You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 37 << < 1314151617 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 10:52 PM
namath ekka thamai uthre bandila tiyenne mata hitena vidihata
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 10:56 PM
එහෙනම් ඔයාට හිතෙන උත්තර දාල බලන්නකො. එකක් හරි හරියයිනෙ එතකොට
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 11:00 PM
man vitarada uttara denna ona
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Mar 2015 11:04 PM
මේකට උත්තර දුන්නත් හරි කියලා අහ ගන්න 76 අයියා එනකන් ඉන්න වෙනවා නේද?

මට හිතෙනවා I සහ U අකුරු දෙකෙන් එකක්වත් ඇති කියලා..
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 11:04 PM
ඉතින් මම දන්නෙ නැහැනෙ. ඔයා දීල තියෙන උත්තරය හරි වගේ මටනම්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Mar 2015 11:37 PM
indika aiya enakam enna wenawa......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Mar 2015 02:25 AM
Posted By Himali on 29 Mar 2015 10:52 PM
namath ekka thamai uthre bandila tiyenne mata hitena vidihata

 

නමත් එක්ක සම්බන්ධයක් නෑ..

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Mar 2015 02:28 AM
Posted By maduranga001 on 29 Mar 2015 11:04 PM
මේකට උත්තර දුන්නත් හරි කියලා අහ ගන්න 76 අයියා එනකන් ඉන්න වෙනවා නේද?

මට හිතෙනවා I සහ U අකුරු දෙකෙන් එකක්වත් ඇති කියලා..

 

මල්ලි ටිකක් උත්තරයට ලංවෙලා තියෙනවා..

අපෙ අම්මලත් මේක කියලා තියෙනවා.. (ටිකක් සැරෙන්)

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 02:32 AM
akuru 4 da vacana 4 k da ayye
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 02:34 AM
Posted By indika76 on 30 Mar 2015 02:28 AM
Posted By maduranga001 on 29 Mar 2015 11:04 PM
මේකට උත්තර දුන්නත් හරි කියලා අහ ගන්න 76 අයියා එනකන් ඉන්න වෙනවා නේද?

මට හිතෙනවා I සහ U අකුරු දෙකෙන් එකක්වත් ඇති කියලා..

 

මල්ලි ටිකක් උත්තරයට ලංවෙලා තියෙනවා..

අපෙ අම්මලත් මේක කියලා තියෙනවා.. (ටිකක් සැරෙන්)

 

 

එහෙනම් අම්මල කියපු සිංහල එක දාන්නකො. එතකොට කට්ටිය ඒක ඉංග්‍රීසියට හරවල කියන්නෙ නැතැයි 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Mar 2015 02:34 AM
Posted By Himali on 30 Mar 2015 02:32 AM
akuru 4 da vacana 4 k da ayye

 

ඉංග්‍රීසි හෝඩියේ අකුරු හතරක්..

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 02:35 AM
umma
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Mar 2015 02:35 AM
Posted By Malinga on 30 Mar 2015 02:34 AM

එහෙනම් අම්මල කියපු සිංහල එක දාන්නකො. එතකොට කට්ටිය ඒක ඉංග්‍රීසියට හරවල කියන්නෙ නැතැයි 

මේක සිංහලෙන් දැම්මොත් සියාතු මාමාගේ හැට්‍රික් කථාව වගේ වෙනවා...

 

 

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 02:36 AM
Posted By Himali on 30 Mar 2015 02:35 AM
umma

 

 ඕකෙම අනිත් එක වෙන්න ඕන. අර අයිය අකුරු දෙක්ක දාල තියෙන්නෙ

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 02:37 AM
Posted By indika76 on 30 Mar 2015 02:35 AM
Posted By Malinga on 30 Mar 2015 02:34 AM

එහෙනම් අම්මල කියපු සිංහල එක දාන්නකො. එතකොට කට්ටිය ඒක ඉංග්‍රීසියට හරවල කියන්නෙ නැතැයි 

මේක සිංහලෙන් දැම්මොත් සියාතු මාමාගේ හැට්‍රික් කථාව වගේ වෙනවා...

 

 

 

 

මං ඒ කථාවනම් දන්නෙ නෑ. කමක් නෑ එහෙනම් අපි දැන් උත්තරය දෙන කෙනා එනකන් බලා ඉමු

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 02:41 AM
"i" saha "u" deka tiyanavada ayye
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Mar 2015 02:44 AM
Posted By Himali on 30 Mar 2015 02:41 AM
"i" saha "u" deka tiyanavada ayye

 

U නැහැ I තියෙනවා

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Mar 2015 02:45 AM
Posted By Malinga on 30 Mar 2015 02:37 AM
Posted By indika76 on 30 Mar 2015 02:35 AM

මේක සිංහලෙන් දැම්මොත් සියාතු මාමාගේ හැට්‍රික් කථාව වගේ වෙනවා...

