You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 8 of 19 << < 678910 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
16 Oct 2018 08:16 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Oct 2018 09:04 PM
ඇයි මට ගෙම්බි කිව්වෙ මං කැතද...
මොන කැතක්ද නංගි.. ඔය ඉන්නෙ හරිම අපූරුවට හිනා වෙලා.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Oct 2018 11:21 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Oct 2018 08:16 AM
Posted By Udeshika Herath on 15 Oct 2018 09:04 PM
ඇයි මට ගෙම්බි කිව්වෙ මං කැතද...
මොන කැතක්ද නංගි.. ඔය ඉන්නෙ හරිම අපූරුවට හිනා වෙලා.


අනේ තැන්කූ අයියා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Oct 2018 11:23 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 15 Oct 2018 11:10 PM
පොඩි විහිලුවක් කරල තියෙන්නෙ උදේ. ගනන් ගන්න එපා බන්


උදේ කිව්වත් දවල් කිව්වත් රෑ කිව්වත් බෑ බෑ ගනන් ගන්නවමයි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Oct 2018 11:24 PM
  •  Quote
  •  Reply
@ඉසුරු.... ලේසි වෙන්නෑ තමා ඌරෝ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Oct 2018 11:26 PM
  •  Quote
  •  Reply
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
17 Oct 2018 08:47 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....
ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං.

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Oct 2018 10:18 AM
  •  Quote
  •  Reply
සෙරෙප්පු නෙවෙ ඇදුනුත් ගලවන් යන අය ඉන්නෙ, ඉතින් කොහොමද. සෙරෙප්පු දෙක ගලවල යන්නේ. වෙන එකෙක් උස්සනවම තමා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Oct 2018 11:42 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM
Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....
ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං.


අයියට ඒම වෙලා තියෙනවද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Oct 2018 11:43 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 17 Oct 2018 10:18 AM
සෙරෙප්පු නෙවෙ ඇදුනුත් ගලවන් යන අය ඉන්නෙ, ඉතින් කොහොමද. සෙරෙප්පු දෙක ගලවල යන්නේ. වෙන එකෙක් උස්සනවම තමා


අෑ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Oct 2018 12:03 PM
  •  Quote
  •  Reply
ඒකත් එහෙමයි....අනික අද කාලේ සමහරු කොහොමත් පහසුව පිණිස ගලවාගෙන තමයි එන්නේ,
.
.
.
.
.
.
.

.
.
.
.මම කිව්වේ සෙරෙප්පු
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
17 Oct 2018 01:18 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM
Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM 
ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං.
අයියට ඒම වෙලා තියෙනවද
ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Oct 2018 03:53 PM
  •  Quote
  •  Reply
ඔය සෙරප්පු ප්‍රස්නෙට නම් සෙනික විසඳුමක් දෙන්නම්,
පන්සලට යද්දී වටිනා සෙරප්පු නොදා ඉන්න එහෙමත් නැත්නම් සෙරප්පු දෙක ගලවලා එකිනෙකට ටිකක් දුරින් තියන්න, ඕක ගල්ටික් කරන එවුන් හොයා හොයා ඉන්නේ නැහැ, වෙන එකක් ගෙන යයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:09 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Oct 2018 01:18 PM
Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM
Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM 
ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං.
අයියට ඒම වෙලා තියෙනවද
ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව.



එහෙම තමයි වෙන්න ඕන...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:11 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....


පරණ සෙරෙප්පු දෙකක් දාගෙන ගියා නම් ඔය කවුරුත් ගන්නේ නැහැ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
17 Oct 2018 04:23 PM
  •  Quote
  •  Reply
කවුරුවත් පරණ සෙරෙප්පු වලට කැමති නැති නිසා හොඳ සෙරෙප්පුම තමයි පන්සලට යනකොට උනත් දාගෙන යන්නෙ. උජාරුවට. කාටත් පේන්න.. අනෙක ඉතින් අපි ගොඩක් අයට තියෙන්නෙ එක සෙරෙප්පු කුට්ටමයි නෙ. අන්තඃපුර තියෙන අයට නම් ඔය මොන සෙරෙප්පු කුට්ටම නැති උනත් මොකෝ. තව තියෙනවනෙ.
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Oct 2018 05:34 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 17 Oct 2018 03:53 PM
ඔය සෙරප්පු ප්‍රස්නෙට නම් සෙනික විසඳුමක් දෙන්නම්,
පන්සලට යද්දී වටිනා සෙරප්පු නොදා ඉන්න එහෙමත් නැත්නම් සෙරප්පු දෙක ගලවලා එකිනෙකට ටිකක් දුරින් තියන්න, ඕක ගල්ටික් කරන එවුන් හොයා හොයා ඉන්නේ නැහැ, වෙන එකක් ගෙන යයි.
ඒක නියම අදහස

දැන් හුගක් අය කරන්නෙ මේක තමා හැබැයි. 

ඉගෙනීමේ පංසල ලගට යනකං කැඩුණු පරණ හොදට පාවිච්චි කරපු එකක් දාන් ගිහින් ගලවලා තියලා (ඉස්සුවත් අවුලක් නෑනේ)

එලියට ඇවිත් හොද එකක් හොයල දාගන්නවා


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Oct 2018 06:25 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Oct 2018 01:18 PM
Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM
Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM 
ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං.
අයියට ඒම වෙලා තියෙනවද
ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව.


හා  සෙරෙප්පු  නැතුව ආවොත් ගෙදරින් ගහයි වගේ නෙ අය්ය ලගෙ හදිස්සිය  තව දෙකක් ගන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Oct 2018 06:27 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 16 Oct 2018 11:26 PM
ඉගෙනීම නැමති පන්සලට ඇතුළු වන විට
ආදරය නැමති පාවහන් ගලවන්න....

කලින් කියන්න  එපාය තුදූ, එහෙනම්  අපිත් අද දොස්තරල හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Oct 2018 09:10 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 17 Oct 2018 12:03 PM
ඒකත් එහෙමයි....අනික අද කාලේ සමහරු කොහොමත් පහසුව පිණිස ගලවාගෙන තමයි එන්නේ,
.
.
.
.
.
.
.

.
.
.
.මම කිව්වේ සෙරෙප්පු

හෙ හේ ඒක මිසක්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Oct 2018 09:21 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Oct 2018 01:18 PM
Posted By Udeshika Herath on 17 Oct 2018 11:42 AM
Posted By maduranga001 on 17 Oct 2018 08:47 AM 
ගලවල යන පාවහන් ආයෙත් එනකොට වෙන එකෙක් දාගෙන ගිහිං.
අයියට ඒම වෙලා තියෙනවද
ඔව් ඉතිං. මාත් හිස් අතින් ආවේ නැහැ. එතන තිබුණු ඊට වඩා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර ආව.


මමත් එහෙම කරනව අනිත් දවසෙ ඉදන් හිටං
0
Add Reply
Page 8 of 19 << < 678910 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below