Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by shanaka kelum ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 17 of 37 << < 1516171819 > >> Author Messages isuru sampathSuper Senior MemberPosts:7342 30 Mar 2015 07:23 PM aluth ekak danna maduranga........ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2015 08:47 PM ලෙහෙසිම ලෙහෙසි එකක් දාන්නම්.. ඉක්මනින්ම හොයලා දාන්න පුළුවන්.. මේක ඔයාල අහපු එකක්.. අමාරු ඒවා දානවා කියලා මොකටද නිකන් කතා අහන්නේ.. ඔන්න හඳවත් පායන්නේ නැති දවසක්..අමාවකයි.. අමාවක කිව්වම දන්නවනේ ඉතින් රෑට පට්ටම පට්ට කළුවර වෙනවා කියලා.. හඳ එළියෙන් ගමන් බිමන් යන අයට ඉතින් එදාට යන්න වෙන්නේ අනුමනේටම තමයි.. මතක නැත්නම් ඊලග අමාවකට ටෝච් එකක්වත් නැතිව එළියට බැහැලා බලන්නකෝ.. ඔන්න ඉතින් මනුස්සයෙක් අතිකාලෙත් එහෙම කරලා පරක්කු වෙච්ච නිසා කාර් එකෙන් විදලා යනවා ගෙදරට.. අතිකාලේ කිව්වේ "ඕවර්ටයිම්".. ගමේ ගොඩේ කියන්නේ "ඔල්ටයිම්" කියලා ඔව්.. ඔව්.. අර දවසේම බොරුවට වැඩ අත ගගා ඉඳලා වැඩ ඇරෙන වේලාවට පටන් අරගෙන ලොකු කලබලයකින් වගේ හති දාගෙන කරන වැඩ ගැන තමයි මම ඔය කියන්නේ. ඔව්.. ඔන්න මේ මනුස්සයා කාර් එක පන ගන්වාගෙන විදලා යනවා ගෙදර බලා.. මොකද මග බල බලා "සුදාත්" බලාගෙන ඉන්නවනේ ගෙදර.. ඔන්න ඉස්සරහින් කනත්ත.. කනත්ත ලං වෙනකොටම කාර් එකේ ලයිට් වැඩ කරන්නේ නැතිව ගියා.. ඒ එක්කම මුළු නගරයේම විදුලියත් ඇණ හිටියා.. පුරුෂ ධෛර්යය අරගෙන ඉස්සරහට යනකොට කනත්ත ළග කවුදෝ සුදු හැඳ ගත් කෙනෙක් කනත්ත ඉස්සරහ තියෙන ලයිට් කණුව යට හිටගෙන ඉන්නවා වගේ පේනවා.. එත් ලයිට් කණුවේ බල්බය දැල්වෙන්නෙත් නැහැ.. විදුලියත් නැහැ නේ.. හිතට බයක් නොගෙන ඉදිරියටම ගියා.. නමුත් ඈත දීම මේ මනුස්සයා හදුනා ගත්තා මේ එයාගේ හොදම යාළුවා "අජිත්" බව.. මේ මනුස්සයා කොහොමද අජිත් ව දුරතියාම ටක්කෙටම අඳුනා ගත්තේ.. ?? 0 Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 08:53 PM හිතල බලන්න වෙනව. සුදා කියන්නෙ සමහර අයටනම් ඉතින් වෙල් ෆැන්ටා තමයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2015 08:56 PM මග බල බලා ඇතිය මගේ සුදා.. කියල තියෙනවා නේ පැරණි සින්දුවක්.. ඒක ගැන මම ඔය කිව්වේ මල්ලි.. 0 Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 08:59 PM Posted By maduranga001 on 30 Mar 2015 08:56 PM මග බල බලා ඇතිය මගේ සුදා.. කියල තියෙනවා නේ පැරණි සින්දුවක්.. ඒක ගැන මම ඔය කිව්වේ මල්ලි.. ඔව් ඔව් අයියා මං කිවුවෙ සමහර අයට ඉතින් ගෙදර ඉන්න තමන්ගෙ ආදරනීය බිරිඳ, දරුවො අමතකයිනෙ. බෝතලේ තමයි මතක තියෙන්නෙ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2015 10:09 PM දැන් තේරවිලි ඉල්ලුවා.. දුන්නා.. කෝ දැන් උත්තර??? 0 Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 10:11 PM හිමාලි නගා නෑ වගේනෙ. ආවනම් එයා උත්තරයක් දෙයි. මමනම් ඉතින් තේරවිලි දන්නෙ නෑ 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 10:26 PM man innava. ekata utre danne na eth 0 Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 10:30 PM ටිකිරි මොලෙන් හිතල බලන්න. මොකක් හරි උත්තරයක් හිතෙයි 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 10:33 PM yaluwa endala hitiye a manussayage andumak 0 Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 10:35 PM ඒ උත්තරයත් නරක නෑ. නැත්තම් ඉතින් හොල්මනක් වගේ ඉන්න එකම කෙනා මෙයාගෙ යාලුවද දන්නෙ නැහැනෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2015 11:01 PM Posted By Himali on 30 Mar 2015 10:33 PM yaluwa endala hitiye a manussayage andumak E manussaya e manussaya ge adumak thamayi ithin kohomath adinne.. wena kaage ewaa andinda? Nehe.. eka neweyi.. (Mobile eke nisa Singlish. Sorry. ) 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 11:15 PM viduli pandamak tibuna yaluvage athe 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2015 11:21 PM යාලුවා අතේ මොකවත්ම නැහැ.. හිස් අතින් හිටියේ.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 30 Mar 2015 11:23 PM යාළුවා සිංදුවක් කියා කියා වැනි වැනි ගියාද ....... 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 11:25 PM yaluwa marila. holmana thama hitiye 0 Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 11:29 PM දිගට ම හොයාගෙන හොයාගෙන යන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2015 11:41 PM අපෝ යාලුවා හොද යහතින් හොද සිහියෙන් හිටියේ.. අනෙක අජියා අමධ්‍යපයා.. (අජිත්) සුරා සුදුවෙන් තොරයි.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 31 Mar 2015 12:55 AM මමනම් අහලා තියෙන්නේ අමධ්‍යප අය හොරෙන් බොනවා කියලා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Mar 2015 01:00 AM ඉසුරු මලය ගැනත් හිතා ගන්න පුළුවන් එහෙනම්.. අජියා බොන එකෙක් නෙවෙයි.. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.. තාමත් ජීවතුන් අතර.. හොදින් ඉන්නවා.. හරි.. එහෙනම් දෙන්නකෝ මේකට නිවැරදි උත්තරේ.. 0 You are not authorized to post a reply. Page 17 of 37 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games