මං ඒ කථාවනම් දන්නෙ නෑ. කමක් නෑ එහෙනම් අපි දැන් උත්තරය දෙන කෙනා එනකන් බලා ඉමු

සියාතු මමා කියන්නේ ක්‍රිකට් පිස්සෙක්. මැච් එකක් අත අරින්නෙම නෑ.

ඒ විතරක් නෙමෙයි ඉංග්‍රිසියෙන් දෙන එනවුස් එකත් අහගෙන ඉන්නේ.

සියාතු මාමාට හොඳට ඉංග්‍රීසි පුළුවන් (අපි හිතන් ඉන්න හැටි). රේස් පත්තරය මුල ඉදල අගටම කියවනවා.

ඔන්න දවසක් අපේ ක්‍රීඩකයෙන් පිට පිට විකට තුනක් (හැට්‍රික් එකක්) ගත්තා.

සියාතු මාමාට ෆුල් හැපි. සියාතු මාම කියනවා අපේ කොල්ලගෙ විකට් ගැනිල්ලට

එනවුස් එක මෑන්ටත් ඉංග්‍රීසි අමතක වෙලා සිංහලෙන් කතා කලා කියලා. (අපට නම් මතක නෑ)

ඉතිං කොහොම හරි අපි හයිලයිට් දානකන් බලන් හිටියා...

එතකොට තමයි වැඩේ තේරුනේ..

නිවේදකයා කියන්නේ තුන්වෙනි විකට් එක ගන්න බෝලය දාන කොට on a hat rick කියාල. සියාතු මාමට ඇහිලා තියෙන්නේ “ඔන්න හැට්‍රික්” කියා සිංහල වචනයක් විදියට..

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 02:52 AM
man nam danne ne ane. mokadda a vacane. danna kenek kiyannako
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 02:59 AM
Posted By indika76 on 30 Mar 2015 02:45 AM
Posted By Malinga on 30 Mar 2015 02:37 AM
Posted By indika76 on 30 Mar 2015 02:35 AM

මේක සිංහලෙන් දැම්මොත් සියාතු මාමාගේ හැට්‍රික් කථාව වගේ වෙනවා...

මං ඒ කථාවනම් දන්නෙ නෑ. කමක් නෑ එහෙනම් අපි දැන් උත්තරය දෙන කෙනා එනකන් බලා ඉමු

සියාතු මමා කියන්නේ ක්‍රිකට් පිස්සෙක්. මැච් එකක් අත අරින්නෙම නෑ.

ඒ විතරක් නෙමෙයි ඉංග්‍රිසියෙන් දෙන එනවුස් එකත් අහගෙන ඉන්නේ.

සියාතු මාමාට හොඳට ඉංග්‍රීසි පුළුවන් (අපි හිතන් ඉන්න හැටි). රේස් පත්තරය මුල ඉදල අගටම කියවනවා.

ඔන්න දවසක් අපේ ක්‍රීඩකයෙන් පිට පිට විකට තුනක් (හැට්‍රික් එකක්) ගත්තා.

සියාතු මාමාට ෆුල් හැපි. සියාතු මාම කියනවා අපේ කොල්ලගෙ විකට් ගැනිල්ලට

එනවුස් එක මෑන්ටත් ඉංග්‍රීසි අමතක වෙලා සිංහලෙන් කතා කලා කියලා. (අපට නම් මතක නෑ)

ඉතිං කොහොම හරි අපි හයිලයිට් දානකන් බලන් හිටියා...

එතකොට තමයි වැඩේ තේරුනේ..

නිවේදකයා කියන්නේ තුන්වෙනි විකට් එක ගන්න බෝලය දාන කොට on a hat rick කියාල. සියාතු මාමට ඇහිලා තියෙන්නේ “ඔන්න හැට්‍රික්” කියා සිංහල වචනයක් විදියට..

 

 

 මරු කතාව. ස්තූතියි අපිටත් දැනගන්න කතාව කියල දුන්නට  

දැන් මෙතන වෙන්නෙ ඒක ද? මං හිතන්නෙ හිමාලි දීපු උත්තරයට සමාන එකක් නේද එන්නෙ? 

 

 

0
You are not authorized to post a reply.
Page 15 of 37 << < 1314151617 > >>