You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 37 << < 1213141516 > >>
Author Messages

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:57 AM
අහ එහෙනම් ඉතින් උත්තරය හොයාගත්ත වගේ තමයි. මං කිවුවොත් මටනෙ දාන්න වෙන්නෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2015 10:08 AM
ෂුවර් එකටම අලිය නාන්නේ කූඹියාගේ අන්ඩර්වෙයාර් එක ඇදගෙන වෙන්න ඇති..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 10:16 AM
හරිනේ.... ඉන්දික අය්යා තමයි හොයා ගත්තේ. කුඹිය නාන්න අන්දින්න ඈදුමක් ගෙනිහින් නෑහෑනේ. අලියා නානකල් ඉන්න ඔනනේ කලිසම ගන්න.
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:19 AM
දැන් එහෙනම් අලුත් තේරවිල්ලක් හොයන්නත් දවස් දෙකක් ඉන්න වෙයි ද?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 10:20 AM
indika ayyeee. yanna kalin ekak dala yanoooo
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Mar 2015 10:26 AM

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2015 10:35 AM
Posted By Himali on 28 Mar 2015 10:16 AM
හරිනේ.... ඉන්දික අය්යා තමයි හොයා ගත්තේ. කුඹිය නාන්න අන්දින්න ඈදුමක් ගෙනිහින් නෑහෑනේ. අලියා නානකල් ඉන්න ඔනනේ කලිසම ගන්න.

 

හුටා...

මම විහිළුවටනේ නංගී කිව්වේ...

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:37 AM
ගැහැණු දැරිවියන් සමඟ විහිලු භයානකයි කියල පැරැන්නො කියන්නෙ ඒකනෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 10:41 AM
aaa dan hari yanne ne. eka thamai ayye uththare
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2015 08:48 PM
කෝ අද තෝරන්න තේරවිල්ලක් නැද්ද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2015 09:54 PM
Posted By Himali on 28 Mar 2015 10:41 AM
aaa dan hari yanne ne. eka thamai ayye uththare

 

හරි එහෙනම් එකක් දාන්නම්..

පොඩිඩක් ඉන්න කල්පනා කරනකම්...‍

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2015 10:02 PM

ඔන්න එකමත් එක රටක ටීචර් කෙනෙක් හිටියා.

ඒ ටීචර් ඉගැන්වූයේ ඉංග්‍රීසි. වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන්. (අපිට වගේ)

ඒ ටීචර්ට පුතෙක් හිටියා. නම මාක් (Mark)

ඉතිං දවසක් ටීචර් ඒ පුතාට කන්න කථාකලා. (ඉංග්‍රීසියෙන්)

පුතා ආවේ නැහැ. ටීචර් ට තරහ ගියා.

ඉංග්‍රීසි හෝඩියේ අකුරු හතරක් සද්දෙන් කියවාගෙන ගියා.

පුතා දඩබඩ ගාලා ටීචර් ළගට දුවගෙන ගියා.

ප්‍රශ්නය: ටීචර් කියූ අකුරු හතර මොකක්ද?

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
28 Mar 2015 10:47 PM

Mark

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2015 11:33 PM
Posted By dil37 on 28 Mar 2015 10:47 PM

Mark

 

නැහැ මේක නෙමෙයි....

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 09:23 PM
come
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 09:25 PM
Posted By Himali on 29 Mar 2015 09:23 PM
come

 

හරි වගේ නේද උත්තරයනම්? 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 09:37 PM
ne ne man nikan oka kivve. mokak hari venas uttarayak atte
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 09:39 PM
එහෙනම් ඔයාගෙ ටිකිරි මොළෙන් ඒ උත්තරය හොයාගන්න පුළුවන් වෙයි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 10:02 PM
akuru 4 english vanata tika okkoma danna wei vage
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 10:09 PM
කලින් බලමුකො ඔයාගෙ පිළිතුර හරිද කියල. නැත්තම් ඉතින් දෙන්න අකුරු හතරෙ වචන ටික. මටනම් ඉතින් ඉංග්ලිෂ් බෑ. ඔයාට ම තමයි උත්තර දෙන්න වෙන්නෙ දිගටම
0
You are not authorized to post a reply.
Page 14 of 37 << < 1213141516 > >>