You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 9 of 19 << < 7891011 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Oct 2018 09:22 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 17 Oct 2018 03:53 PM
ඔය සෙරප්පු ප්‍රස්නෙට නම් සෙනික විසඳුමක් දෙන්නම්,
පන්සලට යද්දී වටිනා සෙරප්පු නොදා ඉන්න එහෙමත් නැත්නම් සෙරප්පු දෙක ගලවලා එකිනෙකට ටිකක් දුරින් තියන්න, ඕක ගල්ටික් කරන එවුන් හොයා හොයා ඉන්නේ නැහැ, වෙන එකක් ගෙන යයි.


ඒක හොඳ අදහස...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Oct 2018 09:25 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 17 Oct 2018 04:11 PM
Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....


පරණ සෙරෙප්පු දෙකක් දාගෙන ගියා නම් ඔය කවුරුත් ගන්නේ නැහැ

අපෝ නොගෙනම ඉදී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Oct 2018 09:27 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Oct 2018 06:27 PM
Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....

කලින් කියන්න  එපාය තුදූ, එහෙනම්  අපිත් අද දොස්තරල හී


මට කලින් කියන්න අමතක වුණා අලේ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 Oct 2018 11:12 PM
  •  Quote
  •  Reply
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2018 06:33 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ලණු දෙන්නේ කොල්ලන්මද..සමහර කෙල්ලොත් ඉන්නවා.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Oct 2018 02:32 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු 

(කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න)

1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 
2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 
3. සූකිරි සහ ලුණු එක සමාන වේ 
4. කොල්ලන් ලනු දෙනු ඇත 
5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 
6. ලනු යනු සූකිරි /ලුණු  වැනි  කෑමකි 
7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 
8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 
9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 
10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර  ගන්න 
 

   

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Oct 2018 02:47 PM
  •  Quote
  •  Reply
ඔය මොන බයිලා ගහන කෙනත් ඔය ලනු කනවමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Oct 2018 04:05 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

නරක් වෙලා තියෙයි කෑවොත් 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Oct 2018 04:22 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....
දිරපු ඒවා නොකා හොඳ ලනුවක් කන්න. 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Oct 2018 06:11 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Oct 2018 02:32 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු 

(කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න)

1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 
2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 
3. සූකිරි සහ ලුණු එක සමාන වේ 
4. කොල්ලන් ලනු දෙනු ඇත 
5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 
6. ලනු යනු සූකිරි /ලුණු  වැනි  කෑමකි 
7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 
8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 
9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 
10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර  ගන්න 
 

   

😂😂 මට නම් කරකැවිල්ලයි  වගේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Oct 2018 06:13 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

බය වෙන්න එපා තුදූ, ලණුව පේන කොටම  තේරෙනව දිරල කියල  හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 07:31 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 22 Oct 2018 06:33 AM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ලණු දෙන්නේ කොල්ලන්මද..සමහර කෙල්ලොත් ඉන්නවා.


හෙහේ ඒමද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 08:26 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Oct 2018 02:32 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු 

(කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න)

1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 
2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 
3. සූකිරි සහ ලුණු එක සමාන වේ 
4. කොල්ලන් ලනු දෙනු ඇත 
5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 
6. ලනු යනු සූකිරි /ලුණු  වැනි  කෑමකි 
7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 
8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 
9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 
10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර  ගන්න 
 

   



ඉමල්ක අයියේ ඔයා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 08:30 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 22 Oct 2018 04:05 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

නරක් වෙලා තියෙයි කෑවොත් 


එහෙනම් කාල බලන්න ඕන
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 08:32 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 22 Oct 2018 04:22 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....
දිරපු ඒවා නොකා හොඳ ලනුවක් කන්න. 


ඒගැන හිතල බලන්න වෙනව...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 08:33 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Oct 2018 06:11 PM
Posted By Imalka on 22 Oct 2018 02:32 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු 

(කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න)

1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 
2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 
3. සූකිරි සහ ලුණු එක සමාන වේ 
4. කොල්ලන් ලනු දෙනු ඇත 
5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 
6. ලනු යනු සූකිරි /ලුණු  වැනි  කෑමකි 
7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 
8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 
9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 
10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර  ගන්න 
 

   

😂😂 මට නම් කරකැවිල්ලයි  වගේ

ඒනම් කන්න නම්කි.. හාද...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Oct 2018 08:34 PM
  •  Quote
  •  Reply
කමක් නෑ ...
නංගිලා එහෙනම් සූකිරි කියලා පුත්තලමේ ලුණු කන්නකෝ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 08:52 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 22 Oct 2018 02:47 PM
ඔය මොන බයිලා ගහන කෙනත් ඔය ලනු කනවමයි

නෑ... ඒමද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Oct 2018 10:16 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 22 Oct 2018 08:26 PM
Posted By Imalka on 22 Oct 2018 02:32 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු 

(කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න)

1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 
2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 
3. සූකිරි සහ ලුණු එක සමාන වේ 
4. කොල්ලන් ලනු දෙනු ඇත 
5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 
6. ලනු යනු සූකිරි /ලුණු  වැනි  කෑමකි 
7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 
8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 
9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 
10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර  ගන්න 
 

   



ඉමල්ක අයියේ ඔයා

    ඇයි නංගි මගේ අතින් මොකුත් නරක දෙයක් කියවුනාද ?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 Oct 2018 10:29 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 22 Oct 2018 10:16 PM
Posted By Udeshika Herath on 22 Oct 2018 08:26 PM
Posted By Imalka on 22 Oct 2018 02:32 PM
Posted By Udeshika Herath on 21 Oct 2018 11:12 PM
සූකිරි කියා කෑවත් පුත්තලම් ලුණු
කන්නට එපා කොල්ලන් දෙන
දිරපු ලණු....

ඉහත පඬි වදන සරල සිංහලයට පරිවර්තන කිරීමෙන් පසු 

(කරුණාකර දෝෂ ඇතොත් නිවැරදි කරන්න)

1. සූකිරි යනුවෙන් හඳුන්වා පුත්තමේ ලුණු කෑ වාට කමක් නැත 
2. පුතලමේ ලුණු සහ සූකිරි කන්න පුළුවන් එක වර්ගයේ කෑම කි 
3. සූකිරි සහ ලුණු එක සමාන වේ 
4. කොල්ලන් ලනු දෙනු ඇත 
5. දිරච්ච ලනු සහ නොදිරපු ලනු ලෙස වර්ග දෙකකි 
6. ලනු යනු සූකිරි /ලුණු  වැනි  කෑමකි 
7. ලනු කන විට දිරපු ඒවාද නොදිරපු ඒවාද යන්න තහවුරු කරගෙන කෑමට වග බලා ගන්න 
8. කෙල්ලන් දෙන ලනු එසේ තහවුරු කිරීමකින් තොරව කෑම අවුලක් නැත 
9. කොල්ලන් ගෙන් ලනු ගැනීමේදී දිරච්ච නොදිරච්ච භාවය හොඳින් පරික්ෂා කරබලන්න 
10. මේ කරුණු සියල්ල සලකා බලා කොල්ලෙකු විසින් දෙනු ලබන නොදිරු ලනු පමණක් ආහාරයට එක්කර  ගන්න 
 

   



ඉමල්ක අයියේ ඔයා

    ඇයි නංගි මගේ අතින් මොකුත් නරක දෙයක් කියවුනාද ?


නෑ අයිය... අයිය හෙන බුද්ධිමත් ඒකයි කියන්න හැදුවෙ.. ඉතුරු ටික කියන්න බැරි වුණා වචන ගිලුන....
0
Add Reply
Page 9 of 19 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below