල්බම් 50ක් දැමීම ගැන නම් එකෙන්ම ස්තුති වන්ත වෙන්න ඕන. ඒ වෙනුවෙන් වැය කරපු කාලය ශ්‍රමය වගේම ඩේටා සුළුපටු වෙන්න බැහැ. ඒ ගැනත් අපි එක සිතින් කෘතගුණ විය යුතුමයි. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Mar 2016 08:03 AM Posted By indika76 on 20 Mar 2016 09:33 PM (36) Namal Udugama -Sun Flower 02 Sunflower ඇල්බම් දෙකම දීලා..... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Mar 2016 08:14 AM පොරොන්දුව ඉටු කරලා ඇල්බම් පහක්ම අයියා දීලා නොවැ....මේ සේරම ආපු කාලේ උණු කැවුම් වගේ විකුනුනා.මමත් ආපු දවස් වලම ගත්තා. ඔන්න ඉන්දික අයියගෙ අර්ධ ශකයකයට මගෙනුත් සුභ පතුම්.කලින් වතාවේ අපේ ෂා.මේ පාර ඉන්දික අයියා 50ක් දැම්මා.මේ වෙනකම් අපෙන් නොගෙන අපිට ඇල්බම් දුන්නා අයියා. වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕනා. ජය වේවා....! 0 Dushan ShyomalVeteran MemberPosts:2536 21 Mar 2016 08:17 AM Posted By indika76 on 20 Mar 2016 09:32 PM (35) Namal Udugama -Sun Flower 01 නාමල්ගේ මේ ඇල්බම් එක නම් නියමයි මාත් අහල බලන්න ඕනේ නියමයි අයියේ ලස්සන ඇල්බම් ගොඩක් දාලා තියෙන්නේ බොහොම ස්තුති අයියේ මටත් ගන්න අවසරය ඉල්ලනවා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Mar 2016 08:48 AM ඉන්දික මල්ලීගේ අර්ධ ශතකයට මාගේ උණුසුම් සුභ පැතුම්.. මේ සඳහා ඔබගේ කැපවීම, වෙහෙස මහන්සිය, අන්තර් ජාල පහසුකම් මේ සියල්ලටම පිං . වැඩි වැඩියෙන් ලැබේවා!!!! 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Mar 2016 08:36 PM (40) Jagath Wickramasingha -Sonduru Wasanthe (320kbps) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2016 08:48 PM තවත් එකක් දාලා තියෙන්නෙ .... 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 23 Mar 2016 09:05 PM Posted By indika76 on 23 Mar 2016 08:36 PM (40) Jagath Wickramasingha -Sonduru Wasanthe (320kbps) තව ඇල්බම් එකක් දාලා නේද? එල එල ඔහම යමු 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 23 Mar 2016 09:08 PM Posted By indika76 on 20 Mar 2016 09:37 PM (39) Chandana Liyanarachchi -Sun Flower 01 ඇල්බම් 5ක් එක පාර දීලා නේද? දැන් නේ දැක්කේ.. 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Mar 2016 09:09 PM Posted By indika76 on 23 Mar 2016 08:36 PM (40) Jagath Wickramasingha -Sonduru Wasanthe (320kbps) ජගත් වික්‍රමසිංහ ගේ ඇල්බම් එක මාත් ගන්නවා මල්ලි.. ගොඩක් පින් ඔයාට 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Mar 2016 10:25 PM බොහොම ස්තුතියි මල්ලී. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Mar 2016 02:42 AM ඉන්දික අයිය කොහොමත් බස්සන්නේ ගින්දර ඇල්බම්නේ මේ දාල තියෙන්නෙත් එහෙම එකක් තමා එහෙනං මේ ඇල්බම් එකත් ගන්න අවසරයි අයියේ ඔයා දෙනවනං ලින්ක් එක 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Mar 2016 05:22 AM jagath ge supiri album ekak matath ona 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Mar 2016 08:08 AM Posted By indika76 on 23 Mar 2016 08:36 PM (40) Jagath Wickramasingha -Sonduru Wasanthe (320kbps) අයියේ මේක නම් ඕනා.මේක මම අහලා නෑ. ස්තූතියි අප්ලෝඩ් කලාට. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 28 Mar 2016 04:58 AM Posted By indika76 on 23 Mar 2016 08:36 PM (40) Jagath Wickramasingha -Sonduru Wasanthe (320kbps) තවත් ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ අයියේ මේක නම් මටත් ඕනේ අහල බලන්න ස්තුති 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Mar 2016 11:27 PM (41) Priya Sooriyasena -Malsara Hinawa (320kbps) 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Mar 2016 11:41 PM ප්‍රියාගේ තවත් ලස්සණ ගීත එකතුවක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Mar 2016 12:40 AM නියම ඇල්බම් එක ...මට නම් ගන්නම ඔනෙ මෙක 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 29 Mar 2016 12:50 AM Posted By indika76 on 28 Mar 2016 11:27 PM (41) Priya Sooriyasena -Malsara Hinawa (320kbps) තව ලස්සන ඇල්බම් එකක් දාලා තියන්නේ 0 You are not authorized to post a reply. Page 12 of 68 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala